ගොඩක් කෙල්ලේ මග ඇරෙනවා බන් සල්ලි නැති හන්දා

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,014
    7,047
    113
    Narcissistic Sociopath Manipulator
    පල වේසි බොරු කියන් නැතුව 😒
    බැරිනං බැහැ බං කොහොමත්. උඹ දැන් වාහනයක් අරං කොහොමද සෙට් කරගන්න ඉන්නෙ? යන ගමන් ඔලුව දාලා කෑගහනවද? ගේම ගහන එකා රෙන්ට් එකට කාර් එකක් අරං ගිහිං හරි අදිනවා.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,749
    6,811
    113
    නොදකින් හුත්තෝ මම වාහන තියෙන කෙල්ලො සෙරෙප්පු දෙකක් දාගෙන ගිහිං සෙට් කරගෙන තියෙනවා.
    ඔව් බන් ටෝක් කරන එකෙන් සෙට් වෙන්නේ. බැරි එකාට බෑ සල්ලි තිබ්බත්.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    883
    1
    1,772
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Wife Material Kello gena kiyanne

    වාහනයක් නැති හන්දා

    කියලා හිතෙන් නැද්ද උබලට?

    පොඩ්ඩක් ඇස් ඇරල බලහන්කො ඕයි වැඩිහරියක් කෙල්ලො එල්ලිලා යන්නෙ බයික් කාරයො පස්සෙනෙ.

    උබ ගස් ගද ගූ කැත කැරියෙක් වෙන්න ඇති බන්. කාර් එකේ නෙමෙයි හෙළිකොප්ටරේ බැස්සත් එහෙම උන්ට කෑලි සෙට් වෙන් නෑ. :-):-)
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,053
    12,582
    113
    🤍
    වාහනේට සෙට් වෙන කෙල්ලො තේරුමක් නෑ නේ. උඹට මොකුත්ම නැතුව ඉන්න කාලේ කෙල්ලක් සෙට් වෙනවනම් අන්න සිරා කෙල්ලො.
    Ado eketh aththak thiyanawa neda

    un enne salli thiyana handa?
     
    • Like
    Reactions: max_pain

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,014
    7,047
    113
    Narcissistic Sociopath Manipulator
    ඔව් බන් ටෝක් කරන එකෙන් සෙට් වෙන්නේ. බැරි එකාට බෑ සල්ලි තිබ්බත්.
    ගේම නැත්නම් මොනවා තිබ්බත් බැහැ. මටත් ඕක ටික කාලයක් ගියාම තේරුණේ.