Sangith kiwa dein 3% tuth nathuwa yai kiyala hithenna athiසංගීතය ඕක කියල පච කරනකන්ම කාටවත් උවමනාවක් තිබ්බේ නැද්ද බන්?
අර DD එකේ කියනවා වගේ මේ ආණ්ඩුව දුවන්නෙම කිරිජ්ජපල්ලට අත දැමීමෙන්
පොලිසිය කුඩු අල්ලලා ඒ වෙලේම මහා පාර මැද පුච්චනවලු. ඊට පස්සෙ අල්ලපු එකාට ගෙදර යන්න කියනවලු ඊලග සැරෙත් මාලිමවට කතිරේ ගහන්න නඩු බඩු/ Forensic Report නැති මේ වගේ සහන ලබා ගන්න කියලා.රස පරීක්ෂක වාර්තාවත් ඒ වෙලාවෙම ගන්න පුළුවංලුද
අතේ තියන නඩු භාණ්ඩ inventory දාන්නත් බැරි අය මේක මරුවට කරයි හැබැයි.පොලිසිය කුඩු අල්ලලා ඒ වෙලේම මහා පාර මැද පුච්චනවලු. ඊට පස්සෙ අල්ලපු එකාට ගෙදර යන්න කියනවලු ඊලග සැරෙත් මාලිමවට කතිරේ ගහන්න නඩු බඩු/ Forensic Report නැති මේ වගේ සහන ලබා ගන්න කියලා.
owe mahinda arala bawa penawaඇයි බන් මුගේ නොහැකියාව කියද්දී මහින්දව මතක් වෙන්නෙ? මහින්ද ඇරියද?![]()

මේ ඒක නෙමෙයි. උඹ වගා කරනවා නේද බන්. මට මේ නුවරඑළියේ ඉඩමක් සෙට් වෙලා තියෙනව හැබැයි ටිකක් බෑවුම තියෙනවා. පර්චස් 44ක්. වගාවක් දාන්න තමයි අදහස. තාම ඉඩම ගත්තේ නෑ. 78ක් කියනවා. ගන්න එක ලාබයිද? ගෙවල් හදන්න නම් බල්කපොරොත්තුවක් නෑ. වගාවක් දාන්න තමයි.owe mahinda arala bawa penawa![]()
waga karanda oka madi. ubata mehe idan karanawanam tika loku ekak ganda wenawa. nathnam scale eka madi. ehema neme hoda thanaka perch 20 hari aran dapan tourisum gana balalaමේ ඒක නෙමෙයි. උඹ වගා කරනවා නේද බන්. මට මේ නුවරඑළියේ ඉඩමක් සෙට් වෙලා තියෙනව හැබැයි ටිකක් බෑවුම තියෙනවා. පර්චස් 44ක්. වගාවක් දාන්න තමයි අදහස. තාම ඉඩම ගත්තේ නෑ. 78ක් කියනවා. ගන්න එක ලාබයිද? ගෙවල් හදන්න නම් බල්කපොරොත්තුවක් නෑ. වගාවක් දාන්න තමයි.![]()
ඔව් බන් ඕක මටත් හිතුණා. villa එකක් දාන්න ත් අයිඩියා එකක් නෑ බන්.waga karanda oka madi. ubata mehe idan karanawanam tika loku ekak ganda wenawa. nathnam scale eka madi. ehema neme hoda thanaka perch 20 hari aran dapan tourisum gana balala
Tourism watina thanaka idama aran thiyala awrudu kipayakin dunnath padu na.ඔව් බන් ඕක මටත් හිතුණා. villa එකක් දාන්න ත් අයිඩියා එකක් නෑ බන්.![]()