මීගමුවෙන් බූස්ස, අගුණකොළපැලැස්ස බන්ධනාගාර වලට රැගෙන ගිය රැඳවියන් දෙදෙනෙක් මිය යයි!

monson

Well-known member
  • May 7, 2007
    25,332
    27,858
    113
    මීගමුව බන්ධනාගාරයේ සිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ආ රැදවියකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය.

    ඔහු ඊයේ (07) රාත්‍රි 10.30 ට පමණ අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

    ඔහු ජීවිතක්ෂයට පත්වීමට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බව පොලිසිය පවසයි.

    - https://www.lankadeepa.lk/latest_news/මගමවන-අඟණකලට-රගන-ගය-රඳවයක-මය-යය/1-694569

    මිගමුව බන්ධනාගාරයේ ඇතිවු කලබලකාරි තත්වයෙන් පසුව බූස්ස බන්ධනාගාරයට මාරුකර යැවූ රැඳවියකු ඊයේ රාත්‍රීෙය මියගොස් ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

    බුස්ස බන්ධනාගාරයට ගෙන එන ලද රැඳවියාට හදිසියේ ඇතිවු හෘදයාබාධයක් නිසා ඊයේ රාත්‍රි 9.30ට පමණ බන්ධනාගාර නිලධාරිනගේ ආරක්ෂාව යටතේ ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසුමියගොස් ඇත.

    මියගිය රැඳවියාගේ මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද පැවැත්විමට නියමිත අතර ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

    - https://www.lankadeepa.lk/latest_news/මගමවන-බසසට-ගන-රඳවයක-මරට/1-694583
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,798
    73,441

    අරකේ ගහපු ඒවට රිටර්න් එක දෙනවා වගේ. ඉස්සර කොටා හිටියානම් මෙලහකට ජොකා පිටින් යකා නටනවා වහලක් උඩ මෙහෙම මරන්න බෑ කියලා. දැන් ඌ මීක් නෑ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,955
    6,310
    113
    ඉස්සරහට තමයි හොඳ හොඳ සෙල්ලම්..මීගමුවේ උන් ඵක්ක සෙල්ලම් බෑ..මාළු කපනව වගේ කපයි ඕකුන්ව මරපු උන්ව
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    565
    201
    43
    41
    Kalutara
    ඉස්සරහට තමයි හොඳ හොඳ සෙල්ලම්..මීගමුවේ උන් ඵක්ක සෙල්ලම් බෑ..මාළු කපනව වගේ කපයි ඕකුන්ව මරපු උන්ව
    රාජ්‍ය එක්ක මීගමුව මොකක්ද බං.ඔය පටන් ගත්තා විතරයි.මොන රටෙත් ලයිෂන් චන්ඩි ඉදිරියේ අනිත් චන්ඩියෝ නොන්ඩියෝ විතරයි.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,054
    6,476
    113
    East Blue (Goa Kingdom)
    අවුරුදු හැත්තෑව වෙනස් කරනන්ව කියල ඇවිත් ආණ්ඩුවෙන් මිනි මරනවා
    ඕක මුන්ට හුරු පුරුදු නැති දෙයක් නෙමේ පොන්න 71 දී පොලිසි වල OIC ල මරල ,
    jvp පොන්නයෝ තමයි නඩු ඇහුවේ ඒ පොලිසි වල .
     
    • Like
    • Wow
    Reactions: NRTG and monson