Scurvy , Indrajith ගේ පස්සෙන් පන්නනවා

Status
Not open for further replies.

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,657
    11,488
    113
    🌎
    අඩෝ මම දුන්න පින්තූර දෙක තමයි දාලා තියෙන්නේ :love2: . Obstacles විදිහට දාන්න තියෙන්නෙ අලගොඩුවෝ, තඩි වට්ටක්කා ගෙඩි, තලගොයි, ස්පා බඩු.

    කළු (එ)තනා මිදුලේ නනා ඉන්නවා, නදුන් සෙරෙප්පු පුච්චනවා, ආරාමේ ඇන්ටා ගලකින් ගහනවා background එකට දාන්න තිබ්බේ
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,361
    3,039
    113
    අඩෝ පට්ට, 😂😂😂😂 ස්කර්වි වොයිස් දාපන්

    Screenshot-2026-07-09-19-53-08-45-40deb401b9ffe8e1df2f1cc5ba480b12.jpg
     
    Last edited:

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    අඩෝ මම දුන්න පින්තූර දෙක තමයි දාලා තියෙන්නේ :love2: . Obstacles විදිහට දාන්න තියෙන්නෙ අලගොඩුවෝ, තඩි වට්ටක්කා ගෙඩි, තලගොයි, ස්පා බඩු.

    කළු (එ)තනා මිදුලේ නනා ඉන්නවා, නදුන් සෙරෙප්පු පුච්චනවා, ආරාමේ ඇන්ටා ගලකින් ගහනවා background එකට දාන්න තිබ්බේ
    damma
     
    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    154
    156
    43
    Okapathana
    1783626589582.png

    වැඩේ සුපිරි!
    මේ ටික හදන්න.

    1) "ලැයිස්තුව ගන්න බැරු උනා" කියලා ආපු හින්ද මං තුන් පාරක් Click කරා, තුන් පාරම මාර ලෝක ලැයිස්තුවට ඇතුළත් වෙලා.

    2) වලතරයන්ගෙයි ඉන්දරජිත්ගෙයි Voice ටිකක් දාන්න තිබ්බනම් පට්ට දුවද්දි හම්බෙන එක එක events වලදී.
    ඉන්දරජිත්ගෙ voice නැත්නම් wife ට කියලා call එකක් දීලා මොනවහරි කියවගන්න.

    3) UX ගැන තව ටිකක් හිතන්න.
     
    Status
    Not open for further replies.