බන්ධනාගාරයෙ මේ සීන් එක මොකක්ද?
HKavinda Well-known member Dec 23, 2013 54,146 20,424 113 Panadura Jul 7, 2026 #41 Reactions: Omega_Jay, Spiderman.Ayya and vito
T Tonto Well-known member Apr 23, 2023 4,400 4,238 113 Jul 7, 2026 #42 Aparade Ara Buffle, Armed cars genapu ewagen digata harahata prison Athulatha wedi tiyanna tibbe.. Enpasse ehema wata karala shoot nokala nam eeta Loku haniyak wenawa kiwwaki Rata hariyata karannathi gaja binna kiyana Politikkontath oya wage tiyala, ehema wedi notibba nam eeta wada haniyak ratata wenna tibbe kiwweki Dan Bus eke ithuru salli nodena kondantath hodata neluweki Dan. Enpasse okama kiwwaki
Aparade Ara Buffle, Armed cars genapu ewagen digata harahata prison Athulatha wedi tiyanna tibbe.. Enpasse ehema wata karala shoot nokala nam eeta Loku haniyak wenawa kiwwaki Rata hariyata karannathi gaja binna kiyana Politikkontath oya wage tiyala, ehema wedi notibba nam eeta wada haniyak ratata wenna tibbe kiwweki Dan Bus eke ithuru salli nodena kondantath hodata neluweki Dan. Enpasse okama kiwwaki
Omega_Jay Well-known member Jul 16, 2017 3,147 1,702 113 ඩොටේ ¯\(°_o)/¯ Jul 8, 2026 #43 HKavinda said: Click to expand... මේ තියෙන්නේ වීඩීයෝ සාක්ෂි එක්කම විස්තරේ Reactions: HKavinda
thilangr8 Well-known member Sep 18, 2008 21,461 5,793 113 හෝම් ස්වීට් හෝම් Jul 8, 2026 #44 Inigo Montoya said: කඳුළු ගෑස් එකක් වෙන්න ඇති බන්. පොළීසියට ඔහොම වෙඩි තියන්න අවසර නැහැ Click to expand... අර මැරිච්ච උන්ගේ ඔක්කොම ඔලු වලට තියලා තියෙන්නේ රැන්ඩම් බර්ස්ට් නෙවේ බං පොයින්ට් බ්ලෑන්ක්
Inigo Montoya said: කඳුළු ගෑස් එකක් වෙන්න ඇති බන්. පොළීසියට ඔහොම වෙඩි තියන්න අවසර නැහැ Click to expand... අර මැරිච්ච උන්ගේ ඔක්කොම ඔලු වලට තියලා තියෙන්නේ රැන්ඩම් බර්ස්ට් නෙවේ බං පොයින්ට් බ්ලෑන්ක්
2osama Well-known member Oct 25, 2010 81,475 72,678 113 මාලඹේ Jul 8, 2026 #45 සැමට ඉහලින් නිතිය කියපු ජෙපි ID දැන් කියනවා හිර කාරයන්ට වෙඩි තියලා මරන්න ලු Reactions: banda065 and monson
Brandy2020 Well-known member May 15, 2018 20,349 25,558 113 Jul 8, 2026 #47 අනුරයා මේකත් හෑව..... තුන් වැනි සිදුවීම වෙනකන් අතගගා හිටියා ටින්ටින්ගේ වල්ල..... දෙන්නෙක් මරපු ඉරිදා, full සුද්දයක් දාල, කලබල කාරයෝ එලියට ගන්න තිබ්බේ. ආරක්ෂක වැඩ පිළිවෙල වැඩි කරන්න තිබ්බා. අරුන් 5,6 දෙනා නිකන් බිලි වුණා.
අනුරයා මේකත් හෑව..... තුන් වැනි සිදුවීම වෙනකන් අතගගා හිටියා ටින්ටින්ගේ වල්ල..... දෙන්නෙක් මරපු ඉරිදා, full සුද්දයක් දාල, කලබල කාරයෝ එලියට ගන්න තිබ්බේ. ආරක්ෂක වැඩ පිළිවෙල වැඩි කරන්න තිබ්බා. අරුන් 5,6 දෙනා නිකන් බිලි වුණා.
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,222 29,916 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jul 8, 2026 #48 උඹලත් ඉතින් මේ ෆොන්න වහන්තර වලට රට බාරදුන්නනේ ඕකුන් දන්නේ ත්‍රස්තවාදී වැඩ කරන්න විතරයි. වගකීමක් අරන් විසඳන්න දැනුමක් නෑ. න්‍යායාචාර්ය වඩුබාස් වුනාම ආයේ කුමන කතාද
උඹලත් ඉතින් මේ ෆොන්න වහන්තර වලට රට බාරදුන්නනේ ඕකුන් දන්නේ ත්‍රස්තවාදී වැඩ කරන්න විතරයි. වගකීමක් අරන් විසඳන්න දැනුමක් නෑ. න්‍යායාචාර්ය වඩුබාස් වුනාම ආයේ කුමන කතාද