සමහරු කියනවා බන්ධනාගාර ඇතුළේ උන් මැරිලා ගියදෙන් කියලා..

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,128
    8,137
    113
    M-Town
    සමහරු කියනවා බන්ධනාගාර ඇතුළේ ඉන්න ඔක්කොම කලහකාරී උන් නිසා ඔක්කොම මැරිලා ගියදෙන් කියලා.අමතක කරන්න එපා TIN number එක ගන්න බැරි වුනොත් බිස්නස්කාරයෙක්ට සිරදඩුවම මාස 6යි.

    Copied

    අද මටත් මේක නිකමට හිතුනා ඕයි 😂😂
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,219
    4,954
    113
    සමහරු කියනවා බන්ධනාගාර ඇතුළේ ඉන්න ඔක්කොම කලහකාරී උන් නිසා ඔක්කොම මැරිලා ගියදෙන් කියලා.අමතක කරන්න එපා TIN number එක ගන්න බැරි වුනොත් බිස්නස්කාරයෙක්ට සිරදඩුවම මාස 6යි.

    Copied

    අද මටත් මේක නිකමට හිතුනා ඕයි 😂😂
    kohomada danne aragena na kiyala ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,808
    2
    115,800
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පතාලෙ මැරයො, කුඩ්ඩොනෙ මරාගන්නෙ, ශේප් අය වැඩි අවුලක් නැතුව පැත්තකට වෙලා ඉන්නව ඇති අනික ජේලර්ල උනත් මුලින්ම බේරගන්නෙ හොඳට ඉන්න අය.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,026
    8,288
    113
    Chilaw
    පතාලෙ මැරයො, කුඩ්ඩොනෙ මරාගන්නෙ, ශේප් අය වැඩි අවුලක් නැතුව පැත්තකට වෙලා ඉන්නව ඇති අනික ජේලර්ල උනත් මුලින්ම බේරගන්නෙ හොඳට ඉන්න අය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,004
    99,448
    113
    දැන් කොහොම හරි බන්දනාගාර කොමසාරිස් කෙනෙකුත් නෑනෙද?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,507
    9,191
    113
    සමහරු කියනවා බන්ධනාගාර ඇතුළේ ඉන්න ඔක්කොම කලහකාරී උන් නිසා ඔක්කොම මැරිලා ගියදෙන් කියලා.අමතක කරන්න එපා TIN number එක ගන්න බැරි වුනොත් බිස්නස්කාරයෙක්ට සිරදඩුවම මාස 6යි.

    Copied

    අද මටත් මේක නිකමට හිතුනා ඕයි 😂😂
    ටින් එක නැතිව හිරේ මාස 6කට ගිය එකෙක් වලි දාගන්න මානසිකත්වේ නෑ බන්
    ඇඟ පුරා ටැටු ගහගෙන ඇග්‍රසිව් විදියට ගහගන්න එවුන් මාස 6න් එලියට එන්න බලාගෙන ඉන්න එවුන් නෙමේ 99%ක්ම

    වැඩිය හිතන්න එපා ඔය ගැන. බදු මුදල් ඉතුරු කරගමු
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,808
    2
    115,800
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඔය මුලින්ම ඇතුලට යන වෙලාව, දොර ලඟ ඇතුලෙන් ඉන්නෙ ජරාම සෙට් එක, ඇතුලෙ තිබ්බ වෙපන් අරන් වෙඩි තියයිද කියල එලියෙ ඉන්න හමුදාවෙ, පොලීසියෙ අයටත් සැකයිනෙ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,202
    11,862
    113
    35
    Spain
    මම කැට තියලා කියනන්.මූට වෙන්නෙත් ගහල ඉවර උනාම කොන්ඩම් එකට වෙන එක
    දැන් ඡන්දේ දීපු උන්ට? ගොවියන්ට? ඡන්දෙට කලින් අතේ සතේ නැතිව භාර්යාවගේ වැටුපෙන් යැපුණු ලාල් සහෝදරයා දැන් මර්සි පැලස් එකේ ඉන්න ගරු ලාල්කාන්ත ඇමතිතුමා. සිටුවරයෙක්. එතුමා පත්කරන්න ඡන්දය දුන්නු මිනිස්සු? තාම පාරේ උද්ගෝෂණ කරනවා. ඔන්න උඹලගේ වෙනස.