මුන් ඔක්කොම reverse එකට යන්නේ... Kandy town එක මැද්දෙ හිරගෙයක් අටවගන්න ඕනි නැති නිසානේ ඕක ඈතකට ගෙනිච්චේ... දැන් ආයි නගර මැද්දට ගේනවාලු ද?![]()
මුන් ලංකාවේ ලොකුම commercial value තියන ඉඩම්නේ හිරගෙවල් කරන්න යන්නේ පිස්සුද මන්දා. ඊළඟට Port City එකේ හිර ගෙයක් දාන්න යනවා කියලා ගැසට් එකක් ගහන්නත් බැරි නෑ.