ලෝගෝ එක ලගම තියනවා. හදිසියකදී https://budusaranai.com/?lang=si
ලෝගෝ එක ලගම තියනවා. හදිසියකදී https://budusaranai.com/?lang=si
මේකේ තියෙන ඉතිපි, සෝ ගාථාව ඇහුවොත් වස් වදිනව බං. හරි එකක් හොයල දාපං. ඉතිපිසෝ නෙමෙයි ඉතිපි, සෝ වෙන්න ඕනි.![]()
එක ගාථාවක් වත් දැන ගන්න ඕන නෑ නිවන් දකින්න. කොටින්ම බුද්ධා ගැන නොදන්න කෙනෙක්ටත් නිවන් දකින්න පුළුවන්. නිවන තියෙන්නෙ තමන් ගාවමයි.Uba kiyana language point eka hariyatama hari.
Den therenawa neda api Buddhist kiwwa kisima gathawaka meaning ekak wath api danne ne kiyala. itin kohomada niwan dakinne. ohe katapadamen gatha kiyanawa eka mokadda kiyala ekek danne ne.
මගේ නිවන මගේ පැල්පතයිඑක ගාථාවක් වත් දැන ගන්න ඕන නෑ නිවන් දකින්න. කොටින්ම බුද්ධා ගැන නොදන්න කෙනෙක්ටත් නිවන් දකින්න පුළුවන්. නිවන තියෙන්නෙ තමන් ගාවමයි.![]()
භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කරන්න අපිට අයිති නැත්නම් මෙහෙම දෙයක් හරි කරන්න ඕන සුද්දාNext level suddda
i like youI like your thinking
hadamuHadissiyata web site load kara kara inna amarui... App ekak hadapan ithipiso wage ekak
paw purawagana epaPremium feature ekak bagayai play wenne gewwe naththan holman sadda enawa haiyen
budusaranaiහොදයි. තැන්ක්ස්
bohoma sthuthiyi niwaradi karannamමේකේ තියෙන ඉතිපි, සෝ ගාථාව ඇහුවොත් වස් වදිනව බං. හරි එකක් හොයල දාපං. ඉතිපිසෝ නෙමෙයි ඉතිපි, සෝ වෙන්න ඕනි.
View attachment 267804
budusaranaiNice work
they areIf ithipi so still helps,
Why Hollywood doesn’t adopt this concept to their horror movies?
supiriUba kiyana language point eka hariyatama hari.
Den therenawa neda api Buddhist kiwwa kisima gathawaka meaning ekak wath api danne ne kiyala. itin kohomada niwan dakinne. ohe katapadamen gatha kiyanawa eka mokadda kiyala ekek danne ne.
wowබල්ලො ඉන්න හැම මොහොතකම මේක මතක් වෙනවා මට![]()
aniwaඑක ගාථාවක් වත් දැන ගන්න ඕන නෑ නිවන් දකින්න. කොටින්ම බුද්ධා ගැන නොදන්න කෙනෙක්ටත් නිවන් දකින්න පුළුවන්. නිවන තියෙන්නෙ තමන් ගාවමයි.![]()
මගේ නිවන මගේ පැල්පතයි
screenshot ekak dannako suddoMage iphone eke volume ekata udin Tawa useless button ekak awit tiyenawa. Eka ebuwama play wenna hadaganne kohomada
budusaranaiAdo meka nam supiri wedak..
ehema hithala paw purawaganna epaමාකට් එක හොඳට identify කරලා තියෙන්නේ. හොඳ අනාගතයක් තියෙනවා. ජය වේවා!