ලර්නස් එකෙන් හැමදෙම කියලා දෙන්නෙ නැද්ද?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,080
    774
    113
    Ai umbata akuru kiyawanna barida?
    App eka download karan10 parak witara karapan nikanma mathaka hitinawa, naththan potha padan karapan.
    අකුරු කියවන්න හැකි මතක හිටින්නෙ නැ බන්
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,000
    1,635
    113
    අපි මාර්ග සංඥා උගන්නමු


    🚸 පදික මාරුව
    🚭 දුම්බීම තහනම්
    🏧 ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය
    🚻 වැසිකිලිය
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,073
    7,739
    113
    Galaha
    එක එක ලර්නස් එක එක විදියයි, ලර්නස් එකේ උන්ගෙන්මයි අහන්න වෙන්නෙ.
    මම දැක්කා නුවර ලර්නස් එක්ක ටියුට් එකක් වගේ පොඩි පොතක් දෙනව ඒකේ මාර්ග නීති තියෙනව ගොඩක් මාර්ග නීති එකේ දාල තියෙනව වැරදී. උන්ගෙ වෙබ් සයිට් එකෙත් තියෙනව PDF ඒව බැලුවාම ඒ PDF වල තියෙන්නෙ එකක් අර පොතේ තියෙන්නෙ වෙන එකක්.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Samahara ewala class karanawa. Samara ewala papers denawa bala ganna kiyala. Naththan eyalage web site eka balanna kiyai.

    Play store eke app thiyenawa ona tharam. Oka mara lesi.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,791
    113
    Papers 3 denawa. Podi booklet eka denawa. Forward 3 gears yanna, reverse eka, roundabout eka kiyala denawa.
    Heavy nam karmika prashna 6k da koheda wadiyi. Mathaka na hariyata.