Yup, bro. Have you seen the way Eggman tried to direct the little kid in the movie? Hilarious stuff
Starts at the 0:30 mark
ඔන්න ග්‍රීක් රැප් එකකුත් අහන්න පුළුවන් වෙයි.
![]()
![]()
(2)YakoMe too
LOL මමනම් ජීවිතේට Nolan Movie එකක් Cinema එකක ගිහින් බලලත් නෑ බලන්නෙත් නෑ. පට්ට බෝරින් මැද හරියෙ අනිව නින්ද යයි. Dark Knight බැලුවෙත් අමාරුවෙන්Yakomama nam kamak nem.umba mona jarawakda kiyala ahala thread eka daapu ekaane
Mama dark knight iwara wenakan balala naane bnLOL මමනම් ජීවිතේට Nolan Movie එකක් Cinema එකක ගිහින් බලලත් නෑ බලන්නෙත් නෑ. පට්ට බෝරින් මැද හරියෙ අනිව නින්ද යයි. Dark Knight බැලුවෙත් අමාරුවෙන්
Mmaath Dark Knight sathi gaanak thisse tika tika beluweMama dark knight iwara wenakan balala naane bniwarayak karanna wennema naa..
Ane manda meka meh imax aathal ekak have da balanna yanne... Aiyo salli weida dannn neha...

Ado me ara supiri kalla neda yako. hukanawa thamai shit
මේ වගේ මොළේ අමාරු තියෙන එවුන්ව ෆිල්ම්වලට ගන්න Nolan ට පිස්සු
හොලිවුඩ්වල මිලියනපතිනියො ලෙක්චරින්ග් දෙන්න පටන් ගත්තා ඔන්න.
![]()
"හෙලන් ඔෆ් ඩිට්‍රොයිට්" නම් නෝලාන්කාරයා ෆිල්ම් එකට කතා කරනකම් හෝමර් ගැන තියා ඔඩිසි කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ කියලා කියලා තිබ්බා. දැන් හොලිවුඩ්වල ඉන්න නළු නිළියො හැමෝම වගේ narcissistic, ඔළුව ඉදිමගත්ත බ්‍රේන්ඩෙඩ් හැත්තක්. තනිකරම බබල් එකක් ඇතුළෙ ජීවත් වෙන්නෙ. ඩවුන් ටු අර්ත්, පොලිටික්ස් කරපින්න ගත්තෙ නැති අය ඉන්නෙ බොහොම අතලොස්සයි දැන් හොලිවුඩ්වල. "Al Pacino" ට මං නම් මාරම කැමති ඒකයි. සෙලිබ්‍රිටි ලෙජන්ඩ් කෙනෙක් වුණාට සෑහෙන ඩවුන් ටු අර්ත් මනුස්සයෙක්. පොලිටික්ස් සම්බන්ධයෙන් කතා කරනවවත් ජීවිතේට දැකලා නෑ. මගෙ නම් 'favourite' ම නළුවා තමයි පොර.මුන්ට අඩුම ගානේ ග්‍රීක් මිතොලොජි 101 ක්‍රෑෂ් කෝස් එකක් විදියට පර්සි ජැක්සන් කතා ටිකවත් කියවන්න දෙන්න තියෙන්නේ.
"Robert de Niro" වගේ ගත්තොත් නම් ඕකෙ එහෙන්පිටින් ම ප්‍රතිවිරුද්ධ පැත්ත.