අමාරුවෙන් හම්බ කරන හැම සතේම නිකන්ම වියදම් වෙලා යනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    අමාරුවෙන් හම්බ කරන හැම සතේම නිකන්ම වියදම් වෙලා යනවා කඩ වල බඩු වල ගනම් නිසා හැම දේම රු 300/- උඩ නේ
    කඩේ ගිහින් එනකොට ඇමතුම මානසිකත්වයක් එන්නේ දුකක් එක්ක.
    කඩේ යන්න කිව්වත් මට අම්මා, හිතල හිතලා යන්නේ එපා වෙලා මේ කෙස් එක නිසා.
    හිතේ ප්‍රශ්න නැතුව ප්‍රශ්න වගේ , මොකක් ද මේ අමුත්ත කියලා හිතලා බලනකොට තේරෙනවා සල්ලි වියදම් වුන එක නේද කියලා. මාර පිඩනයක ඉන්නේ උදේ ඉදන් හවස් වෙනකම්ම සල්ලි හොයන්නේ එපා වෙලා මචන්ලා ඉන්නේ
    උබලට මෙහෙමද මේ කාලේ
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ

    ගොඩක් උන්ට ඔහොම තමා බන්...ගේමනම් අතාරින්න එපා මචං...කාලෙකට පස්සෙ මේ මාසෙ ගානක් අතේ ඉතුරු උනා..වෙඩින් තුනක් සෙට් උනා නොයාම බැරි එව්වා..මට දැන් මේ උඹ කියපු විදියෙ ෆීලින් එකක් තියෙනවා..කොච්චර හෙව්වත් හැම සතේම ඉවර වෙනව බන්..කිසිම නාස්තියක්වත් නැතුව
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    වෙනකම්ම සල්ලි හොයන්නේ එපා වෙලා මචන්ලා ඉන්නේ

    ආදායම තව වැඩි කර ගනින්. එක්කෝ බිස්නස් එක තව වර්ධනය කරපන් නැත්තම් ඕක එක්ක සයිඩ් එකෙන් තව ආදයම් මාර්ගයක් පටන් ගනින්.
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    පිච්චි පිච්චි වියදම් කරන්න එපා ඔයි. අම්මට නේද කන්න දෙන්නේ. අඩින්නපුබ්බක වගේනේ යකො උඹ. අම්මාගේ කටින් බත් කටක් උගුරින් පහළට එනකොට පිච්චිලා ඉවර ඇති උඹ අඬන ඇඬිල්ලට.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,493
    8,668
    113
    Galaha
    සිරා ඉස්සර කිරි පැකට් එකක් 280යි crysis එකෙන් පස්සෙ 1050යි. අප්පගෙ වැඩිවිල්ලක් ඒක. 5000ක් මාරු උනොත් සොරිම තමයි උනේ මොකක්ද කියලවත් හිතාගන්න බෑ. :baffled:
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    ගොඩක් උන්ට ඔහොම තමා බන්...ගේමනම් අතාරින්න එපා මචං...කාලෙකට පස්සෙ මේ මාසෙ ගානක් අතේ ඉතුරු උනා..වෙඩින් තුනක් සෙට් උනා නොයාම බැරි එව්වා..මට දැන් මේ උඹ කියපු විදියෙ ෆීලින් එකක් තියෙනවා..කොච්චර හෙව්වත් හැම සතේම ඉවර වෙනව බන්..කිසිම නාස්තියක්වත් නැතුව
    ඔව් මට ඔය වගේ තමා ගෙදර තියෙන බඩුවක් හරි කැඩෙනවා ලෙඩක් හරි හැදෙනවා බන් ගානක් ඉතුරු වෙනකොට මාරම කරුමයක්. ආසාවකට කෑමක් ගන්න , පරිගණක කැල්ලක් ගන්න එහෙම බැහැ දැන් ගෙදරට ඔකොම වියදම් වෙනවා, මාරම පිඩනයක් එන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    ආදායම තව වැඩි කර ගනින්. එක්කෝ බිස්නස් එක තව වර්ධනය කරපන් නැත්තම් ඕක එක්ක සයිඩ් එකෙන් තව ආදයම් මාර්ගයක් පටන් ගනින්.
    බලන්න ඕනේ බන්
    පිච්චි පිච්චි වියදම් කරන්න එපා ඔයි. අම්මට නේද කන්න දෙන්නේ. අඩින්නපුබ්බක වගේනේ යකො උඹ. අම්මාගේ කටින් බත් කටක් උගුරින් පහළට එනකොට පිච්චිලා ඉවර ඇති උඹ අඬන ඇඬිල්ලට.
    එක ඉබේ එන මානසිකත්වයක් බන්
    සිරා ඉස්සර කිරි පැකට් එකක් 280යි ක්‍රයිස් එකෙන් පස්සෙ 1050යි. අප්පගෙ වැඩිවිල්ලක් ඒක. 5000ක් මාරු උනොත් සොරිම තමයි උනේ මොකක්ද කියලවත් හිතාගන්න බෑ. :baffled:
    ඔව් පොඩි බඩු ටිකට ඔය ගාන යනවා.
     
    • Like
    Reactions: Fiona Dabare

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    ඔව් මට ඔය වගේ තමා ගෙදර තියෙන බඩුවක් හරි කැඩෙනවා ලෙඩක් හරි හැදෙනවා බන්
    මෙක නම් ඇත්ත්නම්, ඔය මුකුත් නැත්නම් දඩ කොලයක් හරි එනවා.
     
    • Like
    Reactions: Nadun26

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    2029 weddi meeta wada case. lapa sir karanne mokakda kiyala danne naha!
    parana grama phone ekamai yanne!
    2026 palath saba balagena parawal hadanawa / lat haanawa / hal malu gahanawa

    eka satha 5k hoda rataka inveset karanne naha!
     
    • Like
    Reactions: Nadun26

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    වියදම් නං වැඩියි තමයි. අපිත් දැන් ගෙදරට අවශ්‍ය කරන බඩු ගන්නේ පෑලියගොඩ මාර්කට් එකෙන්. මාසෙටම අවශ්‍ය දේවල් එක සැරේ ගන්නවා. ඒ නිසා වියදම ටිකක් අඩු කර ගත්තා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    2029 weddi meeta wada case. lapa sir karanne mokakda kiyala danne naha!
    parana grama phone ekamai yanne!
    2026 palath saba balagena parawal hadanawa / lat haanawa / hal malu gahanawa

    eka satha 5k hoda rataka inveset karanne naha!
    :yes:
    වියදම් නං වැඩියි තමයි. අපිත් දැන් ගෙදරට අවශ්‍ය කරන බඩු ගන්නේ පෑලියගොඩ මාර්කට් එකෙන්. මාසෙටම අවශ්‍ය දේවල් එක සැරේ ගන්නවා. ඒ නිසා වියදම ටිකක් අඩු කර ගත්තා
    hmm
    Ohoma thamai bn. Naya nowee inna ekama pudumai wiyadam wala hatiyta
    ඔව් බන් , හිතලා හිතල ගෙවන්න වෙලා තියෙනෙන් දැන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,848
    113
    අමාරුවෙන් හම්බ කරන හැම සතේම නිකන්ම වියදම් වෙලා යනවා කඩ වල බඩු වල ගනම් නිසා හැම දේම රු 300/- උඩ නේ
    කඩේ ගිහින් එනකොට ඇමතුම මානසිකත්වයක් එන්නේ දුකක් එක්ක.
    කඩේ යන්න කිව්වත් මට අම්මා, හිතල හිතලා යන්නේ එපා වෙලා මේ කෙස් එක නිසා.
    හිතේ ප්‍රශ්න නැතුව ප්‍රශ්න වගේ , මොකක් ද මේ අමුත්ත කියලා හිතලා බලනකොට තේරෙනවා සල්ලි වියදම් වුන එක නේද කියලා. මාර පිඩනයක ඉන්නේ උදේ ඉදන් හවස් වෙනකම්ම සල්ලි හොයන්නේ එපා වෙලා මචන්ලා ඉන්නේ
    උබලට මෙහෙමද මේ කාලේ
    ඉඩමක් ගන්න බලපන්, ඔය ඩොටේ උඹලට පර්ස්චස් 10+ ගන්න බැරි කමක් නෑනේ. ඊටපස්සෙ ශෙප් එකේ ගෙයක් හදලා එතනට පලයන්, වත්තේ වවපන්.

    ජීවිතේ කියන්නෙ කට්ටක් තමා බන්, අපිත් කොච්චර වියදම් අඩු කරගන්න ගියත් මොකක්හරි ලැට් එකක් සෙට් වෙනවා. අඩුම ගානෙ ගෑනි හරි ඇවිත් කියනවා "ලඟදි ඇඳුමක් ගන්න උනෙත් නෑ කියලා"
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    පිච්චි පිච්චි වියදම් කරන්න එපා ඔයි. අම්මට නේද කන්න දෙන්නේ. අඩින්නපුබ්බක වගේනේ යකො උඹ. අම්මාගේ කටින් බත් කටක් උගුරින් පහළට එනකොට පිච්චිලා ඉවර ඇති උඹ අඬන ඇඬිල්ලට.

    awajaathaka hikanalo, uu kiyanne ammata wiyadam karanna ba kiyala nemei. Badu ganan nisa jeewithe adagena yanna amarui kiyala. Nikan kallathoni puwakbadillek wage katata ena ena eka kiyanna epa.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ඉඩමක් ගන්න බලපන්, ඔය ඩොටේ උඹලට පර්ස්චස් 10+ ගන්න බැරි කමක් නෑනේ. ඊටපස්සෙ ශෙප් එකේ ගෙයක් හදලා එතනට පලයන්, වත්තේ වවපන්.

    ජීවිතේ කියන්නෙ කට්ටක් තමා බන්, අපිත් කොච්චර වියදම් අඩු කරගන්න ගියත් මොකක්හරි ලැට් එකක් සෙට් වෙනවා. අඩුම ගානෙ ගෑනි හරි ඇවිත් කියනවා "ලඟදි ඇඳුමක් ගන්න උනෙත් නෑ කියලා"

    Muta thiyenne Colombo enna. Awith gemak gahanna. Muge knowledge eken gemak gahanna puluwan Colombo awa nam lesiyenma. Kale inna unta service deela wadak na. Goda yaamak naha.