Nolan කාරයගේ මොලේ මැරිලාද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,931
    152,818
    113
    Yup, bro. Have you seen the way Eggman tried to direct the little kid in the movie? Hilarious stuff



    Starts at the 0:30 mark

    මේ 'BTS' ක්ලිප් එක කලින් බලලා තිබ්බෙ නෑ. TFS, Bro. :) (y)
     
    • Like
    Reactions: SSR@

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,818
    113
    ඔන්න ග්‍රීක් රැප් එකකුත් අහන්න පුළුවන් වෙයි. 🥴🥴🥴







    wtf-gif-9.gif


    giphy.gif
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,904
    113
    Yako 😂 mama nam kamak nem.umba mona jarawakda kiyala ahala thread eka daapu ekaane
    LOL මමනම් ජීවිතේට Nolan Movie එකක් Cinema එකක ගිහින් බලලත් නෑ බලන්නෙත් නෑ. පට්ට බෝරින් මැද හරියෙ අනිව නින්ද යයි. Dark Knight බැලුවෙත් අමාරුවෙන්
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,502
    20,871
    113
    LOL මමනම් ජීවිතේට Nolan Movie එකක් Cinema එකක ගිහින් බලලත් නෑ බලන්නෙත් නෑ. පට්ට බෝරින් මැද හරියෙ අනිව නින්ද යයි. Dark Knight බැලුවෙත් අමාරුවෙන්
    Mama dark knight iwara wenakan balala naane bn 🤣 iwarayak karanna wennema naa..


    Ane manda meka meh imax aathal ekak have da balanna yanne... Aiyo salli weida dannn neha...
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    602
    644
    93
    මේ වගේ මොළේ අමාරු තියෙන එවුන්ව ෆිල්ම්වලට ගන්න Nolan ට පිස්සු


    එහෙම case එකක් නැහැ බන්. මෙයා පට්ටම decent කෙනෙක්. පට්ටම talented. මනස වෙනස් වෙන්න හේතු ඇති බන්. පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවක් මේ වගේ ජීවත් වෙන එක. nolan කියන්නේ සුපිරි පොරක් පිටින් බලාල නෙමෙයි බන් charactor එක කවුද කියල දන්න අය දන්නවා.

    අපි දැකල තියෙන ගොන් පොන්නොයෝ, මෙලෝම රහක් නැති ගු හරක් වගේ අඩු කුලේ මොලයක් නැති මිනිස්සු වගේ නෙමෙයි බන් මේ. 🤮

    කැරි සීන් එක හැබැයි 😮‍💨
     
    • Haha
    Reactions: shepard1500

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,240
    11,911
    113
    35
    Spain
    හොලිවුඩ්වල මිලියනපතිනියො ලෙක්චරින්ග් දෙන්න පටන් ගත්තා ඔන්න.🤦‍♀️🤦‍♂️



    st,small,507x507-pad,600x600,f8f8f8.jpg

    මුන්ට අඩුම ගානේ ග්‍රීක් මිතොලොජි 101 ක්‍රෑෂ් කෝස් එකක් විදියට පර්සි ජැක්සන් කතා ටිකවත් කියවන්න දෙන්න තියෙන්නේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,818
    113
    මුන්ට අඩුම ගානේ ග්‍රීක් මිතොලොජි 101 ක්‍රෑෂ් කෝස් එකක් විදියට පර්සි ජැක්සන් කතා ටිකවත් කියවන්න දෙන්න තියෙන්නේ.
    "හෙලන් ඔෆ් ඩිට්‍රොයිට්" නම් නෝලාන්කාරයා ෆිල්ම් එකට කතා කරනකම් හෝමර් ගැන තියා ඔඩිසි කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ කියලා කියලා තිබ්බා. දැන් හොලිවුඩ්වල ඉන්න නළු නිළියො හැමෝම වගේ narcissistic, ඔළුව ඉදිමගත්ත බ්‍රේන්ඩෙඩ් හැත්තක්. තනිකරම බබල් එකක් ඇතුළෙ ජීවත් වෙන්නෙ. ඩවුන් ටු අර්ත්, පොලිටික්ස් කරපින්න ගත්තෙ නැති අය ඉන්නෙ බොහොම අතලොස්සයි දැන් හොලිවුඩ්වල. "Al Pacino" ට මං නම් මාරම කැමති ඒකයි. සෙලිබ්‍රිටි ලෙජන්ඩ් කෙනෙක් වුණාට සෑහෙන ඩවුන් ටු අර්ත් මනුස්සයෙක්. පොලිටික්ස් සම්බන්ධයෙන් කතා කරනවවත් ජීවිතේට දැකලා නෑ. මගෙ නම් 'favourite' ම නළුවා තමයි පොර. :) "Robert de Niro" වගේ ගත්තොත් නම් ඕකෙ එහෙන්පිටින් ම ප්‍රතිවිරුද්ධ පැත්ත. 😑


    h13k4gx7ldle1.jpeg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,818
    113

    ඉන්දියාවෙත් ෆිල්ම් එකේ මුහුරත් උළෙලවල් තියෙනවා. ඒත් හෝමර්ගෙ 'Odyssey' කතාව උපන්න ග්‍රීසියෙ මොන උළෙලක්වත් තියා ඒ ගැන කිසි සදහනක්වත් නෑ ෆිල්ම් එක වෙනුවෙන් කියලා කරපු. ෆිල්ම් එක හදන්න ග්‍රීක් අයගෙ ටැක්ස් සල්ලි ඩොලර් මිලියන 7 කට කිට්ටු වෙන්නත් අරගෙන නෝලන්කාරයා එසේ මෙසේ ද්‍රෝහිකමක් නෙවේ ග්‍රීසියෙ මිනිස්සුන්ටයි, ඒ මිනිස්සුන්ගෙ කල්චර් එකටයි මේ කරේ. 🤬