බාල බේත් සීන් එක

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඉන්දියන් බේත් සින් එක ගැන යන ලංකාවේ විස්තර දැක්ක..ගොඩක් SPC බේත් හදන්නේ ඉන්දියාවේ ෙන්ද? ඔය සීන් එක වෙලා තියන්නේ ඉන්ජෙක්ෂන් වලට විතරද? ටැබ්ලට් වලත් ලෝ කොලිටි ඇති. බට් අර සීන් එක සෙට් වෙලා තියන්ෙන් ඉන්ජෙක්ෂන් වලට විතරද.
     
    • Like
    Reactions: AnuradhaRa

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113
    අනේ මංද බං

    ඉන්දියන් බේත් හොදයි අවුලක් නෑ

    ඔය එකක් දෙකක් එහෙම වුණාට...

    අනේ ඔව්..:rofl:

    PO14uCJ.png
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අනේ ඔව්..:rofl:

    PO14uCJ.png

    යකෝ උඹ දන්න මගුල
    මම කියන්නෙ සමස්ථයක් විදියට ලොකු අවුලක් නෑ කියල

    මේ වගේ චාටර් කොම්පැනි එකක් දෙකක් තියෙන්න පුලුවන් ඉතිං
     
    • Haha
    Reactions: deanXX

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    ඉන්දියන් බේත් සින් එක ගැන යන ලංකාවේ විස්තර දැක්ක..ගොඩක් SPC බේත් හදන්නේ ඉන්දියාවේ ෙන්ද? ඔය සීන් එක වෙලා තියන්නේ ඉන්ජෙක්ෂන් වලට විතරද? ටැබ්ලට් වලත් ලෝ කොලිටි ඇති. බට් අර සීන් එක සෙට් වෙලා තියන්ෙන් ඉන්ජෙක්ෂන් වලට විතරද.

    ටැබා බාල ඒවා ඕන තරම් තිනවා ඒවගේ ක්‍රියාකාරිත්වය අඩු එක වගේ ඒවා වෙන්නේ. ඉන්ජෙක්ෂන් එහෙම නෙමේ අව්ලක් උනොත් ලොකු කේස් එකක් වෙනවා ඇලජික් විස වීම වගේ වල ඉදන් බැක්ටීරියා infect වෙන ඒවා. infusion වගේ නම් තවත් කේස් කෙලින්ම ලේ වලට යන නිසා පොඩි අව්ලකින් පවා රෝගියා ලෙෆ්ට්

    මම වීඩියෝ එහෙක දැක්ක ඉන්දියාවේ ඉන්ජෙක්ෂන් එන කුප්පි රිසයිකල් කරනවා දැක්කම එපා වෙනවා
     
    • Sad
    Reactions: elektro

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    මේක 2013 කතාවක්,
    දන්න අන්කල් කෙනෙක් හැමදාම මාසේ ප්‍රේසර් පෙති ගන්නේ ඉස්පිරිතාලේ ක්ලිනික් එකෙන්,
    එදා ඉස්පිරිතාල ස්ට්‍රයික් පෙති ඉවර නිසා පාමසියෙන් අරන්, දවසක් වගේ යනකොට ලෝ ප්‍රේසර් වෙලා.
     
    • Haha
    Reactions: ozykolla

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මේක 2013 කතාවක්,
    දන්න අන්කල් කෙනෙක් හැමදාම මාසේ ප්‍රේසර් පෙති ගන්නේ ඉස්පිරිතාලේ ක්ලිනික් එකෙන්,
    එදා ඉස්පිරිතාල ස්ට්‍රයික් පෙති ඉවර නිසා පාමසියෙන් අරන්, දවසක් වගේ යනකොට ලෝ ප්‍රේසර් වෙලා.
    දැං උඹ කියන්නෙ පාමසිවල තියෙන්නෙ සේරම යුරෝප් ඇමරිකන් බේත් කියලද?

    පාමසි වල තියෙන්නෙත් ඉන්දියන් පකිස්තාන් බංගලාදේශ් බේත් තමයි
    90%ක්ම තියෙන්නෙ ඉන්දියන් බේත්
    Dr. Reddy's Laboratories කියන්නෙත් ඉන්දියන්. එයාලගෙ බේත් සුපිරි
     
    • Like
    Reactions: Gingy

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    update : ඉන්දීය ඖෂධ සමාගම ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලයි.. එන්තත් ගබඩා කිරීමට ගැන රජයට චෝදනා!

    "ඉන්දියාවේ මාන් ෆාමසියුටිකල්ස් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ඔන්ඩන්සෙට්‍රෝන් එන්නත් කාණ්ඩ කිහිපයක් භාවිතයෙන් ඉවත් කර තැබීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස එම නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ වෛද්‍ය සැපයුම් අංශය වෙත ලිපියක් යොමු කරමින් එම සමාගම මෙම ඉල්ලීම සිදු කර ඇත.

    අදාළ එන්නත් සාම්පල ජාත්‍යන්තරව පිළිගත් රසායනාගාරයක් වෙත යොමු කර ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඒ සඳහා යන පිරිවැය තම සමාගම විසින් දැරීමට සූදානම් බවත් නිෂ්පාදකයින් දන්වා ඇත.

    පරීක්ෂණ සඳහා සාම්පල මුදා හැරීමේදී ඒවා නිසි ගබඩා උෂ්ණත්වයන් සහ ප්‍රමිතීන් යටතේ පැවති ඒවා බවට සහතික වන ලෙසද එම සමාගම වැඩිදුරටත් ඉල්ලා සිටියි.

    ඖෂධයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මතුව ඇති සැකසහිත තත්ත්වයන් කඩිනමින් සහ විනිවිදභාවයකින් යුතුව විසඳා ගැනීමට තමන් කැපවී සිටින බව මාන් ෆාමසියුටිකල්ස් සමාගම අවධාරණය කරයි.

    මෙම ලිපියේ පිටපත් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතද යොමු කර තිබේ."
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,686
    16,421
    113
    මේක 2013 කතාවක්,
    දන්න අන්කල් කෙනෙක් හැමදාම මාසේ ප්‍රේසර් පෙති ගන්නේ ඉස්පිරිතාලේ ක්ලිනික් එකෙන්,
    එදා ඉස්පිරිතාල ස්ට්‍රයික් පෙති ඉවර නිසා පාමසියෙන් අරන්, දවසක් වගේ යනකොට ලෝ ප්‍රේසර් වෙලා.

    ඕක සිරා සිද්ධියක්
    මම දන්න නාකියෙකුටත් උනා වියළි කලාපෙ එකෙක්
    ඌටත් බෙහෙත් වැඩ කරලා නෑ
    පස්සේ දොස්තර කියලා කොළඹින් අරං ගිහින් සීතල තැනක තියාගන්න කියලා
    බඩු වැඩ කරලා

    වියළි කලාපෙ රස්නෙට ඉක්මනට බෙහෙත් කල් පනිනවා
    දැන් නම් ගොඩක් ෆාමසි වල AC ඇති
    ඔය රජයේ ඉස්පිරිතාල වල කොහොම ද දන්නෑ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉන්දියන් බේත් සින් එක ගැන යන ලංකාවේ විස්තර දැක්ක..ගොඩක් SPC බේත් හදන්නේ ඉන්දියාවේ ෙන්ද? ඔය සීන් එක වෙලා තියන්නේ ඉන්ජෙක්ෂන් වලට විතරද? ටැබ්ලට් වලත් ලෝ කොලිටි ඇති. බට් අර සීන් එක සෙට් වෙලා තියන්ෙන් ඉන්ජෙක්ෂන් වලට විතරද.
    tablets some what safe.. injections unsafe due to they re use vials
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ටැබා බාල ඒවා ඕන තරම් තිනවා ඒවගේ ක්‍රියාකාරිත්වය අඩු එක වගේ ඒවා වෙන්නේ. ඉන්ජෙක්ෂන් එහෙම නෙමේ අව්ලක් උනොත් ලොකු කේස් එකක් වෙනවා ඇලජික් විස වීම වගේ වල ඉදන් බැක්ටීරියා infect වෙන ඒවා. infusion වගේ නම් තවත් කේස් කෙලින්ම ලේ වලට යන නිසා පොඩි අව්ලකින් පවා රෝගියා ලෙෆ්ට්

    මම වීඩියෝ එහෙක දැක්ක ඉන්දියාවේ ඉන්ජෙක්ෂන් එන කුප්පි රිසයිකල් කරනවා දැක්කම එපා වෙනවා
    ado thanks explain kalata..
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,686
    16,421
    113
    mama nikan kiyanne, kalinuth meke daala tiynawa.
    2022 wifeta casual wagayak gatta pregnant kaale, eka ethule kes gas tibuna. made in India.
    owa nikan athin aran pack karnawa eti neda ban

    අඩෝ මොකද කරේ
    කම්ප්ලේන් කලාද?
    ෆොටෝ?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,886
    8,652
    113
    In Your Heart
    Malimawata dunna nam duk wenna epa. Ubala wenuwen thama bala indian beheth thiyenne .. ewa beela mariyalla ...but anith minissu paw . Mee harak set ekal nisa a minissuntath ara jarawa bonna wenne ..

    Issarahata branded beheth godak nathi wenawa. Branded vitamins dan indan ma registration den na NMRA eka inna sakkili jeppo.. cosmetics genna million ganan USD have honda beheth genna USD na lu .. FAIL
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    බේත් සීන් එක ඉන්දියාව හොදට plan කරල ගහපු ගේමක්

    අනුර මුලින්ම ඉන්දියාවට ගිය වෙලාවෙ ලංකාවට Indian standards පිළිගන්න කියල propose කරල තියෙන්නෙ. (මෙක experience නැති මෝඩය හින්දා පැනපු ගමන් පිළිගත්තා)

    ඊලගට drugs වලට පාලන මිලක් දැම්ම .

    කොහොමත් British standards වලට එන drugs සාප්පෙක්ෂව ගණන් වැඩියි

    එතකොට ඒව පාලන මිලට ඉහලන් තියන නිසා import කරන එක නතර උනා

    ලංකාවෙ පුලුවන් මිනිස්සුන්ටවත් quality drugs ගන්න නැතිකලා...
     
    • Like
    Reactions: Hapuwa and Asmodeus

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    ඕක සිරා සිද්ධියක්
    මම දන්න නාකියෙකුටත් උනා වියළි කලාපෙ එකෙක්
    ඌටත් බෙහෙත් වැඩ කරලා නෑ
    පස්සේ දොස්තර කියලා කොළඹින් අරං ගිහින් සීතල තැනක තියාගන්න කියලා
    බඩු වැඩ කරලා

    වියළි කලාපෙ රස්නෙට ඉක්මනට බෙහෙත් කල් පනිනවා
    දැන් නම් ගොඩක් ෆාමසි වල AC ඇති
    ඔය රජයේ ඉස්පිරිතාල වල කොහොම ද දන්නෑ
    pharmacistsම බෙහෙත් විකුණන්න ඕනේ වගේ ඔය AC කතාවත් බොරුවක් කරන්නේ AC තියෙනවා දන්නේ නෑ