කොස්තාපල් ට ලිංගික අතවර කරන්න ගිය OIC හිරේ .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,905
    165,739
    113
    එකමත් එක රටක
    සිද්ධියට මුහුණ පෑ කොස්තාපල්වරයා පසුගිය මාර්තු 26 වැනිදා දිවා රාජකාරියෙන් පසු රාත්‍රී විවේකීව බට නිවාසයේ රැඳී සිටින අවස්ථාවේදී සැකකාර ස්ථානාධිපතිවරයා ස්ථානාධිපති නිල නිවාසය තුළ සිට අලුයම 01.03ට පමණ එම පොලිස් ස්ථානයේ සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකුට දුරකථන ඇමතුමක් ලබාදී නිල නිවසට එන ලෙස දැනුම් දී ඇති බවයි අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ.

    යම් හදිසි අවශ්‍යතාවයකට මෙසේ පැමිණෙන ලෙස පැමිණිලිකරු හට හැඟී ගිය හෙයින් ඔවුන් නිල නිවස වෙත ගොස් තිබෙනවා.

    එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා සාලයේ සෝපාවේ වාඩි වී සිට ඇති අතර, ටීපෝවේ මත්පැන් බෝතලයක් තිබී ඇති බවත්, ස්ථානාධිපතිවරයාගේ දැනුම්දීම මත මත්පැන් ස්වල්පයක් කොස්තාපල්වරයාද ලබාගෙන ඇති බවත් සඳහන්.

    එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා කොස්තාපල්වරයාට සෝපාවේ වාඩිවෙන ලෙස දැනුම් දී ඇති අතර, කොස්තාපල්වරයාගේ අතින් අල්ලා මිරිකා පපු ප්‍රදේශය සිප වැළඳගෙන අනතුරුව ලිංගික ප්‍රදේශය ස්පර්ශ කිරීමට සූදානම්ව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

    Jimmy Fallon Slow Dance GIF by The Tonight Show Starring Jimmy Fallon

    ඉන්පසුව නිලධාරියා මෙම ක්‍රියාවට බියවී එම ස්ථානයෙන් මිදී නැවත බට නිවාසය වෙත පැමිණ ඇති බවට ද අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරියා විසින් ළඟම ඥාතීන් සහ උසස් නිලධාරීන් දැනුවත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් කාන්තා සහකාර පොලිස් අධිකාරීවරිය වෙත ද පවසා ඇති බව සඳහන්.

    ඉන්පසුව තමන් මෙම සිද්ධියෙන් දැඩි කලකිරීමට පත්වූ බවත්, පසුව නිවසට ගිය බවත්, පැමිණිල්ලේ සඳහන් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

    අදාල සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමගම විධිමත් විමර්ශනයක් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග සහ උපදෙස් මත ආරම්භ කර සාක්කි සටහන් කර අපරාධ ස්ථානයද නිරීක්ෂණය කිරීමට කටයුතු කළ බව අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.

    වින්දිත නිලධාරියාව ඉකුත් මස 10 වැනිදා කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මානසික වෛද්‍ය සායනයට හා සමාජ රෝග වෛද්‍ය සායනයට යොමු කර ඇති අතර, සියලු කරුණු සැලකිල්ලට ගෙන වින්දිතයා විසින් කරනු ලබන ප්‍රකාශය බැහැර කළ නොහැකි බවට සහ වෙනත් නිරීක්ෂණ නොමැති බවට එම වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබූ බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,058
    20,635
    113
    හස්තිශෛලපුර
    ඒ සම්බන්ධයෙන් කාන්තා සහකාර පොලිස් අධිකාරීවරිය වෙත ද පවසා ඇති බව සඳහන්.

    ai kantha kiyala news eke tiyenne? අධිකාරීවරිය kiwama kanthawak tamai neh..
     
    • Like
    Reactions: clumsyhulk

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,000
    7,558
    113
    Galaha
    සිද්ධියට මුහුණ පෑ කොස්තාපල්වරයා පසුගිය මාර්තු 26 වැනිදා දිවා රාජකාරියෙන් පසු රාත්‍රී විවේකීව බට නිවාසයේ රැඳී සිටින අවස්ථාවේදී සැකකාර ස්ථානාධිපතිවරයා ස්ථානාධිපති නිල නිවාසය තුළ සිට අලුයම 01.03ට පමණ එම පොලිස් ස්ථානයේ සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකුට දුරකථන ඇමතුමක් ලබාදී නිල නිවසට එන ලෙස දැනුම් දී ඇති බවයි අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ.

    යම් හදිසි අවශ්‍යතාවයකට මෙසේ පැමිණෙන ලෙස පැමිණිලිකරු හට හැඟී ගිය හෙයින් ඔවුන් නිල නිවස වෙත ගොස් තිබෙනවා.

    එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා සාලයේ සෝපාවේ වාඩි වී සිට ඇති අතර, ටීපෝවේ මත්පැන් බෝතලයක් තිබී ඇති බවත්, ස්ථානාධිපතිවරයාගේ දැනුම්දීම මත මත්පැන් ස්වල්පයක් කොස්තාපල්වරයාද ලබාගෙන ඇති බවත් සඳහන්.

    එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා කොස්තාපල්වරයාට සෝපාවේ වාඩිවෙන ලෙස දැනුම් දී ඇති අතර, කොස්තාපල්වරයාගේ අතින් අල්ලා මිරිකා පපු ප්‍රදේශය සිප වැළඳගෙන අනතුරුව ලිංගික ප්‍රදේශය ස්පර්ශ කිරීමට සූදානම්ව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

    Jimmy Fallon Slow Dance GIF by The Tonight Show Starring Jimmy Fallon

    ඉන්පසුව නිලධාරියා මෙම ක්‍රියාවට බියවී එම ස්ථානයෙන් මිදී නැවත බට නිවාසය වෙත පැමිණ ඇති බවට ද අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරියා විසින් ළඟම ඥාතීන් සහ උසස් නිලධාරීන් දැනුවත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් කාන්තා සහකාර පොලිස් අධිකාරීවරිය වෙත ද පවසා ඇති බව සඳහන්.

    ඉන්පසුව තමන් මෙම සිද්ධියෙන් දැඩි කලකිරීමට පත්වූ බවත්, පසුව නිවසට ගිය බවත්, පැමිණිල්ලේ සඳහන් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

    අදාල සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමගම විධිමත් විමර්ශනයක් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග සහ උපදෙස් මත ආරම්භ කර සාක්කි සටහන් කර අපරාධ ස්ථානයද නිරීක්ෂණය කිරීමට කටයුතු කළ බව අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.

    වින්දිත නිලධාරියාව ඉකුත් මස 10 වැනිදා කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මානසික වෛද්‍ය සායනයට හා සමාජ රෝග වෛද්‍ය සායනයට යොමු කර ඇති අතර, සියලු කරුණු සැලකිල්ලට ගෙන වින්දිතයා විසින් කරනු ලබන ප්‍රකාශය බැහැර කළ නොහැකි බවට සහ වෙනත් නිරීක්ෂණ නොමැති බවට එම වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබූ බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.
    කොලු සීන් එක නෙවෙයි නේද. කෑනු කෙනෙක්ට වෙලා තියෙන්නෙ වගේ.
    මටත් ඔය වගේ කොලු සීන් එකක් ව්ට් වෙලා තියෙනව. මතක් වෙනකොටත් පුකත් එක්ක හිරිවැටිලා යනව.
    මම ඉස්කෝලේ 12 වසරෙ වගේ ඉන්නකොට ගෙවල් ගාව යලුවෙක්ගෙ ගෙදර යනව. එතකොට උන්ගෙ පාරේ හවස 6.30ට වගේ ගමේම ලොකු අඉය කෙනෙක් උගේ ඇල්ටො කාර් එක නැවතුනා තල්ලුවක් දාන්න බැරිද අහල අපි ඩෙන්නම තල්ලු කරමු කියල මගෙ එක්කම තල්ලු කරනගමන් මගේ පුක මිරිකුවා. බය වෙච්චපාර මම දිවුවා දුවල ගිහින් යාලුවගෙ ගෙදර ගියෙ. හිතාගන්න බැරුව හිටිය මාසයක් විතර කාටවත් කියන්නෙ නැතුව. පස්සෙ තමයි අඳුරන යාලුවෙක්ට කීවේ පස්සෙ ඌ කීවා ආ ඌද ඕක හෙන කොල්ලො කාරයා කියලා. :sorry: