රජය මේ ටියුෂන් කරන උන් ගැන හොයන්න ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    සමහර උන් උඩින් ටියුෂන් පෙන්නගෙන, යටිං වෙන කළු සල්ලි විසිකිරිලි කරනව වෙන්න පුළුවන් නේද? ඒ සල්ලි යට මත්ද්‍රව්‍ය වෙළඳාම හා බෙදාහැරීම තියෙන්නත් පුළුවන්. මොකද මේ තියන ටියුෂන් කඩ ගොඩේ තරඟය දැක්කම, මෙච්චර මුන්ට උපයන්න කොහෙත්ම බැහැ. මේව ගැන රජයට හොයන්න බැරිද? මුන් දේශපාලුවෝ කරේ තියාගෙන ඉන්නෙ මුන්ගෙ මේ සල්ලි උන්ට විසිකරගෙන යන්නෙත් මේව යටගහගෙන ඉන්න වෙන්න පුළුවන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    මුදලට යටකරගෙන් ඉන්නෙ මුන් හැම එකාම, උන්ට වෙනම නීති තියෙන්න බැහැනෙ රටේ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    වෙන්න පුළුවන්.
    මුන්ව අල්ලන්න ඕන ටවුන් පිටිං උන්ගෙ වගේ board ගහගෙන ඉන්නෙ, board එකට මුවා වෙලා හැම එකවම අල්ලෙ නටවන්න පටන්ගෙන මුන් තියෙන්නෙ. අනවසර ඉදිකිරීම් මුන් ගොඩක් තැන්වල අටවනවා, සභා වල උන් බුදියන් ඉන්නෙ මුන්ගෙන් කෑම හම්බෙන නිසා වෙන්න ඇති. දූෂණයට එරෙහි ආණ්ඩුවට මේව හොයන්නෙ නැද්ද?
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,682
    1,782
    113
    Galle
    ඇත්ත.... මන් දන්න තරමින් අඩුම ගානේ AL ICT කරන එකෙක් ඉන්නවා පොඩි ඇයෝන්ට ආතල් දිදි ඉඳලා සිලබස් ඒකවත් කාවර් කරන්නේ නැති... ස්කෝලෙ තියෙන වෙලාවේ පන්ති තියන්න බැරිවෙන්න තහනම් කරන්න ඕන. 80% අනිවාර්ය කරන්න ඕන
     
    • Like
    Reactions: dinu09 and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    ඇත්ත.... මන් දන්න තරමින් අඩුම ගානේ AL ICT කරන එකෙක් ඉන්නවා පොඩි ඇයෝන්ට ආතල් දිදි ඉඳලා සිලබස් ඒකවත් කාවර් කරන්නේ නැති... ස්කෝලෙ තියෙන වෙලාවේ පන්ති තියන්න බැරිවෙන්න තහනම් කරන්න ඕන. 80% අනිවාර්ය කරන්න ඕන
    මුන් නීතියට උඩින් යන්න හදන්නෙ, මුන් හිතන්නෙ සමාජෙ අනික් හැම එකාම උන්ගෙ ටියුෂන් වල වහල්ලු කියල. ලොකු ටෝක් දෙනවා හැමෝටම... සමාජයක් රවටන රැල්ලක් තියෙන්නෙ ටියුෂන් වල, ඒව ඇතුලෙ මෙහෙම උන්ව අල්ලන්න බැරි ආණ්ඩු මොකටද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    In reality, Ponil’s pathway to bankruptcy was successful. 😹
    අනුරට කියපං සභා වල උන්ව බැඳලා දාන්න කියලා, ටියුෂන් කාරයොන්ට ඕන විදියට නැටවෙන. හැමතැනම උන් රිංගල ඉන්නෙ පගාවට බලේ පතුරන්න නම් දූෂණය පිටුදකිනවා කියල ඇවිත් මෙහෙම කරන්න දෙන්න බැහැනේ...
    බර අවි වලට කියපං වැටකොළු/පතෝල වගේ උද්දච්ඡ ලීලාවෙන් විහිං ඇරගැනිල්ල තමයි කියල.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,682
    1,782
    113
    Galle
    Ranil's Pathway for Criss recovery successful

    1783509989802.jpeg

    රනී......ල්
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,434
    4,273
    113
    Tuition gana Hoyan na. Salary ganna ewungen tax karanne

    ------ Post added on Jul 8, 2026 at 6:30 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,960
    34,386
    113
    හරිහමන් අධ්‍යාපන ක්‍රමයක් හැදුවා නම් ටියුෂන් කඩ ටික නිකංම වැහෙයි
     
    • Like
    Reactions: win7dot

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,391
    12,959
    113
    🤍
    Anunge dewal hoyanna epa

    Thamanta deyak krganna

    Api ehma heuwa kiuyala apitatah kotiyak wath hambenwd? Nane
     
    • Haha
    Reactions: Bulathaa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,098
    5,714
    113
    Anunge dewal hoyanna epa

    Thamanta deyak krganna

    Api ehma heuwa kiuyala apitatah kotiyak wath hambenwd? Nane
    උදේ ඉඳන් රෑ වෙනකන් චූ හිලවල් හොය හොය ඉන්නෙ නැතුව තමන්ට දෙයක් කරගනින්.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,030
    11,842
    113
    මිනිස්සු ලෝභ නැතුව වියදම් කරන එකම දේ..තමන්ගේ දරුවන්ට....
    ටියුසන් ගුරා 10000 කිව්වත් අනිවා කෝමහරි හොයලා දෙනවා....ඒක තමයි ඇත්ත.....ගාන අඩු කරලා කේවල් කරල්ලෑ ලොවෙත්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    ඔක්කොමත් හරි ටියුෂන් එක පාඩුවේ කරගෙන ඉන්නෙ නැතුව ගේන වාහන ටික ෆේස්බුක් ටික්ටොක් ඉන්ස්ට දාලා ඇඩ් තමිල්නාඩු වීඩියෝ ගහනව, ඒ අස්සෙ වාහනේ වහලෙ ඉඳන්, පදින ගමන්, ටයර් මාරු කරන ගමන් දිනපතා බඩ යන්න මෝටිවේසන් දෙනවා, මොන cringe whokanno ද බං මෙහ් :lol: ...

    ඉස්සර ක්ලාස් වල 121, premio, Allion ආපු කාලෙ, බුවාල එනවා, ක්ලාස් එක කරනවා, දෙන ජෝක්ස් ආතල් දීල, වටෙන් පිටෙන් ඩබල් මීනිං කුනුහරුප ටිකකුත් අතෑරල සිලබස් එකත් කරල නෝන්ඩි නොවී පුලුවන් හැම එකාමත් ගොඩ දානව, ෆ්‍රී කාඩ් ඉල්ලන උන්ට වතගොත හොයන් නැතුව ඒක දීල දානව... ඒකට දැන් ඉන්න සර් http la...
     
    Pitaratath mehemada bn ?

    USA , England , Australia , Canada?