⭕ මීගමුව බන්ධනාගාර සිදුවීම

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,394
    2,494
    113
    colombo
    ජෙලරේ කෙනෙක් මැරෙනවා කියන්නේ බාන්. නිලධාරීන් එක්ක. මොකද ද මේ වෙන්නේ.

    මූ නම් අමු පොන්නයෙක් නේ බං රටේ කිසිම වැඩක් හරියට කරන්නේ නැහැ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,285
    4,109

    Kohomadha LTTE Kaley hitiyanam. Kotinta hathara gathey dala wadinney. Dan unath Terrorist surveillance hariyata karan nathuwa athi. Terro scene aye awothnam sorry.com
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,983
    6,358
    113
    kandy
    ජෙලරේ කෙනෙක් මැරෙනවා කියන්නේ බාන්. නිලධාරීන් එක්ක. මොකද ද මේ වෙන්නේ.

    මූ නම් අමු පොන්නයෙක් නේ බං රටේ කිසිම වැඩක් හරියට කරන්නේ නැහැ
    Hithapanko muu yudda kara nam
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,067
    25,406
    113
    Fantasy
    හිරකරයො හිර්ස්කාරයො අතර වලියක්ද?
    නැත්තම් හිරකාරයො පොලුසිය එක්ක ප්‍රශ්නයක් විදිහටද මුලින් ගැටුම පටන්ගෙන තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG and max_pain

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,285
    4,109
    113
    හැප්පිලා බලමු !! 🤌
    බංකුවක් අරන් එන්න කියලා දෙන්නම් ! 🤌
    Hiragewal Bawanaa panthi wage karana heti ugannanna Paduru kellak aran Enna kiwwada but Kediri ganna epa😄

    By the way, ada parliament nedda duwan enna
     
    • Like
    Reactions: NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,887
    5,886
    113
    දැන් නං අර ජේලර්ලා සහ ඇතුලෙ වැඩ කරන එවුන් මරපු එකට රිටන් එකට තමයි අර මරලා ඇත්තෙ එක කවුරු කොහොම කිවුවත්
    මොකද ඊයෙ ගහගෙන 4යි
    ජේලර්ලා 2ක් මැරුනා විතරයි සේරම 27ක් මැරිලා කියන්නෙ බඩුම තමයි දෙනවා ඇතු ගූ යන්න

    සමාන්‍යෙන් ඕක ලෝකෙම කරන දෙයක්. ඩ්‍රග් අල්ලන යුනිට් වල ඉන්වෙස්ටිගේශන් යුනිට් වල හරි ජේලර් කෙනෙක් වගේ හරි මැරුවම අනිවා දෙනවා රිටන් එක ආපහු අනෙක් එවුන්ට ඒ ගැන හිතන්නත් බය වෙන්න
    ඒක තමයි ඒ වැඩ කරන එවුන්ට තියන Assurance එක

    ලංකාවෙ උනත් මොන තරං පාතාලෙ මරා ගත්තත් බොහොම කලාතුරකින් පොලීසියෙ අය මැරෙන්නෙ එහෙම මැරුනත් දවස් දෙකෙන් තුනෙන් ඒකට සම්භන්ද එවුන් සේරම ආයුද පෙන්නන්න අරගෙන යනවා

    ජෙලරේ කෙනෙක් මැරෙනවා කියන්නේ බාන්. නිලධාරීන් එක්ක. මොකද ද මේ වෙන්නේ.

    මූ නම් අමු පොන්නයෙක් නේ බං රටේ කිසිම වැඩක් හරියට කරන්නේ නැහැ
    ජේලර් කෙනෙක් මැරුනා කියන්නෙ අද දවස ඇතුලත් ප්‍රශ්නෙ ඉවර වෙනවා
    එක්කො හිරකාරයො සේරම මැරෙනවා
    එක්කො සේරම යටත් වෙනවා වැඳගෙන
    ඔය දෙකෙන් එකක් වෙලා ප්‍රශ්නෙ අද ඉවර වෙනවා
    බලපන් ඕන නං බොරුද කියලා
    ------ Post added on Jul 6, 2026 at 1:18 PM
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    712
    969
    93
    https://dilshan.net/services/
    dilshan.net
    හිරකරයො හිර්ස්කාරයො අතර වලියක්ද?
    නැත්තම් හිරකාරයො පොලුසිය එක්ක ප්‍රශ්නයක් විදිහටද මුලින් ගැටුම පටන්ගෙන තියෙන්නෙ

    මොකෝ පක්ෂෙන් update එක අවේ නැද්ද
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    712
    969
    93
    https://dilshan.net/services/
    dilshan.net
    දැන් නං අර ජේලර්ලා සහ ඇතුලෙ වැඩ කරන එවුන් මරපු එකට රිටන් එකට තමයි අර මරලා ඇත්තෙ එක කවුරු කොහොම කිවුවත්
    මොකද ඊයෙ ගහගෙන 4යි
    ජේලර්ලා 2ක් මැරුනා විතරයි සේරම 27ක් මැරිලා කියන්නෙ බඩුම තමයි දෙනවා ඇතු ගූ යන්න

    සමාන්‍යෙන් ඕක ලෝකෙම කරන දෙයක්. ඩ්‍රග් අල්ලන යුනිට් වල ඉන්වෙස්ටිගේශන් යුනිට් වල හරි ජේලර් කෙනෙක් වගේ හරි මැරුවම අනිවා දෙනවා රිටන් එක ආපහු අනෙක් එවුන්ට ඒ ගැන හිතන්නත් බය වෙන්න
    ඒක තමයි ඒ වැඩ කරන එවුන්ට තියන Assurance එක

    ලංකාවෙ උනත් මොන තරං පාතාලෙ මරා ගත්තත් බොහොම කලාතුරකින් පොලීසියෙ අය මැරෙන්නෙ එහෙම මැරුනත් දවස් දෙකෙන් තුනෙන් ඒකට සම්භන්ද එවුන් සේරම ආයුද පෙන්නන්න අරගෙන යනවා

    ජේලර් කෙනෙක් මැරුනා කියන්නෙ අද දවස ඇතුලත් ප්‍රශ්නෙ ඉවර වෙනවා
    එක්කො හිරකාරයො සේරම මැරෙනවා
    එක්කො සේරම යටත් වෙනවා වැඳගෙන
    ඔය දෙකෙන් එකක් වෙලා ප්‍රශ්නෙ අද ඉවර වෙනවා
    බලපන් ඕන නං බොරුද කියලා
    ------ Post added on Jul 6, 2026 at 1:18 PM

    හැබැයි ජේලාර් එවුන්ට ලේසි වෙන්නෙ නෑ.. මොකද උනුත් රාජකාරි ඉවර වෙලා යන්නේ ගෙවල් වලට
    මැරෙන එවුන්ගේ එවුන් එළියේ ඉන්නවා
    ඔය මීගමුව අනික
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,512
    23,066
    113
    යකෝ බන්ධනාගාරයක් මේන්ටේන් කරගන්නවත් බැරිද යුද්දයක් හෙම තිබ්බත් නම් චූ යනව නේද මේ විදියෙ පොඩි දේත් ෆේල් වෙනවනම්🥴🥴🥴
    යුද්ධෙ කරපු මහින්දගෙ කාලෙත් වැලිකඩ 26 ක් මැරුණ යකෝ.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,814
    9,904
    113
    GAJ2433Ws.jpg
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,887
    5,886
    113
    හැබැයි ජේලාර් එවුන්ට ලේසි වෙන්නෙ නෑ.. මොකද උනුත් රාජකාරි ඉවර වෙලා යන්නේ ගෙවල් වලට
    මැරෙන එවුන්ගේ එවුන් එළියේ ඉන්නවා
    ඔය මීගමුව අනික
    පිස්සුද බන්
    කවුද මැරුවෙ කොහොමද මැරුවෙ කියලා කොහෙ හොයන්නද බන්
    ගෑවුනු ගෑවුනු එකා ඉවර ඇති දැන්
    කොහෙ හොයන්නද ජේලර්ලා ගහලා මැරුවද ඇතුලෙ උන් ගහලා මැරුවද
    ජේලර්ලා ගහල මැරුවම කිවුවත් මොන ජේලර්ද ගැහුවෙ කියලා කොහෙ හොයන්ද බන් ඔය වෙලාවෙ

    මතකනේ වැලිකඩ සීන් එක

    ඉස්කෝලෙක ප්‍රිෆෙට් සෙට් එක එක්ක වත් වලියක් දාගෙන නැද්ද ඒ කාලෙ. ඉස්කෝලෙ ඇතුලෙ ප්‍රිෆෙට්කෙනෙක් ගෙන් ගුටිකාල පාරදි ඌට ගහලා ආයෙ ඉස්කෝලෙ එන්න නෙමෙයිනේ
    ඒ වගේ තමයි
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,285
    4,109
    113
    දැන් නං අර ජේලර්ලා සහ ඇතුලෙ වැඩ කරන එවුන් මරපු එකට රිටන් එකට තමයි අර මරලා ඇත්තෙ එක කවුරු කොහොම කිවුවත්
    මොකද ඊයෙ ගහගෙන 4යි
    ජේලර්ලා 2ක් මැරුනා විතරයි සේරම 27ක් මැරිලා කියන්නෙ බඩුම තමයි දෙනවා ඇතු ගූ යන්න

    සමාන්‍යෙන් ඕක ලෝකෙම කරන දෙයක්. ඩ්‍රග් අල්ලන යුනිට් වල ඉන්වෙස්ටිගේශන් යුනිට් වල හරි ජේලර් කෙනෙක් වගේ හරි මැරුවම අනිවා දෙනවා රිටන් එක ආපහු අනෙක් එවුන්ට ඒ ගැන හිතන්නත් බය වෙන්න
    ඒක තමයි ඒ වැඩ කරන එවුන්ට තියන Assurance එක

    ලංකාවෙ උනත් මොන තරං පාතාලෙ මරා ගත්තත් බොහොම කලාතුරකින් පොලීසියෙ අය මැරෙන්නෙ එහෙම මැරුනත් දවස් දෙකෙන් තුනෙන් ඒකට සම්භන්ද එවුන් සේරම ආයුද පෙන්නන්න අරගෙන යනවා

    ජේලර් කෙනෙක් මැරුනා කියන්නෙ අද දවස ඇතුලත් ප්‍රශ්නෙ ඉවර වෙනවා
    එක්කො හිරකාරයො සේරම මැරෙනවා
    එක්කො සේරම යටත් වෙනවා වැඳගෙන
    ඔය දෙකෙන් එකක් වෙලා ප්‍රශ්නෙ අද ඉවර වෙනවා
    බලපන් ඕන නං බොරුද කියලා
    ------ Post added on Jul 6, 2026 at 1:18 PM
    Munwa athule Manchu dala ho wena wenama cage neweda tiyanne?
     
    • Like
    Reactions: NRTG

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    712
    969
    93
    https://dilshan.net/services/
    dilshan.net
    පිස්සුද බන්
    කවුද මැරුවෙ කොහොමද මැරුවෙ කියලා කොහෙ හොයන්නද බන්
    ගෑවුනු ගෑවුනු එකා ඉවර ඇති දැන්

    මතකනේ වැලිකඩ සීන් එක

    ඉස්කෝලෙක ප්‍රිෆෙට් සෙට් එක එක්ක වත් වලියක් දාගෙන නැද්ද ඒ කාලෙ. ඉස්කෝලෙ ඇතුලෙ ප්‍රිෆෙට්කෙනෙක් ගෙන් ගුටිකාල පාරදි ඌට ගහලා ආයෙ ඉස්කෝලෙ එන්න නෙමෙයිනේ
    ඒ වගේ තමයි

    හිරගෙදර ඉස්කෝලයක් වගේ තැනක් නෙවෙයි.
    පාතලෙන් පඩි ගන්නවා ඕකේ ඇතුළේ එවුන්
    ඔය 2/50 එවුන් මරුවට නම් ප්‍රශ්නයක් නෑ.. හැබැයි ලොකු කකුලක් මරලා හරි තුවාල කරලා හරි තිබ්බොත් අරුන් ඔක්කෝටම හරි shot එක හම්බෙයි
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,394
    2,494
    113
    colombo
    යුද්ධෙ කරපු මහින්දගෙ කාලෙත් වැලිකඩ 26 ක් මැරුණ යකෝ.
    ඒවා නම් මහින්ද නම් කෙලින්ම මැරුවෙ මුන් ගහගත්තා දුන්නා සොත් එක ඊට පස්සේ එකෙක් හ්ම් කිව්වේ. නැහැ.

    අරූ අරූගේ වැඩේ ත කරගත්තා ට. ඒ වගේම රටට ත දෙයක් වුණා. ප්‍රායෝගිකයි.

    මේ පෝන්නයෝ අනේ මන්දා. මට නම්. පාතාල වුනවා පෙන්න බැහැ. හැබැයි ටාගට් කරලා මැරුවෙ නැත්නම් මෙතන ගොඩාක්ම මැරෙන්නේ ලොකු වුන්ගේ අත කොළු