#. හොදට TYRE එකට හුලං තියෙන කොට පාර සමග ස්පර්ශවෙන ක්ෂේත්‍ර පලය අවමයි එතකොර ගර්ශනයත් අවමයි. TYRE සහ පාර අතර ගර්ශනය අවම වෙනවා. එතකොට TYRE ගෙවෙන ගතියත් අවම වෙනවා.
මම කියන්නේ නොර්මල් වාතය නෙවි මචන් . මම දන්නේ නැහැ මචන් මෙහෙ නයිට්‍රජන් කියලා නොර්මල් ගහනවා කියලා. ජපනේනම් නයිට්‍රජන් කියන්නේ නයිට්‍රජන් . nozzle එකෙන් පොඩ්ඩක් එලියට යැවුවත් පට්ට සීතලයි.
මේක පට්ටපල් බොරුවක්.
වාහනේට Cruise contol ආවා, අලුතෙන් හයි කලා කියලා අබමල් රේණුවක වත් වෙනසක් නෑ
Cruise control ඉන්ඩිකේට් කරනවා, සෙට් වෙනවා කියන්නේ ඒක වැඩ.
අලුතෙන් හයි කලාම තෙල් අඩුවෙන් වැඩ කරන්නේ කියන එකත් බොරුවක්
Cruise control හයි කරගන කඳු පල්ලම් තියන පාරවල් වල ගිහාම තමයි කලින් තරම් වත් තෙල් වැඩ කරන්නේ නැත්තේ
මොකද ඒ සෙට් කරපු ස්පීඩ් එකේම කන්දක් අද්දන්න ගියාම PWR වලට accelerate වෙනවා.
එතකොට Km/L රේට් එක බහිනවා
එහෙම නැතුව සමතලා පාරක ගියා කියලා එහෙම වෙන්න්නේ නෑ
අනික තමා මොකක්ද මේ 72Km/L හා 112Km/L ??
ඒ දෙකේ වෙනසක් මට නම් තේරෙන්න්නේ නෑ
3. DRIVE කරන හැම වෙලාවේම , තැනිතලා පාරක නම් D POSITION එකට දාගෙන යන්න කදු සහිත පාරක් නම් කවදාවත් මචන් ECHO දාගෙන යන්න එපා එන්ජිමට කෙලවෙනවා කාලයක් යද්දී. මතක තියාගන්න මචන් මේකට එන MANUEL එකේ පැහැදිලිවම කියලා තියෙනවා මේක. උදා: කඩුගන්නාව , මහනුවර - නුවර එලිය පාර. කන්ද බහිනවානම් B POSITION එකට දන්න. එතකොට නිතරම BREAK යොදන්න ඕන නැහැ. BATTERY එකත් CHARGE වෙනවා. උද: නුවර එලිය බහින කොට.
iam taking abt 3rd party or locally fixed units .
Ebay එකෙන් අරන් අපි 3rd party හයි කරගන්න ඔය කියන Cruise control එකෙත් කිසිම අවුලක් නෑ
Speed එක පාලනය වෙන්නේ වාහනයේ ECU එකෙන්
එහෙම නැතුව Cruise control unit එකෙන් නෙවෙයි
Cruise control එකෙන් කරන්නේ ඒ පාලනයට සිග්නල් එකක් යවන එක විතරයි
ඒ කියන්නේ ඔන් ඕෆ් ස්විච් එකක් වගේ
උදාහරනයක් විදිහට මගේ Aqua එකේ ඩෑෂ්බෝඩ් එකේ මෙහෙම Cruise control ඉන්ඩිකේටර් එකක් පෙන්න්නනවා
ඒත් මගේ වාහනේට Cruise control ආවේ නෑ
මෙහෙම Indicator එකක් පෙන්නන්නේ ECU එක Cruise control වලට සපෝට් කරන නිසයි
ඒ නිසා මමත් Ebay එකෙන් ගෙන්නගන Cruise control එකක් හයි කලා
කිසිම අවුලක් නෑ
එහෙම එකක් නෑ.
ඔය කියන්නේ EV දාගන යන්න එපා කියන එක වෙන්න ඇති
කොහොමත් ලොකු පල්ලමක යද්දී බැටරි එක සම්පූර්ණයෙන් පිරුනට පස්සේ EV දාන්න බෑ....
ටිකක් දුර ගියාට පස්සේ බැටරි එකේ කට්ට 2ක් විතර අඩු වුනාට පස්සේ තමයි EV ඔන් වෙන්නේ...
මොකද එතකොට තමයි Traction Brakes වැඩ කරන්නේ
Traction Brakes වැඩ කරන්න ගන්නේ Generator එකක් කරකවලා ඒ පවර් එකෙන්
බැටරි එක ෆුල් වුනාම ඒ පවර් එක තැන්පත් කරන්න තැනක් නැති නිසා Traction brakes වැඩ කරන්නේ නෑ
පුළුන් තරම් අඩුවන් තමයි අපි B ජියර් එක පාවිච්චි කරන්න ඕනේ
72 - කියන්නේ low ratio මචන් idling ස්පීඩ් වැඩියි.
72 න පස්සේ idling speed එකක් එන්නේ 112 ට එකයි 112ට සෙට් කරන්න කිවුවේ. මේක මම practically කරපු එකක් .
ගොඩාක් කාර් වල යන්න හොඳම economical රේන්ජ් එක තමා 70-80Km/h
ඒත් Prius වගේ නම් 80-90 තමා
මොකද අඩුම RPM එකකදී වැඩිම ස්පීඩ් එකක් ලැබෙන්නේ ඔය වගේ වේගයකදී
ස්පීඩ් එක වැඩි වෙද්දී වායු ප්‍රතිරෝදයත් වැඩි වෙනවා.
ඔය MULTI INFORMATION DISPLAY එකේ ගොඩක් දේවල් කරන්න පුළුවන්.
ඔව් ඔව්.
ඕකෙන් කරන්න පුළුවන් දවල් ටිකක් මම මෙතනත් දැම්මා
http://www.elakiri.com/forum/showthread.php?t=1692409
මේක නොර්මල් G එකට වඩා උසයි.
නෑ බං මේක සාමාන්‍ය G එක තමා
උසේ වෙනසක් නෑ
මේ තියෙන්නේ auction sheet එක