සමහර උන් උඩින් ටියුෂන් පෙන්නගෙන, යටිං වෙන කළු සල්ලි විසිකිරිලි කරනව වෙන්න පුළුවන් නේද? ඒ සල්ලි යට මත්ද්‍රව්‍ය වෙළඳාම හා බෙදාහැරීම තියෙන්නත් පුළුවන්. මොකද මේ තියන ටියුෂන් කඩ ගොඩේ තරඟය දැක්කම, මෙච්චර මුන්ට උපයන්න කොහෙත්ම බැහැ. මේව ගැන රජයට හොයන්න බැරිද? මුන් දේශපාලුවෝ කරේ තියාගෙන ඉන්නෙ මුන්ගෙ මේ සල්ලි උන්ට විසිකරගෙන යන්නෙත් මේව යටගහගෙන ඉන්න වෙන්න පුළුවන්.