ජපන් බයික් එකක් ගෙනාව. ෆුට් සයිකල් එකක්. එකට ඇවිත් තියෙනවා අංක 4 ලොක් එකක්. ෆ්‍රේම් එකේ ඔතලා ලොක් කරලා තියෙන්නේ අරින්න youtube එකේ ට්‍රික්ස් බැලුවා එකක්වත් හරි ගියේ නෑ. උබලා එකෙක් හිතෙන නම්බර් හතරක කෝඩ් රිප්ලයි කරන් යමු. ලොක් එක ඇරෙනකම්. 

පොටෝ එකක් දාන්න ට්‍රයි කරා පොන් එකෙන් දාන්න බෑ pc එකෙන් ලොග් උනාම දාන්නම්.

ට්‍රයි කරලා වැඩ නැති ඒවාට මං sad react එක දාන්නම්.
ප ලි. සන්තෝසයි මිත්‍රවරුනුණි.

මම 0000 ඉදන් 9999 ta යන ගමනේ 0612 දි ලොකු එක අරුනා. 

.
මං හිතුවෙම හෙන ගානක් ට්‍රයි කරන්න වෙයි කියල. පැය බාගයක් වගේ ගියේ. වෙලාව හොදයි.

Last edited: