නීතියානුකූලව මෙහෙම කරන එකට විරුද්ධ වෙන්න බැරිද ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,142
    6,586
    113
    East Blue (Goa Kingdom)
    2007 හෝ 2008 ඔහොම එකක් උනා ,
    බස් stand එකේ මම & තව එකෙක් එතන එහා පැත්තේ තිබ්බ phone කඩේට ගියා හතට අටට විතර ,
    පොලිස් කාරයෙක් ඇවිත් අරූ ළඟ තිබ්බ බුලත් විට එකෙන් එක check කරා ,
    අයෙත් ඒක කන්න බැහැ පොලිස් කාරගේ අතේ තිබ්බ සේරම විටේ .
    ඌ අරක්කු සිගරට් කිසිම දෙයක් නැහැ බීර් වත් විට කනවා .
    අරූ බුලත් කොලේත් අත ගාලා බලනවා දැන දැන කරනවා ඇත්තේ කන්න බැරි වෙන්න ,
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan and Bam

    Riddler1

    Active member
  • Oct 12, 2025
    128
    217
    43
    2007 හෝ 2008 ඔහොම එකක් උනා ,
    බස් stand එකේ මම & තව එකෙක් එතන එහා පැත්තේ තිබ්බ phone කඩේට ගියා හතට අටට විතර ,
    පොලිස් කාරයෙක් ඇවිත් අරූ ළඟ තිබ්බ බුලත් විට එකෙන් එක check කරා ,
    අයෙත් ඒක කන්න බැහැ පොලිස් කාරගේ අතේ තිබ්බ සේරම විටේ .
    ඌ අරක්කු සිගරට් කිසිම දෙයක් නැහැ බීර් වත් විට කනවා .
    අරූ බුලත් කොලේත් අත ගාලා බලනවා දැන දැන කරනවා ඇත්තේ කන්න බැරි වෙන්න ,
    මෙලෝ දෙයක් තේරුනේ නෑ. බුලත් විට එකෙන් චෙක් කලා කිව්වෙ මොකක්ද?
     
    • Like
    Reactions: Bam

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,263
    4,367
    113
    පුළුවන්!!
    මට තියරි දැන්නම් හරියටම මතක නෑ. දන්න විදියට,
    රථවාහන නීතිය යටතේ වාහනක් නවත්තන්න, ලයිෂන් ඉන්ෂුරන්ස් සහ වාහනයට අදාලව ඉල්ලා සිටින්න, යම් කිසි නීතිමය අවසරයක් උවමනා දෙයක් ප්‍රවාහනය කරනවානම් ඒවාට අදාල දේවල් ඉල්ලා සිටින්න පොලිසියට පුළුවන්. එතනින් එයාට ගිහින් පෞද්ලික ගමන් මළු (girls handbag), මුදල් පසුම්බි, ජංගම දුරකතන වගේ දේවල් පරික්ෂා කරන්න කිසිම අයිතියක් නෑ.
    ඒ වුනාට විශේෂ අවස්ථා තියනවා ගමන් මළු පර්ස් වගේ දේවල් බලන්න පුළුවන්, අපරාධ නඩු විධාන සංග්‍රහ යටතේ ඉතා සීමීත අවස්ථාවල දි, එතන කන්ඩිෂන් වගයක් තියෙනවා. (ලියන්න කම්මැලි) තව සාධාරණ සැකය Reasonable Suspicion කියන කාරණය යටතේත් පරික්ෂා කරන්න පුළුවන්. ඒත් අපිට අහන්න පුළුවන් සාධාරණ සැකය මොකක් ද කියලා, එතන දිත් පොලිසිය අවසර ගන්න ඕනේ උඹෙන්, අනෙක පර්ස් එක එයාගේ අතට දෙන්න ඕනේ නැහැ, එයා අහන්නේ ඇතලුත ඇති දෑ පෙන්වන්න පුළුවන් ද කියලා. එතකොට ඔයාට පෙන්වන්න පුළුවන්.
    පොලිසිය නිකන් ආවට ගියාට චෙක් කරනවනම් විරුද්ධ වෙන්න පුළුවන්, උඹ විරුද්ධ වීම නොසලකා හැරලා ක්‍රියාත්මක කරොත් FR දාන්න පුළුවන්. මේ දවස් වල නම් මත්ද්‍රව්‍ය වලට විශේෂ සෝදිසි කිරීම් වලට අවසර දීලා තියෙනවා.

    යන්නේ මොන වාහනේ ද කියන එකත් බලපානවා මොකේ ගියත් උඹ කතා බහ කරන විදිය අනුව තමා.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559

    බලං ගියාම ජීවිතේ මාරම අමාරුයි බං.