හේරත් කියලා කුලයක් නෑ නේ ද? තියනවම් Herath Mudiyanselage Vijitha Herath තුත් ඒ කුලේ වෙන්ටෑAdu kule eka adu kulema thama. balapan karapu wade
මාර්ටින් වික්‍රමසිංහගේ පොතක් කියෙව්වා වගේපියතිස්ස
අපෙ මාම කෙනෙක් හිටිය පියතිස්ස කියල
තාම ඉන්නව
පොර මහඔය, හේන් කරන්නෙ
පොර හරියටම අමිතාබ් බච්චන් වගේ
උසයි, කොන්ඩෙ, හිනාව එ ඔක්කොම එ වගෙ
ලමයි නැහැ, ලමයින්ට හරි ආදරෙයි පොර
එක පාරයි ගිහින් තියෙන්නෙ මම එහෙ
ගෙදර සාලෙ බඩු මුකුත් නැහැ, නිකන් වෙවැල් පුටු 3-4ක් විතරයි
මේ 1990/1991 වාගෙ කාලෙ
--අමාරිස් මතක--
He is creative machan, I already mentioned there. කාලෙට ගැලපෙන්න මිනිහා තමන්ගේ අවශ්‍යතාව කියන්න ප්ලැට්ෆෝර්ම් එක යූස් කරලා තියනවා මිනිහට තේරෙන විදියට.මනුස්සකම පැත්තෙන් ගත්තොත් ඌ හරි පව්. ඒත් ඔය වගේ උන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ තමන්ටවත් හරියට කන්න අඳින්න, ඉන්න හිටින්න නැත්තං, // හරිහමන් ආර්තිකයක් නැත්තං ලමයි නොහදා ඉන්න.(කැමති එකෙක් බැන්දට නං කමක් නෑ.) පස්සේ ලමයි 5-6යි. කන්නවත් විදිහක් නෑ, උනුත් දුක් විඳිනවා. //
වීඩියෝ බැලුවෙ නෑ බං. මම පොදුවෙ කිව්වෙ.He is creative machan, I already mentioned there. කාලෙට ගැලපෙන්න මිනිහා තමන්ගේ අවශ්‍යතාව කියන්න ප්ලැට්ෆෝර්ම් එක යූස් කරලා තියනවා මිනිහට තේරෙන විදියට.
උඹගේ අන්තිමට කියලා තියෙන point එකටත් මම 100% ක් එකඟයි.