ගොඩක් කෙල්ලේ මග ඇරෙනවා බන් සල්ලි නැති හන්දා

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,756
    6,981
    113
    Galaha
    නොදකින් හුත්තෝ මම වාහන තියෙන කෙල්ලො සෙරෙප්පු දෙකක් දාගෙන ගිහිං සෙට් කරගෙන තියෙනවා.
    @Psiko මේක ඇත්ත ඈ, මගේ යාලුවෙක් හිටියා අනාත එකෙක්. ස්කූටරයක් විතරයි තිබ්බෙ ඌ කෙල්ලක් දාගත්තා කැරිම සල්ලියක් ඌට තියෙන්නෙ දැන් මේ තියෙන්නෙ දැන් ඌ පදින වාහනේ. Link
     
    • Sad
    Reactions: Psiko

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,978
    6,984
    113
    Narcissistic Sociopath Manipulator
    @Psiko මේක ඇත්ත ඈ, මගේ යාලුවෙක් හිටියා අනාත එකෙක්. ස්කූටරයක් විතරයි තිබ්බෙ ඌ කෙල්ලක් දාගත්තා කැරිම සල්ලියක් ඌට තියෙන්නෙ දැන් මේ තියෙන්නෙ දැන් ඌ පදින වාහනේ. Link
    මගෙත් යාළුවො ඉන්නවා ඔහොම. එකෙක් බැන්දා හිරිපිටියෙන් පොල් වත්තක් හාර්ඩ්වෙයාර් එකක් තියෙනවා. ඕකා සේල්ස් රෙප් යද්දී කඩේ හිටපු කෙල්ලව ටෝක් කරේ. දුප්පත්ම නැහැ. හැබැයි බයික් එකකට වඩා වාහනයක් තිබුනෙ නැහැ. කෙල්ලත් ලස්සනයි. ඕක තේරෙන්නෙ කථා කරලා රිජෙක්ට් වෙලා ඒ සබ්ජෙක්ට් එකටම වැටුනම. මනෝ පාරෙන් ඕක තේරෙන්නෙ නැහැ.
     
    • Love
    • Like
    Reactions: Psiko and max_pain

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,634
    2,435
    113
    43
    Wakanda
    බැරිනං බැහැ බං කොහොමත්. උඹ දැන් වාහනයක් අරං කොහොමද සෙට් කරගන්න ඉන්නෙ? යන ගමන් ඔලුව දාලා කෑගහනවද? ගේම ගහන එකා රෙන්ට් එකට කාර් එකක් අරං ගිහිං හරි අදිනවා.
    ගේම ගහන එකා පයින්ගිහින්හරි ගහනව
     
    Guliya1

    Active member
  • Mar 1, 2026
    69
    193
    33
    ඕව තිබුන කියල වැඩකුත් නෑ හැකියාව නැත්නම්. මට වාහන සල්ලි ඔක්කොම තියනව කෙල්ලෙක් ටෝක් කරගන්න තේරෙන්නෙ නෑ. වාහන සල්ලි වලට ටෝක් වෙන අය ඉන්නව, ඒවනම් ලෝක නඩු. කවද හරි ඉතින් Proposal එකකින් තමා එකක් හොයාගන්න වෙන්නෙ.
     
    • Sad
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,938
    12,454
    113
    🤍
    @Psiko මේක ඇත්ත ඈ, මගේ යාලුවෙක් හිටියා අනාත එකෙක්. ස්කූටරයක් විතරයි තිබ්බෙ ඌ කෙල්ලක් දාගත්තා කැරිම සල්ලියක් ඌට තියෙන්නෙ දැන් මේ තියෙන්නෙ දැන් ඌ පදින වාහනේ. Link
    hilux travo ekak
    talk karanna dassa nam waahanayak tiyena gaaniyek set karaganna puluwan ponz
    ammmata siri
    Vehicle ostar neda? 😂
    😒
    ow ath herala dala mahana weyan ban, uba miriguwak passe yanne :yes:
    pala wesi yanda
    Height matters.
    Salli වලට වඩා height එකට කෙල්ලො කැමතියි
    man miti na bng
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,938
    12,454
    113
    🤍
    BMW එකක යතුරක් කප්පගෙන බෙල්ට් එකේ එල්ලගනින්.
    Hena gahanawa
    Personality eka hadaganin thawa tikak 👍
    eka thamai man tikak eka hadagena try krnna one

    skin ,body
    උඹ කැත හින්දා වෙන්න බැරිද? 🥴 🥴
    maybe , skin brightnening , body hadgena aye gemat bhinawa

    masa 3 dipan kariyek wela ennag
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,072
    113
    මගෙත් යාළුවො ඉන්නවා ඔහොම. එකෙක් බැන්දා හිරිපිටියෙන් පොල් වත්තක් හාර්ඩ්වෙයාර් එකක් තියෙනවා. ඕකා සේල්ස් රෙප් යද්දී කඩේ හිටපු කෙල්ලව ටෝක් කරේ. දුප්පත්ම නැහැ. හැබැයි බයික් එකකට වඩා වාහනයක් තිබුනෙ නැහැ. කෙල්ලත් ලස්සනයි. ඕක තේරෙන්නෙ කථා කරලා රිජෙක්ට් වෙලා ඒ සබ්ජෙක්ට් එකටම වැටුනම. මනෝ පාරෙන් ඕක තේරෙන්නෙ නැහැ.
    මම දන්න එකෙක් ඉන්නව ඌ වැඩ කලේ අපි Project එකක් කරපු private hospital එකක technical side එකේ. ආවෙ ගියෙ බයික් එකේ ගෙවල් තිස්සෙ.
    හැබයි පොර පට්ටම හැන්ඩිය සුදුයි උසයි ස්ලිම් ෆිට් බොඩි එක. Hospital එකෙත් Nurse කෙල්ලො මුගෙ කරේ හිටියෙ. දැන් ඌ සෙට් වෙලා ඉන්නෙ ඩොක්ට කෙනෙක් එක්ක, ඒකිට පට්ට සල්ලි, මූට වාහනයක් ගෙයක් ඔක්කොම අරන් දීල තියෙන්නෙ. Living together ඉන්නෙ, ලගදි කතා කලාම කිව්වෙ Next Year Wedding එක ගන්නව කියල.
     
    • Like
    • Love
    Reactions: corp and Psiko

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,097
    812
    113
    Lanka
    oya eka eka pakayala kiyana de ahanne nathuwa mahansi wela wedakarala salli hoyala car ekk ganin kello set karaganna eka bike eke gihin set karagannawata wada lesi . kellonget wereddak ne bn mahansi wela thamange dewal hambakaraganna eka gawa thamai anagathayak thiyenne mole thiyena kello ewat hithanawa . oya garment yana kali wagenm bike ekata set wei
     
    Thanks bro ... eka thamai krnnm
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,057
    5,643
    113
    උබනම් පට්ටම Negative minded පොරක්. හැමදාම වාහන නෑ, සල්ලි නෑ, ගෑනු නෑ මොකක් හරි අඩවැඩියාවක්. ඕක්කොටම කලින් උබේ Personality එක හදාගනින්. එක එකාගෙන ගුටිකන්නෙත් උබේ ඔය Attitude නිසා.