අඩෝ පිට්ටනිය මැද්දෙ එකෙක්ට හාර්ට් ඇටෑක් එකක් හැදිලා මැරිලා වැටෙනවා 😧😧

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,528
    16,054
    113
    දැනෙන්ඩවත් නැතුව ඇති නේද බං.

    මං හිතන්නේ රිදෙනවා

    Ridenawa yako delo rath wenna. Supiri panic eka


    රිදෙන්නෙ heart attack නම්
    හාට් එකට ලේ එන නහර බ්ලොක් උනාම
    හැබැයි මූ සිහි නැතිව වගේ වැටුනෙ

    මම අනුමාන කරන්නේ මේක electrical ප්‍රශ්නයක්
    හාට් එකේ ගැස්ම අවුල් ගිහින්

    Defibrillator එකක් තිබුනා නම් restart කරලා ගන්න තිබුනා





    ඕවා හරි නම් school, ground වල තියෙන්න ඕන 😕

    ගිය ආණ්ඩුව හුණ්ඩුවෙ airport එකට දෙකක් ද කොහෙද ගෙනාවා බෙරගහලා නැට්ටුවො නටලා

    කළුවන්ට මැජික් 😄
     
    Last edited: