Toyota Corolla Cross 2026 New Face Brand New මේක කොහොද යකෝ ලක්ශ 308 ක් වටින්නේ?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,186
    12,734
    113
    🤍
    Price - 30.8 Million (රු.ලක්ෂ 308)
    360 Camera
    Apple car player
    Moon roof
    Wireless charger
    Safety Package

    736412950_2116664168935839_2999486361480488042_n.png

    740765289_910984204606142_6395382679239382657_n.png

    740052698_2234663430641442_3006587855391671370_n.png
    737877576_1537209804512471_3952600009492459011_n.png
    740769962_947534568308842_3484097375165223520_n.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,809
    73,479

    260ට වගේ තිබ්බෙ, ඒත් උඹලා මාස පඩියෙන් බෙන්ස් එකක් පදින්න හිතන් පත් කරගත්ත ආන්ඩුව නිසා මාස කීපයකින් ඕකේ ගාන ලක්ශ 40කින් වැඩි වෙලා. සතුටු වෙයල්ලා ඔය ගෙවන බදුවලින් තමා උඹල ගන්න වාහනවලට යන්න පාරවල් හැදෙන්නෙ. 🤭 🤭
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,186
    12,734
    113
    🤍
    260ට වගේ තිබ්බෙ, ඒත් උඹලා මාස පඩියෙන් බෙන්ස් එකක් පදින්න හිතන් පත් කරගත්ත ආන්ඩුව නිසා මාස කීපයකින් ඕකේ ගාන ලක්ශ 40කින් වැඩි වෙලා. සතුටු වෙයල්ලා ඔය ගෙවන බදුවලින් තමා උඹල ගන්න වාහනවලට යන්න පාරවල් හැදෙන්නෙ. 🤭 🤭
    Uba gttada ara

    california-sea-lion-hero.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,339
    27,884
    113
    කොහොමද තඹුත්තේගම රංබණ්ඩා මාමගේ කොලුවාගේ වැඩ :lol:
    5th lane, flower road වල උන්ට වාහන ගන්න බැරි වෙලා රිදෙන්න තව වැඩි කරන්න ඕනේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,809
    73,479
    113
    Uba gttada ara

    california-sea-lion-hero.jpg
    නෑ බන්, ටැක්ස් වැඩි කරපු එකෙන් වැඩේ පොඩ්ඩක් පස්සට දාල තියෙන්නෙ. අනික BYDම ගන්නවද කියලා ශුවර් නෑ. ඒක දැන් අඩු කුලේ උන්ගෙ බ්‍රෑන්ඩ් එකක් වගේ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,186
    12,734
    113
    🤍
    නෑ බන්, ටැක්ස් වැඩි කරපු එකෙන් වැඩේ පොඩ්ඩක් පස්සට දාල තියෙන්නෙ. අනික BYDම ගන්නවද කියලා ශුවර් නෑ. ඒක දැන් අඩු කුලේ උන්ගෙ බ්‍රෑන්ඩ් එකක් වගේ.
    Sira sira labna aurudde wage aluth relese ei
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,750
    46,166
    113
    වටිනව...අැයි ජපන් නේ..හරිනම් ගාණ කෝටි 4ක් වගේ ඉස්සරහට වැඩි වෙන්න ඕන...ඒක නිසා ඉක්‍මණට ගනින්..:rolleyes: