"බාල ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා ඉන්න ප්‍රධාන පාර්ශ්වයක් වෙන්නේ පී.ටී.සී. මෙඩිකල් පුද්ගලික සමාගමේ (PTC Medical (Private) Limited) අධ්‍යක්ෂ ගිහාන් බෙනරගම.
මේ චෝදක සහ චූදිත පාර්ශ්ව දෙකේ දෙන්නා පහුගිය දවසක කොළඹ ආපනශාලාවක හමුවෙලා සාකච්ඡා කරපු වීඩියෝවක් මේ වෙද්දී අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙනවා."
https://sinhala.lankanewsweb.net/12/23/234508/