මචන් Prius එක Premio එක ගානටම ආ ව නිසා සහ තව වසර 5ක් වත් තෙල් මිල අඩුවෙලා තියෙන නිසාත් Premio එකක් ගන්න එක වඩා අර්ථවත් නැද්ද ?
සැහෙන පෙනුමක් තියනවනේ Prius වල SIfy ලූක් එක නැතුව
ජොලි_සීයා;19025056 said:BUMP yaluwa.... maara widihata watinawa machan mee info tika... Jaya wewa!
මචන් උඹ මීට කලින් කොහේදෝ කියල තිබුන hybrid වල engine oil 3500Km වත් මාරු කරන්න ඕනේ කියල. හැබැයි ටොයෝටා ලංකා එකෙන් කියන්නෙ 5000 මාරු කලාම ඇති කියල. උඹ මොකද මේ ගැන කියන්නේ. YBRI
HYBRID එකේ එන්ජිම නිතරම ON OFF වෙනවා. සාමාන්‍යයෙන් එන්ජිම ON OFF වෙනතරමට OIL දහනය වන ප්‍රමාණය වැඩියි. එකයි 3500 KM වලින් මාරුකරන්න කියන්නේ. TOYOTA එකේ දන්නා එවුන් ඉන්නවද කියලත් මට SURE නැහැ.
sirawata ....adane machan ahewwe....effect eka langa balapanawada nath nam long term da balapanne 5000 n maru kaloth machan......
anyway thanks for hte info machan......
HYBRID එකේ එන්ජිම නිතරම ON OFF වෙනවා. සාමාන්‍යයෙන් එන්ජිම ON OFF වෙනතරමට OIL දහනය වන ප්‍රමාණය වැඩියි. එකයි 3500 KM වලින් මාරුකරන්න කියන්නේ. TOYOTA එකේ දන්නා එවුන් ඉන්නවද කියලත් මට SURE නැහැ.
තව පැත්තක් තියෙනවා. සාමාන්යෙන් ටොයෝටා axio එකක ගමනක් යනකොට බොහෝ වෙලාවට 50% වඩා වාහනේ ගිහින් තියෙන්නේ battery එකෙන්. ඒ කියන්නේ 5000KM ගියොත් එන්ජිමෙන් ගිහින් තියෙන්නේ 2500KM විතරයි. අනිත් එක traffic එකක වාහනේ නතර කරපු ගමන් බොහෝ විට battery එකට මාරු වෙනවා.
ඔය ඔක්කොම සලකුවම මට නම් හිතෙන්නේ 5000 මාරු කලාම ඇති කියල. ?
වෙහිකල් එක ගන්ඩ මම අනිවාර්යෙන් හම්බන්තොට යන්ඩ ඕනෙද?