ඔයාලා අමාරුවෙන් ඉගෙනගත්ත සල්ලි ඉතුරු කරන trick එකක් කියන්න බලමු

Pundit

Well-known member
  • Oct 18, 2022
    537
    597
    93
    ඔයාලා අමාරුවෙන් ඉගෙනගත්ත සල්ලි ඉතුරු කරන trick එකක් කියන්න බලමු
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,647
    26,021
    113
    පර්ස් දෙකක් පාවිච්චි කිරීම.... A purse එකේ card, සල්ලි ID බෑග් එකේ, වාහනේ තියාගන්නේ.

    B අනෙක 5000ක් දාගෙන පොලට ගියහම 5000න් කතාව ඉවරයි