ගෙදර අයට යන්න විදිහක් නෑ විස්තර හොයන්න, මේ ගැන කතා කරල අහන්න පුලුවන් නම්බර් එකක් මොකක් හරි තියනවද?
සතියට සැරයක් වගේනම් ගෙදරට කතා කරනවලු. දැන් දවස් 5 විතර කතා කරලත් නෑ.
සතියට සැරයක් වගේනම් ගෙදරට කතා කරනවලු. දැන් දවස් 5 විතර කතා කරලත් නෑ.
උගෙ කේස් එකත් පොඩි නෑ. 54 ගහල ඉන්නෙ කුශ් ග්‍රෑම් 500කට.හොස්පිටල් එකට ගිහින් මිනී ටික බලලා එතන නැත්තං බයන වෙන්න දෙයක් නැහැ කියපන්
මම හිතන්නෙ ඔය පොඩි පොඩි කේස් වලට ඇතුලට ගියපු එවුන්ට අවුලක් නැතිව ඇති
එහෙම ගිහිනුත් මොකක් හරි gang එකකට සෙට් වෙලා වගේ හිටියනං බඩු හරිද දන්නෙ නැහැ
මොකද ගොඩක් වෙලාවට ඔහොම වලියක් අතරෙ වෙන වෙන gang වල ඇරියස් එහෙමත් කවර් කරනවා
නිකං එහෙම නැතිව ඉඳපු එකෙක් නං කේස් එකක් නැතිව ඇති
කේස් එක යන්නෙ මොකක් හරි එකෙක් ඩ්‍රග් සීන්එකක් අල්ලලා දීපු එකක් නිසා කියලානේ

එහෙනං බඩු හරිද දන්නෑඋගෙ කේස් එකත් පොඩි නෑ. 54 ගහල ඉන්නෙ කුශ් ග්‍රෑම් 500කට.![]()
මම කාලයක් තිස්සෙ දන්නෙ එකෙක්, ඒකයි හොයල බැලුවෙ.එහෙනං බඩු හරිද දන්නෑ
මම හිතුවෙ යාලුවෙක් කිවුවම මොකක් හරි පොඩි කේස් එකකට වෙන්න ඇති කියලා