මෙන්න වේ#සා ගෑනුන්ගෙ හැටි , මිනිහා දවල්ට වැඩට ගියාම උන් ආතල් ගන්නවා වෙන උන් එක්ක , මේක තමා තියරිය

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,854
    1
    51,808
    113
    ප*යාගල
    sorry.com
    මට දැන් ජීවිතේම එපා වෙලා තියෙන්නේ. ජීවත් වෙන්නේ පුතා වෙනුවෙන් විතරයි. මම ගැහැණු කෙනෙක්, වයස 28. මේ හැමදේකටම හේතුව මමම කියලා මම දන්නවා. 2024දී මාස 4ක affair එකක් තිබුණා office එකේ කෙනෙක් එක්ක. Husband busy වෙලා business එක පටන් ගත්ත කාලේ, මම ආදරේ හොයමින් වැරදි තීරණයක් ගත්තා. Excuse එකක් නෙවෙයි .. මම වැරදි බව පිළිගන්නවා.

    අවුරුදු 8ක් loyal වෙලා ඉඳලා එහෙම දෙයක් කළේ කොහොමද කියලා අදත් මට මාවම අප්පිරියයි. Husband ට සමාව ඉල්ලපු නැති විදියක් නැහැ. Divorce වෙන්නම හැදුවා, මම පුතා වෙනුවෙන් chance එකක් දෙන්න කියලා ඉල්ලුවා. Divorce උනේ නැහැ, ඒත් අද වෙනකම් එයා මාව හිතින් අතහැරලා. අවුරුදු 2ක් තිස්සේ eye contact එකක්වත් නැහැ. කතා කළත් “හ්ම්”, “ok”, “බෑ” වගේ කෙටි උත්තර විතරයි. පුතා ගැන දෙයක් ඇරෙන්න වෙන කතාවක් නැහැ.

    මම හැමදාම ආදරෙන් සලකනවා, කෑම හදලා බලන් ඉන්නවා. ඒත් එයා කඩෙන් කනවා, නැත්නම් අම්මා හරි නංගි හරි කෑම ගෙනල්ල දෙනවා. පුතත් එක්ක trip යනවා, මාව එක්කන් යන්නේ නැහැ. පුතා අහද්දි “අම්මට සනීප නැහැ” කියනවා.

    මම affair එක දැනගත්ත දවසේම job එකෙන් resign වෙලා no contact උනා. මට කව්රුත් නැහැ, ඉන්නේ පුතා විතරයි. මගේ අම්මලා දුර ඉන්නේ, අවුරුද්දට සැරයක් එනවා. එයාලා ආවම husband ගෙදරින් යනවා, ගියාම ආපහු එනවා. මගේ පවුලටත් කැමති නැහැ.

    එයා නිතරම මට හිත රිද්දෙන දේවල් කරනවා. මම ආදරෙන් දෙයක් කරාම ඒකත් නොසලකා හරිනවා. මම ගෙදර තනිවෙලා depression එකේ උපරිම තත්වෙට ඇවිල්ලා. Doctors warning දීලා තියෙනවා. බෙහෙත් ගන්නවත් යන්න බැහැ.

    ඊයේ එයාගේ කකුල් ගාව වැටිලා ඇඩුවා, මට එකම එක අවස්ථාවක් දෙන්න කියලා. එයා phone එක බලන් හිටියා, ඇහුනේ නැහැ වගේ.


    දැන් මට දරාගන්න බැහැ. ගෙදර තනිවෙන හැම වෙලාවකම ජීවත් වෙලා ඇති කියලා හිතෙනවා. කාටවත් මාව ඕනේ නැහැ වගේ දැනෙනවා. ජීවත් වෙන්න තියෙන එකම හේතුව පුතා විතරයි. ඒත් කවදාහරි මේ හැමදේම දැනගත්තම පුතාත් මාව එපා කියයිද කියලා බයයි. මට බනින්න එපා. මට ඕනේ මගේ දුක කාට හරි කියලා හිත ටිකක් හදාගන්න විතරයි.

    copied from facebook
    කිරෙන් නාවල ගෙට ගන්න කියමු
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,617
    49,975
    113
    සේදවත්ත
    ශේප් නේ දෙන්නම ඔපන් රිලෙශන්ශිප් වලට යන්න ඕනේ . ඔච්චර ලමයා වෙනුවෙන් කියන් මකුලුදැල් බැදෙනකම් ඉදලා වැඩක් නෑනේ.
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    කෙල්ලෙක් බඳින්න කලින් තව කීපදෙනෙක් එක්ක සෙක්ස් කරා කියල ඒව මහා ලොකුවට හිතන්න එපා මචන්.

    උනුත් ජීවිතේ විඳින්න ඕනනෙ. උබල වර්ජින් උනා කියල උන්ට හැඟීම් හිරකරගෙන ඉන්න අවශ්‍යතාවක් නෑ.

    කන්‍යාභාවය නෙවේ බලන්න ඕන. ගතිගුණ. අන්න ඒකයි වැදගත්.

    අනික මචන් කෙල්ලෙක්ට සෙක්ස් කරන්න ලව් කරන්නම ඕන නෑ. හොඳම යාලුවා එක්ක හරි සෙක්ස් කරන්න පුලුවන්.
    එහෙමයි කියල උබල ලිං මැඩියො වගේ කෙල්ලො ජජ් කරන්න එපා. පුලුවන් කාලෙ ජීවිතේ විඳින්න ඕන.

    මැරි කලා කියල උගෙන්ම හැමදාම හුකාගන්න ඕන කියලත් නීතියක් නෑ කොහෙවත්. ඔෆිස් එකේ බෙස්ටා එක්ක හරි සෙක්ස් එෆෙයාර් එකක් තිබුන කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මාසෙකට වතාවක් බෙස්ටා එක්ක රූම් යන එක ලොකු දෙයක් විදියට හිතන්න එපා මෝඩයෝ වගේ උබල.
    හස්බන්ඩ්ට අවශ්‍ය ආදරේ, සෙනෙහස දෙනව නම් එච්චරයි වෙන්න ඕන.

    ඔෆිස් එකෙ ට්‍රිප් එකක් ගියාම, නයිට් ෆන්ෂන් එක්කදි හම්බෙන කොල්ලෙක් එක්ක සැපක් ගන්න එක නෝමල් අද කාලෙ. එහෙමයි කියල උබල කෙල්ලො වේසියෝ ගාණට දාල කතා කරන්න එපා. උන්ට ජිවිතේ විඳින්න අයිතියක් තියෙනව.
    umba me wage gon katha kiyana ekek kiyala man danagena htye nane ban.. :lol: :lol: umba ugath kamak thiyena ekek neda..:rolleyes::rolleyes:

    marriage kiyannen ekinekata commited rlationship ekak thiyena eka.. rahas na.. faithfull wena ekaa.. sexual dewal unath partner ekka tham wenna one.. wena arrangements thiyenawanam .. denna katha karala karata kamak na.. habai dennama onboard wenna one.. cheat karala mattu unama hamadema kiyala wadak na..:no::no:

    marry karanna kalin sex karata kamak na tthama.. ada kale ehema karapu nati kello adui.. habai umba math ekka kiyala thiyenawa,, umba hoyannne virgin kenek kiyala ... :P:P
     
    • Wow
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    umba me wage gon katha kiyana ekek kiyala man danagena htye nane ban.. :lol: :lol: umba ugath kamak thiyena ekek neda..:rolleyes::rolleyes:

    marriage kiyannen ekinekata commited rlationship ekak thiyena eka.. rahas na.. faithfull wena ekaa.. sexual dewal unath partner ekka tham wenna one.. wena arrangements thiyenawanam .. denna katha karala karata kamak na.. habai dennama onboard wenna one.. cheat karala mattu unama hamadema kiyala wadak na..:no::no:

    marry karanna kalin sex karata kamak na tthama.. ada kale ehema karapu nati kello adui.. habai umba math ekka kiyala thiyenawa,, umba hoyannne virgin kenek kiyala ... :P:P

    Man serious kiwa deyak newe ban Eka :lol: