ඉස්සර නලින් ද සිල්ව මහත්තය හැමතිස්සෙම වලිදාගත්ත මේ පුද්ගලය කවුද?

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,281
    2,823
    113
    නලින්ද සිල්වා කියන්නේ මාරම පොරක් . දන්න අය දන්නවා .
    කලෝ ෆොන්සේකා හා නලින්ද සිල්වා විවාදයක් තිබුනා මරණය ගැන .
    කලෝ ෆොන්සේකා කිව්වේ මොලේ මරණය තමයි මරණය කියන්නේ කියල .ඔහු බෞතික වාදියෙක් .
    නලිද සිල්වා කිව්වා ඊට වඩා වැඩි දෙයක් මරණයේදී වෙනවා කියලා .

    මම නම් නලින්ද සිල්වාගේ මතය විශ්වාස කරනවා ..

    දැන් දෙන්නම මැරිලා .:(
    Me too... Sudu saramai shirt ekai dagena inna nisa minissu hithanne nikan ma nikan porak kiyala...
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,213
    15,315
    113
    ඒ සීන් එක මට තේරුනේ නෑ බන්. උඩ ඉඳල අතහැරියොත් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා නෙවෙයිද?

    නෑ බ්‍රෝ. අයින්ස්ටයින්ගේ සාපේක්ශතාවාදය අනුව උඩ ඉදලා අත අරින දෙයක් බිමට වැටෙන්නේ පෘතුවිය වටා අවකාශ කාලයේ වක්‍රවීම නිසා. ආකර්ශන බලයක් නිසා නෙමෙයි.
    Check this out.

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,101
    11,632
    113
    35
    Spain
    නෑ බ්‍රෝ. අයින්ස්ටයින්ගේ සාපේක්ශතාවාදය අනුව උඩ ඉදලා අත අරින දෙයක් බිමට වැටෙන්නේ පෘතුවිය වටා අවකාශ කාලයේ වක්‍රවීම නිසා. ආකර්ශන බලයක් නිසා නෙමෙයි.
    Check this out.

    මන් උසස්පෙළ කරලා අවුරුදු 25ක් වෙනවා බන්. මෙලෝ දෙයක් දැන් මතක නෑ. මන් බලන්නම්. තෑන්ක්ස්.
     
    • Love
    Reactions: KrishanL89

    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    ගුරුත්වාකර්ශනය කියලා එකක් නෑ කියන එක ලෝකෙට කිව්වේ අයින්ස්ටයින්. සාපෙක්ශතාවාදයෙන් කියන්නේ ඒක තමයි. නොදන්න දේවල් කියන්න එපා බන්. නලින් ද සිල්වාගේ පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් දෙයක් දන්නවද කියපන්කො උබ?
    නලින්ද සිල්වා නිර් මාණාත්මක සාපේක්ෂතාවාදය කියලා theory එකක් අරන් ආවා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,498
    9,176
    113
    නලින්ද සිල්වා කියන්නේ මාරම පොරක් . දන්න අය දන්නවා .
    කලෝ ෆොන්සේකා හා නලින්ද සිල්වා විවාදයක් තිබුනා මරණය ගැන .
    කලෝ ෆොන්සේකා කිව්වේ මොලේ මරණය තමයි මරණය කියන්නේ කියල .ඔහු බෞතික වාදියෙක් .
    නලිද සිල්වා කිව්වා ඊට වඩා වැඩි දෙයක් මරණයේදී වෙනවා කියලා .

    මම නම් නලින්ද සිල්වාගේ මතය විශ්වාස කරනවා ..

    දැන් දෙන්නම මැරිලා .:(
    මමත් හිතන්නේ දැනට කාලෝ හරි
    මොලේ මලාම ඉතින් පණ තිබ්බත් වැඩක් නෑනේ. මලාම තමයි
    හැබැයි මොලේ ට්‍රාන්ස්ප්ලාන්ට් කරන කාලෙක එකත් වෙනස් වෙනවා
     
    • Love
    Reactions: san**

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,794
    2,643
    113
    Kadawatha, Sri Lanka
    ඒ සීන් එක මට තේරුනේ නෑ බන්. උඩ ඉඳල අතහැරියොත් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා නෙවෙයිද?
    Veritasium YT channel eke oya scene eka lassanata explain karala thibba. Poddak balanna. Videos keepayak thibba General Relativity and Special Reletavity gena. Okkoma baluwoth basic idea ekak ganna puluwan wei.

    මන් උසස්පෙළ කරලා අවුරුදු 25ක් වෙනවා බන්. මෙලෝ දෙයක් දැන් මතක නෑ. මන් බලන්නම්. තෑන්ක්ස්.
    A/L වල Space Time curve එක ගැන නැ මට මතක විදියට. මමත් YT එකෙන් තමයි scene එක දැන ගත්තෙ.
    ------ Post added on Jul 5, 2026 at 8:51 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,101
    11,632
    113
    35
    Spain
    Veritasium YT channel eke oya scene eka lassanata explain karala thibba. Poddak balanna. Videos keepayak thibba General Relativity and Special Reletavity gena. Okkoma baluwoth basic idea ekak ganna puluwan wei.

    A/L වල Space Time curve එක ගැන නැ මට මතක විදියට. මමත් YT එකෙන් තමයි scene එක දැන ගත්තෙ.
    ------ Post added on Jul 5, 2026 at 8:51 PM
    මන් කිව්වේ බේසික්වත් මට මතක නැහැ බන්. එක නිසා මේක තේරෙන එකක් නැහැ කියල. මන් වීඩියෝ එක බලන්නම්
     
    • Like
    Reactions: san**

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,213
    15,315
    113
    Veritasium YT channel eke oya scene eka lassanata explain karala thibba. Poddak balanna. Videos keepayak thibba General Relativity and Special Reletavity gena. Okkoma baluwoth basic idea ekak ganna puluwan wei.

    A/L වල Space Time curve එක ගැන නැ මට මතක විදියට. මමත් YT එකෙන් තමයි scene එක දැන ගත්තෙ.
    ------ Post added on Jul 5, 2026 at 8:51 PM
    Dr Ruchirage channel eke owa okkoma sarala sinhalen kiyala denawa.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,281
    2,823
    113
    නලින්ද සිල්වා නිර් මාණාත්මක සාපේක්ෂතාවාදය කියලා theory එකක් අරන් ආවා
    නලින්ද සිල්වා ගේ බ්ලොග් එක දැන් වැඩ නෑ නේද... මම හිතුවේ තමලු මලිත වත් ඒක ඔන් ලයින් තියා ගනී කියලා
     
    • Like
    Reactions: san**

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,281
    2,823
    113
    ඔව් බන් . ඉස්සර විදුසර එකේ ගියපු ලිපි ටික මතකද . ඒවා වෙනම ලෙවෙල් එකක් .
    Ou bn.... Matath podi kale idan asawa thibbe physics igena ganna... Koheda ithin... Bari unane bn
     
    • Love
    Reactions: san**

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,806
    21,054
    113
    Danne nathi reddawal gana katha nokara hitahan

    Prof. Nalin De Silva's Publications​

    1. Quasi–Stellar Objects and Gravitational Lenses (1970) — Nature, 228, 1180.
    2. Retrograde Motion in the Kerr Metric (1971) — Nature Physical Science, 231, 148A.
    3. Quasars as Images of Seyfert Nuclei (1972) — Monthly Notices of the Royal Astronomical Society, 159, 219.
    4. On Gravitational Lens Quasars (1974) — The Astrophysical Journal, 189, 177.
    5. On the Retrograde Motion in Relativity (1975) — Physics Letters A, 54A, 193.
    6. Induced Rotational Effects in Relativity (1976) — General Relativity and Gravitation, 7, 475.
    7. Note on the Luminosity Distance (1982) — Journal of the National Science Council of Sri Lanka, 10(2), 241.
    8. On the Nature of Time (1984) — Proceedings of the 40th Sessions of the Sri Lanka Association for the Advancement of Science, 72.
    9. Quantum Physics and Buddhist Logic (1985) — Proceedings of the 41st Sessions of the Sri Lanka Association for the Advancement of Science, 101.
    10. Is Time Only a Concept? (1986) — Proceedings of the 42nd Sessions of the Sri Lanka Association for the Advancement of Science, 182.
    11. Differentiation and Fourfold Logic (1987) — Proceedings of the 43rd Sessions of the Sri Lanka Association for the Advancement of Science, 168.
    12. Space, Time, Matter and Mind (1992) — Fourth Conference of the Afro-Asian Philosophy Association, Delhi.
    13. Sunyata as Nagarjuna's Answer to an Avyakrta Question (1997) — Proceedings of the Conference on Buddhism, Science and the Realism Question, Kandy, 41.
    14. Derrida's Deconstruction and Visankkara (2003) — National Conference on Buddhist Studies, 2.
    15. Western Science, Buddhism and Chintanaya (2003) — First Conference of the Sri Lanka Association for Buddhist Studies, 56.
    16. What's Wrong with Schrödinger's Cat (2003) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 60.
    17. The Cosmological Constant and the Expansion of the Universe (with M.D.P. Hemantha) (2003) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 61.
    18. On the Acceleration of the Universe (with M.D.P. Hemantha) (2004) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 55.
    19. On the Double Slit Experiment (with A.W. Suraj Chandana) (2004) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 57.
    20. A New Interpretation of Quantum Mechanics (with A.W. Suraj Chandana) (2004) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 59.
    21. A Family of Solutions Representing an Accelerating Universe (with U.S. Rahubedde) (2005) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 66.
    22. Constructive Relativism (2005) — 10th International Conference on Sri Lankan Studies, 109.
    23. Freedom from Colonization Is Bound Up with Freedom of Knowledge (2005) — 10th International Conference on Sri Lankan Studies, 145.
    24. The Separatist Problem of Sri Lanka as a Creation of the Westerners and Their "Discourses" (2005) — 10th International Conference on Sri Lankan Studies, 149.
    25. A Universe with Both Acceleration and Deceleration (2006) — arXiv:astro-ph/0601536; accepted as a poster at the International Astronomical Union General Assembly (2006).
    26. The Effects Introduced by the Gravitational Redshift into the Redshift–Apparent Magnitude Relationship in Cosmology (with J.A.N.K. Jayakody) (2007) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 121.
    27. The Schwarzschild Space-Time in the Background of the Flat Robertson–Walker Space-Time (with K.W.P.B. Senevirathne) (2007) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 123.
    28. The Resultant Redshift of a Source in the Case of the Merger of the Schwarzschild Space-Time with the Flat Robertson–Walker Space-Time (with K.W.P.B. Senevirathne) (2007) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 125.
    29. Some Experiments Involving the Double Slit (with A.W. Suraj Chandana) (2007) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 133.
    30. Cosmological Models with Both Acceleration and Deceleration (with K.D.W.J. Katugampala and K.W.P.B. Senevirathne) (2007) — Proceedings of the Annual Research Symposium, University of Kelaniya, 135.
    Oka gaha ganing rajapaksha puke
     
    • Haha
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,281
    2,823
    113
    Oka gaha ganing rajapaksha puke
    මේ ටික උ ගහ ගනී... උබලාගේ ආචාර්ය මහාචාර්ය අශෝක වගේ උන් දාපු ලින්ක් ටිකක් දාපන්කෝ... අනුර කොටා ගේ පුපේ ගහන්න
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,080
    1,772
    113
    මේ ටික උ ගහ ගනී... උබලාගේ ආචාර්ය මහාචාර්ය අශෝක වගේ උන් දාපු ලින්ක් ටිකක් දාපන්කෝ... අනුර කොටා ගේ පුපේ ගහන්න
    ආචාර්‍යය උපාධි සහතිකේ මදි වෙයිද?
     
    • Haha
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,281
    2,823
    113
    ආචාර්‍යය උපාධි සහතිකේ මදි වෙයිද?
    එකත් නෑ නේ බං.... පොල් කරූ ගේ ගෙදර ලු තිබ්බේ...උගේ ගේ ගං වතුරට අහු උන වෙලේ එකත් ගහගෙන් ගිහිල්ලා...
     
    • Haha
    Reactions: U.N.C.L.E

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    641
    1,913
    93
    33
    Me too... Sudu saramai shirt ekai dagena inna nisa minissu hithanne nikan ma nikan porak kiyala...

    නලින්ද සිල්වා කියන්නේ මාරම පොරක් . දන්න අය දන්නවා .
    ඔය මනුස්සයට හිනාවෙන්නේ මිනිහම මිනිහගේ මත බොරු කරපු නිසා. නලින්ද සිල්වා ඉස්සර උග්‍ර මාක්ස්වාදියෙක්. සමසමාජ පක්ෂයේ වැඩ කලේ. ඉස්සර තෙල බෙදන්න ඉස්කෝල, විශ්වවිද්‍යාල වලට යනවා. රාගම වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පෙනී ඉදිය. ඒ කාලේ තද atheist කෙනෙක්. හාමුදුරුවෝ එක්ක විවාදත් කරනවා බුද්ධාගම සහ මාක්ස්වාදය ගැන. ඔය බටහිර විරෝධී අදහස් තදින්ම ආවේ මාක්ස්වාදය බලපෑම නිසා.

    පස්සේ ගුණදාස අමරසේකර එක්ක ජාතික චින්තනය කියල ජාතිකවාදය මතවාදයට යනවා. ඊට පස්සේ මහින්දට හේත්තු වෙනවා. තානාපති කමකුත් හම්බෙනවා.වහල්කම කොච්චරද කියනවා නම් නාමල්ට ඒ කාලේ බුලත් දීලා වැඳලා ප්‍රසිද්ධත් වුණා.

    IMG-20260706-003423.jpg

    බටහිර වෛද්‍ය විද්‍යාවට බැන බැන හෙළ ඔසු කියල කඩ වගයක් අටවා ගත්ත. පාදෙණිය, චන්න ජයසුමන එකතු වෙලා ප්‍රමෝට් කළේ ඒ කාලේ කැද වර්ග. කෝවිඩ් කාලේ අර දුම් හට්ටියක් ප්‍රමොට් කළා රුපවහිනියට ඇවිදින්. ඔය හෙලඔසු බිස්නස් එක ගෙනිච්ච ගෑනි තමා ඒ කාලේ නාථ දෙයියෝ හීනෙන් පෙනිලා පස් වල ආසනික් නිසා වකුගඩු නරක් වෙනවා කියපු ගෑනි. ඔක්කොම එක වෝල් පොල්. එහෙම හෙළ ඔසු ගත්ත නලින්ද සිල්වා පපුවේ අමාරුව හැදිලා ඇන්ජියෝගැම් කරගෙන පස්සේ බයිපාස් එකත් හොරෙන් කරගත්ත. උගේ පස්සේ ගිය මොඩයෝ කසාය බිබී මූට සල්ලි හොයලා දීලා මැරිලා යන්න ඇති.

    අච්චර බටහිරට බැනපු මිනිහගේ ළමයි ඉගෙන ගන්න යැව්ව ඇමරිකාවට. උන් පුරවැසිභාවයත් ගත්ත. අන්තිමට මිනිහා ඇමරිකාවේ නිවාඩුවට ගිහින් එහෙම මැරිලා එහෙම අන්තිමට වල දැම්මා.

    මාත් පොඩි කාලේ මිනිහගේ පොත් ගත්තා කියෙව්ව. චින්තන පර්ෂදයේ පොත් ගොඩක් තාම තියෙනවා. පස්සේ පස්සේ තේරුණා මිනිහගේ යටි අරමුණු. ලොකු උගතෙක් හැබැයි හොඳ මනුස්සයෙක් නෙවෙයි කියලා මට නම් තේරුනේ
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,550
    8,629
    113
    kandy

    මේ මිනිහගේ දේශපාලන ජිවිතේ නේ . එක ගැන නෙවෙයි මන් කතා කලේ. දේශපාලනේට ගියාම ඔහොම තමයි .මොකා උනත් චෝර වෙනවා .
     
    yako me Nalin sir nemei. E wage penuma thiyena wena ekek. Nalin sir amuthuma dial ekak ban. Namalta thiya maha brahmaya awath dekata nawena porak nemei.