අස්වැසුම ලාභීන්ගෙන් ශ්‍රම දායකත්වය ලබා ගැනීමට තීරණය කරයි.. 🔴

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,086
    7,771
    113
    Galaha
    ඔව් ඔව් ඩෙංගු සුද්ද කරන්න. ප්‍රජාසාලා අතුගාන්න. පොදු ස්තාන වල වැඩ. කන්න බොන්නත් දීල ඒවගේ වැඩ ගන්න ඕන. කාර් වලින් එහෙම බැහල එයි නේද කට්ටිය. වැඩේට ආවේ නැත්තන් ඒ මාසෙ අස්වැසුමෙන් කපන්න තියෙන්නෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,795
    113
    34
    Kalutara
    ඊට පස්සේ කියයිද දන්නේ නෑ අස්වැසුම තියෙන හැම එකාටම අවුරුදු 50ක වයසක මනුස්සයෙක්ට තියෙන්න ඕන සේරම ලෙඩ තියෙනවා කියල.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    නැගිටින්න මගේ රත්තරං
    එළිවෙන්න යන්නේ රත්තරං
    නිදියන්න පුළුවන් හෙටත්
    නැගිටින්න මගේ රත්තරං
     
    • Haha
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,974
    34,408
    113
    පාරවල් දිගේ කුණු අහුලන්න දැම්මත් පාඩු නෑ. සිංහලු කුණු දාන හැටියට දවසෙම වැඩ තියෙනවා.
    වැඩ අරගෙන හවසට ගෙදර යනකොට දවසේ ගාස්තු දිය යුතුයි. නැත්තං බේසිකයෝ සල්ලි අරගෙන වැඩට එන්නැතුව ඉඳියි.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,483
    4,333
    113
    ඇග බද්ද දාන්නෙ අවුරුදු 100කට විතර පස්සෙ නේද??
    බලු බද්ද දාන්නෙ කවද්ද😀😀😀
     
    • Haha
    Reactions: clumsyhulk

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,990
    3,797
    113
    වයස ට යනකං කුඹුරු වැඩ කරල බැරි වුනහම කන්න නැති මිනිස්සු ඉන්නව. ලෙඩ රෝග හැදිල කාත් කවුරුවත් නැති මිනිස්සු ඉන්නව. ආබාධිත මිනිස්සු ඉන්නව. කුලී වැඩ කරන ඒත් ඒකෙන් ගැටගහගන්න බැරි මිනිස්සු ඉන්නව. ඒ මිනිස්සු ගැන බලන එක රජයේ ප්‍රධාන වගකීමක්. ඕන ම රටක ඒක කෙරෙනව. මේ ෆෝරම් එකේ ඉන්නෙ සමහරවිට කූපන් එක ට හාල් ගත්ත මිනිස්සුන්ගෙ දරුවො වෙන්න පුළුවන් සමහරු. ඒත් අත ට කීයක් හරි එද්දි ඔක්කොම සල්ලි වලින් බලනව.
    කරන්න ඕන ඇත්තට ම නැති බැරි මිනිස්සු හොයල දෙන දේ දෙන එක. නැතුව කන්න දෙන්න නං වැඩ කරපං කියල අතපය පන නැති මිනිහෙකුට කියන එක නෙවෙයි.

    අනිත් එක තමයි පුළුවන් දවසෙ කුඹුරු කොටල නැහිල වයස ට ගිය මිනිහ ට කීයක් හරි දෙද්දි මැරෙන්න හදනව. හැබැයි ඔය කීදෙනෙක් පන්සලේ හොඳ ට අතපය තියන බොඩි කට් කරගෙන ස්මාට් ෆෝන් එක බලාගෙන කාර් එකේ යන සිවුරු දාපු තරුණ මිනිස්සුන් ට නිකං කන්න දෙනව ද. හදවත ට එකඟ ව තමන් ම තමන්ගෙන් අහන්න. මෙතන කියන්න එපා අවුලක් නෑ ඒත් ඇත්ත තේරුම් ගන්න. රැල්ල ට යන්න එපා අහිංසක මනුස්සයෙක් වේලක් කන එක ට කොන්දේසි දාන්න එපා.
    මට බනින්න හැබැයි ඇත්ත තේරුම් ගන්න හිත ඇතුලෙන්.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,483
    4,333
    113
    වයස ට යනකං කුඹුරු වැඩ කරල බැරි වුනහම කන්න නැති මිනිස්සු ඉන්නව. ලෙඩ රෝග හැදිල කාත් කවුරුවත් නැති මිනිස්සු ඉන්නව. ආබාධිත මිනිස්සු ඉන්නව. කුලී වැඩ කරන ඒත් ඒකෙන් ගැටගහගන්න බැරි මිනිස්සු ඉන්නව. ඒ මිනිස්සු ගැන බලන එක රජයේ ප්‍රධාන වගකීමක්. ඕන ම රටක ඒක කෙරෙනව. මේ ෆෝරම් එකේ ඉන්නෙ සමහරවිට කූපන් එක ට හාල් ගත්ත මිනිස්සුන්ගෙ දරුවො වෙන්න පුළුවන් සමහරු. ඒත් අත ට කීයක් හරි එද්දි ඔක්කොම සල්ලි වලින් බලනව.
    කරන්න ඕන ඇත්තට ම නැති බැරි මිනිස්සු හොයල දෙන දේ දෙන එක. නැතුව කන්න දෙන්න නං වැඩ කරපං කියල අතපය පන නැති මිනිහෙකුට කියන එක නෙවෙයි.

    අනිත් එක තමයි පුළුවන් දවසෙ කුඹුරු කොටල නැහිල වයස ට ගිය මිනිහ ට කීයක් හරි දෙද්දි මැරෙන්න හදනව. හැබැයි ඔය කීදෙනෙක් පන්සලේ හොඳ ට අතපය තියන බොඩි කට් කරගෙන ස්මාට් ෆෝන් එක බලාගෙන කාර් එකේ යනස සිවුරු දාපු තරුණ මිනිස්සුන් ට නිකං කන්න දෙනව ද. හදවත ට එකඟ ව තමන් ම තමන්ගෙන් අහන්න. මෙතන කියන්න එපා අවුලක් නෑ ඒත් ඇත්ත තේරුම් ගන්න. රැල්ල ට යන්න එපා අහිංසක මනුස්සයෙක් වේලක් කන එක ට කොන්දේසි දාන්න එපා.
    මට බනින්න හැබැයි ඇත්ත තේරුම් ගන්න හිත ඇතුලෙන්.
    ඇග බද්ද දාන්නෙ නේද??🥴

    The Ancient Rajakariya System is back 😂 Then Kula,Cast system will also follows
    ------ Post added on Jul 8, 2026 at 4:57 PM
     
    Last edited:
    • Like
    Reactions: Mawathagama