🏏 Sri Lanka Tour of West Indies [2026]

dilann

Well-known member
  • Jul 6, 2018
    68,030
    167,878
    113
    එකමත් එක රටක
    :rofl: :P

    අපේ U19 උන් ඉන්දියාවේ U19 උන්ට ගහල . 290ක් විතර chase කරලා විකට් 2ට. පලවෙනි මැච් එකෙත් 320ක් විතර ගහල පැරදුනාට .

    හැබැයි ලංකාවේ squad එකේ ඉන්නේ අර කලින් WC එකේ හිටපු උන් . අවුරුදු 19ට වැඩි උන් 7ක් විතර ඉන්නව 11 ට . emerging ගහපු උන් ඉන්නේ . 19යි දවස් 100+ උනුත් ඉන්නව .
    ඉන්දියාවේ ගොඩක් ඉන්නේ අවුරුදු 17 , 16 උන් . 19 එකෙක්වත් නෑ . උපරිම 18 ලැබුව අලුත උන් ඉන්නේ . :rofl:
    ------ Post added on Jul 6, 2026 at 8:09 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,908
    8,287
    113
    :rofl: :P

    අපේ U19 උන් ඉන්දියාවේ U19 උන්ට ගහල . 290ක් විතර chase කරලා විකට් 2ට. පලවෙනි මැච් එකෙත් 320ක් විතර ගහල පැරදුනාට .

    හැබැයි ලංකාවේ squad එකේ ඉන්නේ අර කලින් WC එකේ හිටපු උන් . අවුරුදු 19ට වැඩි උන් 7ක් විතර ඉන්නව 11 ට . emerging ගහපු උන් ඉන්නේ . 19යි දවස් 100+ උනුත් ඉන්නව .
    ඉන්දියාවේ ගොඩක් ඉන්නේ අවුරුදු 17 , 16 උන් . 19 එකෙක්වත් නෑ . උපරිම 18 ලැබුව අලුත උන් ඉන්නේ . :rofl:
    ------ Post added on Jul 6, 2026 at 8:09 PM

    Well done Dassa.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,998
    3,049
    113
    පොඩි පහය ගූ පෝට්ටු කෙචිරිලි ත්‍රෙඩ් බයියො වගේ ක්ශනික මෝචනය. බෝල් 4-5 20ක් විතර ගැහුව අවුට් උනා.
    ඩස්ප මීඩියා පම්බපු එකෙක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,030
    167,878
    113
    එකමත් එක රටක
    පොඩි පහය ගූ පෝට්ටු කෙචිරිලි ත්‍රෙඩ් බයියො වගේ ක්ශනික මෝචනය. බෝල් 4-5 20ක් විතර ගැහුව අවුට් උනා.
    ඩස්ප මීඩියා පම්බපු එකෙක්
    නෑ ඕක එකක් දෙනවා බලපංකො . . team එකම ඉතින් ෆේල් නේ ඔතන . අරු විතරක් නෙවෙයි
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,085
    4,743
    113
    Sri Lanka
    Bumma nattan apath na munta. Wc dinneth pora hinda
    ඕව් ඔව්. බුම්රාටත් දැන් 32ක් වයස.

    පොඩි එකා ගහන ඒව නම් ඔසී ග්‍රවුන්ඩ්ස් වල එලියට යන්නෙ නෑ. පට්ට ලොකුයිනෙ එහෙ ග්‍රවුන්ඩ්ස්. තව මැච් 2-3ක් මූ ෆේල් උනා නම් බලාගන්න පුලුවන් මුගෙ temperament එක කොහොමද කියලා.

    ප්රිත්වි ශෝ ආවේ ඊලඟ තෙන්දුල්කාර් කියලා නමක් අරගෙන. දැන් IPL එකේ ටීම් එකේ බැට් කරන්න දෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Ysa Karu