මීගමුව බන්ධනාගාරයේ වෙඩි වැදුන මල සිරුරුවල ෆොටෝ එලියට! Spoiler Alert.

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,754
    1,917
    113
    Australia - Unsentenced (remand) prisoners make up roughly 42% of the population.

    Sri Lanka - An astonishing 73.8% of all inmates are unsentenced (remand) prisoners who are stuck in legal limbo, waiting months or years just to be formally charged or face a judge.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,056
    24,025
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    lol sniper walin da drone ekata 500m uda yanna puluwan + gov ekata dji ekata msg ekak damma gaman un drone eka full unlock unath karanawa
    drone cam wala optical zoom thiyenawa,
    වෙඩි තියපු එකාගෙන් අහන් ඩ්‍රෝන් එක ආවෙ බිම දිගේද උඩින්ද කියල... මන් කිව්වෙ මට ආපු නිව්ස් එක.

    ඒ යවල ඇත්තේ පොලිසියෙන් නේ .
    මම කිව්වේ නොර්මල් drone එකක් උඩට යවල ඇතුලට කුඩු දාන්න වගේ වැඩ බැරිද ?
    බූස්සෙ බෑ. අනෙක් බන්දනාගාර වල පුලුවන් ද දන්නෙ නෑ. ජෑමර්ස් හයි කරල තියෙන්නෙ බූස්සෙ.
    ------ Post added on Jul 7, 2026 at 2:10 PM
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    622
    756
    93
    අර දොර අස්සෙන් ඇතුලට තියනකොට ඔලුව හරියට තමයි වදින්න ඇත්තේ. ඔය ඔක්කොම ඉවරවෙලා කාලයක් ගිහින් අපිටත් ඔය සිද්ධිය අමතක උන දවසක ඒ වෙඩි තියපු එකාට ජොබ් එකත් ගහල ගිහි. හිරෙත් ලගින්න වෙන පාටයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,980
    1
    100,550
    113
    33
    Kalutara
    අර දොර අස්සෙන් ඇතුලට තියනකොට ඔලුව හරියට තමයි වදින්න ඇත්තේ. ඔය ඔක්කොම ඉවරවෙලා කාලයක් ගිහින් අපිටත් ඔය සිද්ධිය අමතක උන දවසක ඒ වෙඩි තියපු එකාට ජොබ් එකත් ගහල ගිහි. හිරෙත් ලගින්න වෙන පාටයි

     
    • Like
    Reactions: hellzlab

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ගෙරි කාලකන්නි ටිකක් මැරිලා
    මෙ පොන්න සින්හලු මොකට අඩනවා ? :ROFLMAO:
    ඕය මිගමුව එකේ පුරවල ඉන්නෙම කුඩ්ඩෝ ටික. ඔතන කීයටවත් අහිංසක උන් නෑ. වලියක් යනකොට නෝර්මල් ඉන්න ටික අයින් වෙනවා. මිට කලින් ඇතුලේ වලි යනකොට STF එක ආවම ඇර ගන්න ගියාට ජෙලර්සලට අත තියන්න ආවේ නෑ.

    mat seen eka ehuwa.. thuwakku tika udurala aran anith unta wedi thiyalau neda ara kuddagae set eka....
    කේස් එක ඇත්ත. ඔය නිව්ස් එකම තමයි උදේ ඇතුලෙන් ආවේ. ඔය උදේ ආපු ජේලර් සෙට් එකට මුන් ප්ලෑන් කරලමයි ගහල තියෙන්නේ. හැබැයි ඕකට ගෑවුන සෙට් එක නම් ඉදල ඉවරයි. ඇතුලේ හොද පෝරියල් එකක් අනිවා හම්බ වෙනවා.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,998
    20,561
    113
    හස්තිශෛලපුර
    ඕය මිගමුව එකේ පුරවල ඉන්නෙම කුඩ්ඩෝ ටික. ඔතන කීයටවත් අහිංසක උන් නෑ. වලියක් යනකොට නෝර්මල් ඉන්න ටික අයින් වෙනවා. මිට කලින් ඇතුලේ වලි යනකොට STF එක ආවම ඇර ගන්න ගියාට ජෙලර්සලට අත තියන්න ආවේ නෑ.


    කේස් එක ඇත්ත. ඔය නිව්ස් එකම තමයි උදේ ඇතුලෙන් ආවේ. ඔය උදේ ආපු ජේලර් සෙට් එකට මුන් ප්ලෑන් කරලමයි ගහල තියෙන්නේ. හැබැයි ඕකට ගෑවුන සෙට් එක නම් ඉදල ඉවරයි. ඇතුලේ හොද පෝරියල් එකක් අනිවා හම්බ වෙනවා.
    ඔය නිව්ස් එකම තමයි උදේ ඇතුලෙන් ආවේ :confused: :confused:

    call ekakinda news eka awe?
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,071
    6,487
    113
    East Blue (Goa Kingdom)
    අර දොර අස්සෙන් ඇතුලට තියනකොට ඔලුව හරියට තමයි වදින්න ඇත්තේ. ඔය ඔක්කොම ඉවරවෙලා කාලයක් ගිහින් අපිටත් ඔය සිද්ධිය අමතක උන දවසක ඒ වෙඩි තියපු එකාට ජොබ් එකත් ගහල ගිහි. හිරෙත් ලගින්න වෙන පාටයි
    පෙට්‍රල් පෝලිමේ ආපස්සට දුවන උන්ට පොලිස් පොන්නයෝ වෙඩි තිබ්බ case එකේදී කළු කොර්ට් කාරයෝ 100 විතර අවා උසවියාවට කෝ දැන් උන් , වෙඩි තියපු පොන්න පොලිස් කාරයෝ කෝ ?


    රතුපස්වල නඩුවෙන් සැකකාර හමුදා සාමාජිකයින් නිදොස්කොට නිදහස්
    https://www.aruna.lk/articles/0iWK2V0o7bgFD1ZQ1Bm4
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,908
    7,320
    113
    Galaha
    එකෙක් නෑ ජම්පරෙන්. 🤔 ඉන්න උන් රැවුල් වවන් අමුතු සීන් එකේ හිටිය උන්. ඕකුන් අල්ලලා කොන්ඩ රැවුල් කපලා, මානසිකව පුනරුත්තාපනේ කරලවත් නෙවෙයිද එලියට දාන්නේ🤔
    අපි ඉස්කෝලේ යන කාලේ අපිව හිර කාරයෝ වගේ තියල තිබ්බෙ. කොන්ඩෙ වැඩිනම් ඔෆිස් එකට එක්ක ගියා ට්‍රිමර් එකෙන් බල්ලො කෑවා වගේ තැනින් තැන කැපුවා. ඔලුවට රෙදි කෑල්ලක් දාගෙන යන්න ඕන ඉතින් සැලුන් ගානේ කොන්ඩෙ කපාගන්න. කලිසමේ පොට් එක බලනවා. සපත්තු බලනවා. හිර කාරයින්ටනේ ඕවා කරන්න ඔන. ඕකුන් හිරෙන් එලියට ආවතොහ්චර තමයි.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,512
    8,269
    113
    law අදාල නෑ නේ පාතාලෙට බන් .
    මම ඇහුවේ drone යන්න බැරිවෙන්න මොකක් හරි ගැජමැටික් එකක් වගේ එකක් නැද්ද කියලා .

    Lankawe air force ekata tiyenawa. Frequency interrupt karala drone eka lagata ganna puluwan. Prison ekata nam owa nathiwa athi. Alert eke thami innawa atte
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,607
    8,292
    113
    එක බන් බඩට බටයක් දාගන්න කරන එකක්. ඕකට කියන්නේ OG ටියුබ් කියල. සිහි නැති වුනු ලෙඩෙක් ගේ බඩේ ලේ ගැලීමක් වගේ තියෙනවා නම්, මොනවා හරි දියරයක් පෙවිලා වගේ දෙයක් නම් සිහි නැතිව ඉන්නකොට පෙනහළු වලට ඒවා ගිහින් හුස්ම ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඩොක්ටර්ස්ල කටට බටයක් දානවා. මොකෙක් හරි ලෙඩෙක්ට ඇඳේ හාන්සි වෙලා ඉන්නකොට වමනේ යන්න ආවොත් පැත්තකට හරවන්න ඕන. එහෙම කරන්නෙත් මේ හේතුව නිසා.

    ඒ කියන්නෙ පන ඇදලා මැරෙන්න ඇත්තේ නේ
     
    • Sad
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,071
    6,487
    113
    East Blue (Goa Kingdom)
    law අදාල නෑ නේ පාතාලෙට බන් .
    මම ඇහුවේ drone යන්න බැරිවෙන්න මොකක් හරි ගැජමැටික් එකක් වගේ එකක් නැද්ද කියලා .
    jammers හෝ portable jammers ඔය වගේ වෙන්නේ controller remote එකෙන් එන signal jam කරන එක සමහර ඒවා + satellite signal පවා jam කරනවා (එහෙම උනාම drone එකට Return to Home (RTH) වෙන්න ලේසි නැහැ )


    normally කඩේ තියෙන drones controller remote එකෙන් එන signal නැති උන ගමන් default Return to Home (RTH) වෙනවා
    Return to Home (RTH) location එක ඕන තැනක් සෙට් කරලා තියන්න පුළුවන් owner ta .
    Return to Home (RTH) වැඩ කරන්න GPS(satellite ) ඕන , සමහර ගණන් වැඩි drones satellite signal නැති උනත් ආපු පාත් එක දිගේ RTH වෙන්න පුළුවන් camera + compass + barometer වලින් විතරක් .

    user හදල තිබ්බොත් settings controller remote එකෙන් එන signal නැති උන ගමන්
    land වෙන්න drone එක එතනම auto land කරනවා .
    හෝ එක තැන hover වෙනවා battery low වෙනකන් හෝ controller signal එනකන් (battery low උනොත් land වෙනවා )


    ඒත customize කරපු හෝ DIY advanced ඒවා ඕන එකෙක්ට හදන්න පුළුවන් වේවි තව දේවල් වෙන ,






    Shooting a BB gun = "shooting or throwing deadly missiles into an aircraft"



     
    • Like
    Reactions: dilann

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,165
    25,553
    113
    Fantasy
    මම ඇහුවේ drone යන්න බැරිවෙන්න මොකක් හරි ගැජමැටික් එකක් වගේ එකක් නැද්ද කියලා .
    තියෙනවා. හැබැයි ලංකවෙ නම් නැතුව ඇති

    Drones වලට වඩා බුජ්ජිමත් මෙහෙ පාතාලේ.
    උබලට මතකද වැලිකඩ බන්දනාගරේ ඇතුලට බඩු යවන්න ට්‍රේන් කරපු උකුස්සෙක්ද කොහෙද අහු උනා
    ------ Post added on Jul 7, 2026 at 3:55 PM
     
    • Wow
    Reactions: Inigo Montoya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,578
    22,723
    113
    අම්බකිස්ස
    Would you agree to increase your Tax rate to fund a new Prison..?

    I mentioned yesterday how much it costs to maintain one Prisoner..
    ඔතන ඉන්න ගොඩක් උන්ව එලියට දාන්න පුලුවන් බන්. ඕකට 24 වාර්තාවක් ආවා. මොකද කොවිඩ් කාලෙ වෙනකොටත් ප්‍රශ්නේ ඔඩු දුවලා තිබ්බේ.මහර ගහගන්න පටන් ගත්තේ ඇතුලේ කොවිඩ් කියන සැකේට. දඩ ගෙවලා නැති අය,පොඩි නඩුවක උනය්හ් ඇප තියාගන්න බැරි අය, නඩු කල් යන නිසා ඇතුලේ ඉන්න අය, අනිත් වාර්තා පරක්කු නිසා ඇතුලෙ ඉන්න අය, තව හෙනම ගොඩක් ඉන්නවා කුඩු නිසා ඇතුලේ ඉන්න අය, ඔය ඔක්කොම 50%ක් විතර. ඔය එක්කෙන්ක්වත් ඕක අස්සේ තියන් හිටියා කියලා වැඩක් තියෙන අය නෙමෙයි. කුඩ්ඩෝ රීහැබ් කරන්න ඕනි. අස්සේ හිටියා අය ආපහු ආවත් කුඩු ගහනවා. අනිත් අය වැරදිකාරයොත්(තවම) නෙමෙයි. මේක මේ වාර්තාවෙමයි තියෙන්නේ.ඕවා ආන්ඩුවෙන් කරන්න පටන් අරන්වත් නෑ. කලා නන් දැන් තියෙන ප්‍රශ්නේ ටිකක් හරි අඩු වෙනවා.

    දීර්ඝ කාලීනව අලුත් ප්‍රිසන් හදලා දාලා තියනන්න ඕනි.වියදම් උනා කියලා කරන්න දෙයක් නෑ. ඒක හරියට වෙන්න ඕනි රටක් උනාම.
     
    • Like
    Reactions: windows_ubuntu

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,578
    22,723
    113
    අම්බකිස්ස
    Australia - Unsentenced (remand) prisoners make up roughly 42% of the population.

    Sri Lanka - An astonishing 73.8% of all inmates are unsentenced (remand) prisoners who are stuck in legal limbo, waiting months or years just to be formally charged or face a judge.
    ඒක තමයි ඔතනින් සෙට් එකක් එලියට දාගන්න පුලුවන් නීති වෙනස් කරලා අලුත් ප්‍රිසන් හදන්නේ නැතුව. මෙතන කයිය ගහන කීදෙනෙක්ම නඩුකාරයන්ගෙ සේවා දිගුවට බනිනවද කියලා බලපන්. කොහෙද නඩු කලින් ඉවර කරන්නේ. ලෝයර්ස්ලා ඕක මාෆියාවක් කරගෙන ඉන්නේ. උන්ම තමා ඕකට එලිබහින්න්නෙත්.
     
    • Like
    Reactions: windows_ubuntu

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,578
    22,723
    113
    අම්බකිස්ස
    පෙට්‍රල් පෝලිමේ ආපස්සට දුවන උන්ට පොලිස් පොන්නයෝ වෙඩි තිබ්බ case එකේදී කළු කොර්ට් කාරයෝ 100 විතර අවා උසවියාවට කෝ දැන් උන් , වෙඩි තියපු පොන්න පොලිස් කාරයෝ කෝ ?


    රතුපස්වල නඩුවෙන් සැකකාර හමුදා සාමාජිකයින් නිදොස්කොට නිදහස්
    https://www.aruna.lk/articles/0iWK2V0o7bgFD1ZQ1Bm4
    මොකද්ද උබේ පොයින්ට් එක මේකෙන් කියන්න හදන? නඩු තීන්දුව ඔහොම ආවේ ඇයි කියලා කියෙව්වා නන් බොරුවට කෑගහන්න ඕනි නෑ. යුද්දේ ඉවර වෙලා අවුරුදු ගානක් යනකල් හදිසි නීතිය තියාගත්තේ ඇයි කියලා ඇහුවා නන් ඒ කාලෙම නඩුවට සාදාරණයක් කරන්න තිබ්බා. චන්දේ කැමති කෙනෙක්ට දෙන්න හැබැයි ඔය තුවක්කු අපේ පැතිවලත් පත්තු වෙනවා.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,860
    3,641
    113
    . මිට කලින් ඇතුලේ වලි යනකොට STF එක ආවම ඇර ගන්න ගියාට ජෙලර්සලට අත තියන්න ආවේ නෑ.
    Jailers la hirakarayo ekka set. Ona jara deyak karanne jailerla danagena. E fit ekata thamayi e.
    Mathaka da welikada prison riot eka welawe jailor la wiruddha wuna STF daanawata? Hethuwa ekayi.
    Jailer la ge okkoma dewal karanne hirakarayo. You scratch my back, I scratch yours.
     
    • Like
    Reactions: Inigo Montoya