උඹලට මතකද ඉස්සර ඩිස්ප්‍රින් කියලා පෙත්තක් තිබුනා...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,942
    34,342
    113
    වතුර වීදුරුවකට දැම්මාම ක්ෂණිකය දිය වේගෙන යනවා. කට්ටිය ඒක බීවා ඔලුව කැක්කුමට උණට හෙම්බිරිස්සාවට එහෙම. දැන් ඩිස්ප්‍රින් නැද්ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,472
    1
    57,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වතුර වීදුරුවකට දැම්මාම ක්ෂණිකය දිය වේගෙන යනවා. කට්ටිය ඒක බීවා ඔලුව කැක්කුමට උණට හෙම්බිරිස්සාවට එහෙම. දැන් ඩිස්ප්‍රින් නැද්ද?
    https://sukitha.com/shop/home-medicine/disprin-tablets/

    Look Google It GIF
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,629
    113
    ඩිස්ප්‍රීන් කියල ආවෙ ඇස්පිරින් නේද.
    ඇස්පිරින් පෙති ලන්කාවෙ තහනම් කලා නෙ prescription නැතුව ගන්න දෙන්න හොද නෑ කියල.

    ඔස්ට්‍රේලියාවෙ ඔය වගේ පෙති ෆාමසි වල එලියෙ රාක්ක වල තියෙන්නෙ, ඕනෙ නම් ගනින් කියල.

    ඔලුව කැක්කුම තියෙන අය එහෙම ඕව ගන්නව මෙහෙ. over the counter

    ලන්කාවෙ මම හිතන්නෙ පැරසිටමෝල් එහෙම විකුනගන්න කරපු මගඩියක් ඒ කාලෙ පොලිටික්කො එක්ක එකතු වෙලා තහනම් කලා.

    ලන්කාවෙ තියෙන පැරසිටමෝල් පට්ට තිත්තයි නේද?
    ඔස්ට්‍රේලියාවෙ තියෙන එක තිත්ත නෑ.
    මොන කරුමෙකටද මන්ද ලන්කාවෙ පැරසිටමෝල් වහ කදුරු තිත්තයි, ලෙඩේ දෙක වෙන බොන්න ගියාම. වමනෙ යනව ඒ තිත්තට.

    ඔස්ට්‍රේලියාවෙ පැරසිටමෝල් හපල කන්න පුලුවන් තිත්ත නෑ 😁
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,582
    8,706
    113
    kandy
    ඇස්ප්‍රින් අඩංගු ඩිස්ප්‍රින්
    වේදනාවට වේගවත් සහනය
     
    • Like
    Reactions: War Fighter

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    659
    1,940
    93
    33
    ඩිස්ප්‍රීන් කියල ආවෙ ඇස්ප්‍රීන් නේද.
    ඇස්පිරින් පෙති ලන්කාවෙ තහනම් කලා නෙ prescription නැතුව ගන්න දෙන්න හොද නෑ කියල.

    ඔස්ට්‍රේලියාවෙ ඔය වගේ පෙති ෆාමසි වල එලියෙ රාක්ක වල තියෙන්නෙ, ඕනෙ නම් ගනින් කියල.

    ඔලුව කැක්කුම තියෙන අය එහෙම ඕව ගන්නව මෙහෙ. over the counter

    ලන්කාවෙ මම හිතන්නෙ පැරසිටමෝල් එහෙම විකුනගන්න කරපු මගඩියක් ඒ කාලෙ පොලිටික්කො එක්ක එකතු වෙලා තහනම් කලා.

    ලන්කාවෙ තියෙන පැරසිටමෝල් පට්ට තිත්තයි නේද?
    ඔස්ට්‍රේලියාවෙ තියෙන එක තිත්ත නෑ.
    මොන කරුමෙකටද මන්ද ලන්කාවෙ පැරසිටමෝල් වහ කදුරු තිත්තයි, ලෙඩේ දෙක වෙන බොන්න ගියාම. වමනෙ යනව ඒ තිත්තට.

    ඔස්ට්‍රේලියාවෙ පැරසිටමෝල් හපල කන්න පුලුවන් තිත්ත නෑ 😁
    Dengue හන්දා පොන්ස්. ඉස්සර පිටරට වගේ උණටයි, ඔලුව කැක්කුමට ඕක මාකට් කළේ. ඔතන තියෙන්නේ high dose aspirin 300mg. Low dose aspirin වලට anti inflammatory effect එන්නේ නෑ. Tropical disease නැති රටවල් වලට හොඳයි. Asprin කියන්නේ antiplatelet drug එකක්. ඩෙංගු වලත් Platelets අඩු වෙනවා. තියෙන platelets වල function එකත් නෑ. අන්තිමට ලෙඩා ලේ ගිහිල්ලා මැරෙන්නේ. ඒකයි ඕක විකුණන එක discouraged කළේ. නැත්නම් මෙහෙ පණ්ඩිත යක්කු උන හැදුන ගමන් ඕක ගහනවා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,629
    113
    Dengue හන්දා පොන්ස්. ඉස්සර පිටරට වගේ උණටයි, ඔලුව කැක්කුමට ඕක මාකට් කළේ. ඔතන තියෙන්නේ high dose aspirin 300mg. Low dose aspirin වලට anti inflammatory effect එන්නේ නෑ. Tropical disease නැති රටවල් වලට හොඳයි. Asprin කියන්නේ antiplatelet drug එකක්. ඩෙංගු වලත් Platelets අඩු වෙනවා. තියෙන platelets වල function එකත් නෑ. අන්තිමට ලෙඩා ලේ ගිහිල්ලා මැරෙන්නේ. ඒකයි ඕක විකුණන එක discouraged කළේ. නැත්නම් මෙහෙ පණ්ඩිත යක්කු උන හැදුන ගමන් ඕක ගහනවා.

    ඩෙන්ගු හැමදාම එන්නෙ නෑනෙ, වැඩිම උනොත් අවුරුද්දකට සැරයක් එයි.
    ඩෙන්ගු හැදුනොත් බොන්න එපා කිව්වම හරිනෙ.
    පැනඩෝල් පෙති ගොඩක් බොන්න එපා කිව්වම මිනිස්සු ගොඩක් බොනවද? නෑනෙ. (මැරෙන්න බලාගෙන බොන ගොබ්බයො ඇරුනාම)

    ඒ වගේ තමයි.

    උබ ඔය කියපු හේතුව නම් වෙන්න බෑ වේසියෙ.
     
    • Haha
    Reactions: senewimala1988

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    860
    1,309
    93
    තියනවා
    දැන් තියෙන්නෙ පෙත්ත පුකේ ගහගන්න

    උන කොහෙන් ගියාද නැ