හදිසි බිය වූ අවස්ථාවක ඉතිබිසෝ ගාථාව play කිරීමට emergency button එකක්

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    827
    677
    93
    ලෝගෝ එක ලගම තියනවා. හදිසියකදී https://budusaranai.com/?lang=si

    මේකේ තියෙන ඉතිපි, සෝ ගාථාව ඇහුවොත් වස් වදිනව බං. හරි එකක් හොයල දාපං. ඉතිපිසෝ නෙමෙයි ඉතිපි, සෝ වෙන්න ඕනි. 😩

    1783649249499.png
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    405
    415
    63
    මේකේ තියෙන ඉතිපි, සෝ ගාථාව ඇහුවොත් වස් වදිනව බං. හරි එකක් හොයල දාපං. ඉතිපිසෝ නෙමෙයි ඉතිපි, සෝ වෙන්න ඕනි. 😩

    Uba kiyana language point eka hariyatama hari.

    Den therenawa neda api Buddhist kiwwa kisima gathawaka meaning ekak wath api danne ne kiyala. itin kohomada niwan dakinne. ohe katapadamen gatha kiyanawa eka mokadda kiyala ekek danne ne.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,596
    1
    60,076
    113
    Mother Earth
    Uba kiyana language point eka hariyatama hari.

    Den therenawa neda api Buddhist kiwwa kisima gathawaka meaning ekak wath api danne ne kiyala. itin kohomada niwan dakinne. ohe katapadamen gatha kiyanawa eka mokadda kiyala ekek danne ne.
    එක ගාථාවක් වත් දැන ගන්න ඕන නෑ නිවන් දකින්න. කොටින්ම බුද්ධා ගැන නොදන්න කෙනෙක්ටත් නිවන් දකින්න පුළුවන්. නිවන තියෙන්නෙ තමන් ගාවමයි. 🤷‍♂️
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,541
    11,239
    113
    🌎
    එක ගාථාවක් වත් දැන ගන්න ඕන නෑ නිවන් දකින්න. කොටින්ම බුද්ධා ගැන නොදන්න කෙනෙක්ටත් නිවන් දකින්න පුළුවන්. නිවන තියෙන්නෙ තමන් ගාවමයි. 🤷‍♂️
    මගේ නිවන මගේ පැල්පතයි

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    Mage iphone eke volume ekata udin Tawa useless button ekak awit tiyenawa. Eka ebuwama play wenna hadaganne kohomada
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,367
    2,936
    113
    මාතර
    මාකට් එක හොඳට identify කරලා තියෙන්නේ. හොඳ අනාගතයක් තියෙනවා. ජය වේවා!
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,946
    10,090
    113
    Next level suddda
    භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කරන්න අපිට අයිති නැත්නම් මෙහෙම දෙයක් හරි කරන්න ඕන සුද්දා 😍
    I like your thinking
    i like you❤️
    Hadissiyata web site load kara kara inna amarui... App ekak hadapan ithipiso wage ekak
    hadamu 😍
    Premium feature ekak bagayai play wenne gewwe naththan holman sadda enawa haiyen
    paw purawagana epa
    හොදයි. තැන්ක්ස්
    budusaranai 🙏
    මේකේ තියෙන ඉතිපි, සෝ ගාථාව ඇහුවොත් වස් වදිනව බං. හරි එකක් හොයල දාපං. ඉතිපිසෝ නෙමෙයි ඉතිපි, සෝ වෙන්න ඕනි. 😩

    View attachment 267804
    bohoma sthuthiyi niwaradi karannam
    Nice work
    budusaranai 🙏
    If ithipi so still helps,
    Why Hollywood doesn’t adopt this concept to their horror movies?
    they are
    Uba kiyana language point eka hariyatama hari.

    Den therenawa neda api Buddhist kiwwa kisima gathawaka meaning ekak wath api danne ne kiyala. itin kohomada niwan dakinne. ohe katapadamen gatha kiyanawa eka mokadda kiyala ekek danne ne.
    supiri
    බල්ලො ඉන්න හැම මොහොතකම මේක මතක් වෙනවා මට 😭
    wow
    එක ගාථාවක් වත් දැන ගන්න ඕන නෑ නිවන් දකින්න. කොටින්ම බුද්ධා ගැන නොදන්න කෙනෙක්ටත් නිවන් දකින්න පුළුවන්. නිවන තියෙන්නෙ තමන් ගාවමයි. 🤷‍♂️
    aniwa
    මගේ නිවන මගේ පැල්පතයි

    yes
    Mage iphone eke volume ekata udin Tawa useless button ekak awit tiyenawa. Eka ebuwama play wenna hadaganne kohomada
    screenshot ekak dannako suddo
    Ado meka nam supiri wedak..
    budusaranai 🙏
    මාකට් එක හොඳට identify කරලා තියෙන්නේ. හොඳ අනාගතයක් තියෙනවා. ජය වේවා!
    ehema hithala paw purawaganna epa

    ------ Post added on Jul 10, 2026 at 10:06 AM
     
    • Like
    Reactions: nuwan9999