full speech eka ahala kiynnaBoth parties are playing drama.
Do not get fooled people.
No need.full speech eka ahala kiynna

All in oneBoth parties are playing drama.
Do not get fooled people.
මේක හරියටම හරි, PROJECT එක out කරන්නෙ ජෙප්පෝ විහිං දාගෙන ඉන්න ඒකාබද්ධ විපක්ෂෙ උන්ගෙ කීමට නටන දූෂිත නිලධාරී රොත්ත. ඉතිං ජෙප්පන්ගේ out put එක ඔහොම තමයි එන්නේ... ජෙප්පන්ගේ උද්දච්ඡකමට විපක්ෂෙ උන්ගෙ කීමට නටන උන් රෙද්ද අස්සෙ තියාගෙන ඉන්නවට ඕකුන්ට ඔහොම තමයි වෙන්නෙ...
Dn SepadhaBoth parties are playing drama.
Do not get fooled people.
divide et impera, Since 1947Both parties are playing drama.
Do not get fooled people.
Dn ekiynne Namal siranthi Ect ethule dn inneka drama ekakda?1947 ඉඳලා divide et impera කියන එක නම් ඇත්ත බං, දෙපැත්තම මාරුවෙන් මාරුවට drama එක ගහනකොට ප්රේක්ෂකයෝ වෙලා බලාගෙන ඉන්නෙ අපි විතරයි. අන්තිමට බෙදිලා වලි දාගන්නෙත් අපිමනෙ, වාසිය යන්නෙ උඩ ඉන්න අයට විතරයි
සමාන්ය ජනතාවට විශේෂයෙන් මිඩ්ල් ක්ලාස් එකට තමා කවුරුත් ගානට අරින්නේ, 76ක් කරපු උන් දැන් උන්ට හොරා කනවා කියනවා, දැන් උන් මුන් හොරා කෑවා කියනවා. දෙපැත්ත තුන්පැත්ත බෙදිලා අරු හොරා මූ හොරා ගානවා, අලුත් සෙට් එක ගෙවල් හදනවා, ළමයි රට යවා ගන්නවා, පිටරට properties ගන්නවා, බිස්නස් හදනවා, ඒ ගමන් අරුන්ට හොරා ගානවා, අරුන් ඒක දැකලා මුං හොරා කීව ගමන් පොඩ්ඩක් ඇතුලට දානවා ආයේ ඇප දෙනවා, මිනිස්සු බෙදිලා හුරේ දානවා බැන ගන්නවා, අන්තිමේ දි 76 -> 78 ක් වෙලා අලුත් උන් සෙට් එකකගේ පවු කර ගහනවා. උන් හොරා කෑවා කියන රුපියලක් තාම අරන් නැහැ. කබ්බා පාටි දානවා, යටින් ඩීල් යනවා. අපේ උන් මරා ගන්නවා, උඩ සෙට් එක සැප විදිනවා. අපිට පටි තද කරගන්න වෙනවා. මුන්ගේ පවුත් එක්කම තව අවුරුදු 20කට විතර අපේ උන්ට ගෙවන්න වෙනවා.Both parties are playing drama.
Do not get fooled people.