⭕ මීගමුව බන්ධනාගාර සිදුවීම

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    කොහොමද බං මෙහෙම නිලධාරින් මැරෙන්නේ.ඒක කොහෙත්ම වෙන්න ඕන දෙයක් නෙමේ මොනම තත්වයකදිවත්.මේ රාජ්‍ය නිලධාරීන් මෙහෙම බල්ලෝ බළල්ලු වගේ මැරෙන්න බෑ හරි නම්.මේක තනිකර අරාජිකත්වයක්.1:100 ක් වත් අඩුම ගන්න ඕනේ,නැත්නම් වැඩක් නෑ.
    True it’s a direct hit to GOSL should crush de fucks so hard tht in future these kind of things won’t repeat again
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,331
    25,815
    113
    Fantasy
    මොකෝ පක්ෂෙන් update එක අවේ නැද්ද
    ආතල් නෙවෙයි බන්. මට හරිම අවුල් මෙහෙම මිනිස්සු මැරෙද්දි. හිරකාරයො මැරුනත් දුකයි.ඔය ඇම්බුලන්ස් ඔක්කොම යන්නේ මන් මෙ වෙලවෙ ඉන්න තැන හරියෙන්. උදෙ ඉදන් යනවා ඉවරයක් නෑ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    ඔය හිරගෙවල්වල තියන්න පුලුවන් ප්‍රමාණයට වඩා දෙගුණයක් විතර රඳවනව, ඔය වගේ කේස් එකක් ආවහම පාලනය කරන්න බෑ.
    ඕක දැන් ජාත්‍යන්තර මාධ්‍ය වලත් පෙන්වනව දැක්කා.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,430
    4,271
    113
    ඔය හිරගෙවල්වල තියන්න පුලුවන් ප්‍රමාණයට වඩා දෙගුණයක් විතර රඳවනව, ඔය වගේ කේස් එකක් ආවහම පාලනය කරන්න බෑ.
    ඕක දැන් ජාත්‍යන්තර මාධ්‍ය වලත් පෙන්වනව දැක්කා.
    Lokka weredda baragannawa kiyala FB eke dekka..real genuine leader
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    846
    1,342
    93
    IMG_2141.jpeg
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    දවසකට හරි ඇතුලේ හිටියනම් දන්නව තත්වේ.. ඔය ඉන්න අය වෙපන් අතේ තියාගෙන නෙමේ ඉන්නේ.. ගොඩක් වෙලාවට 300ක් 400ක් හැඩල් කරන්නේ දෙන්නෙක් 3න් දෙනෙක්.. කෑම වෙලාවට එහෙම ඔක්කොම එඋන් ඉන්නේ එක ගොඩේ ..