අඩෝ පිට්ටනිය මැද්දෙ එකෙක්ට හාර්ට් ඇටෑක් එකක් හැදිලා මැරිලා වැටෙනවා 😧😧

fromhome89

Well-known member
  • Apr 11, 2018
    712
    969
    93
    https://dilshan.net/services/
    dilshan.net
    අඩෝ ඉතිං මේ සෙල්ලම් කරල එහෙම ඉන්න උන්නෙ. අපි ඔය මොනවත් කරන්නෙ නෑ. මොනා වෙයිද මන්ද.. දවසම එකම තැන වාඩි වෙලා
    softball ගහන්න fitness ඕනේ නෑ

    ඔය softball ගහන එවුන්ගෙන් බාගෙට බාගේකට තඩි බඩවල් තියෙනවා

    ඔවර් 10 වගේ නේද ඕවා ගහන්නේ.. අනික තියෙන්නෙත් පොල් අඩි.. නැතුව field කරන්න runs දුවන්න ඇත්තෙම නෑ වගේනේ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,568
    6,343
    113
    අඩෝ ඉතිං මේ සෙල්ලම් කරල එහෙම ඉන්න උන්නෙ. අපි ඔය මොනවත් කරන්නෙ නෑ. මොනා වෙයිද මන්ද.. දවසම එකම තැන වාඩි වෙලා
    තොපි කරන කැත වැඩත් මතක් කරල බලහං
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,327
    2,595
    113
    සුහද ක්‍රිකට් කියන්නේ ඉතිං regular playersලා නෙමේ නේ... කාලෙකට සැරයක් සෙට්වෙලා ගහන matches නේ... වැඩිය active නැතිව ඉඳලා එකපාරට ක්‍රියාශීලි වෙන්න ගත්තම ඔය වගේ ඒවා වෙනවා... ඔය වගේ cases කීපයක්ම මාත් අහලා තියෙනවා... කොච්චර උනත් එකපාරට ඇඟ ගොඩක් වෙහෙසන්න හොඳ regularly එහෙම මහන්සි නොවන කෙනෙක් නං..,