බේරේ තේරේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    බේරේ කොළඹ ගඳ ගස්සවන වැව

    ඔන්න මාලිමවට පෞද්ගලික මුදල් ආධාරයක් ලැබිල

    මුහුදු වතුර යොදාගෙන සුද්ද කරන්න යනවලු

    බේරේ ඉන්න මාළු ටික උද්ගොෂණයකට සුදානම් වෙලා කඳුළු ගෑස් ප්‍රහාරයක් කන්න යන්නේ බිමුල් රත්වේනායක ගෙන්

    පොඩි පැලැස්තර දාන මේ වගේ ආණ්ඩු බලපන් රටට කරන දේ

    WEB%20-%202025-02-14T102214-780612_850x460.138
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    රෝසි වේසි වුණාට මේ ගොබ්බ බතලිට වඩා ලස්සනට කොලඹ තියාගත්තා. දැන් තමයි රෝසක්ක නැති අඩුව තේරෙන්නෙ.

    උඹලා මේ බේරෙයක් ගැන කියවනවා. ෆිගර් එකවත් හරියට මේන්ටේන් කරගන්න බැරි, 2019 නාමල්ගෙ පුකේ එල්ලිලා ගියපු එකියකගේ කාමරේ කොයිතරම් අපිරිසිදු ඇතිද කියලා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ඔන්න ඔය වල ගොඩ කරලා දාන්න බැරිද. කුනු වලක් කොළඹ මැද්දේ තියාගෙන ඒකට වැව කිය කිය හැමිනෙන්න හදනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    රෝසි වේසි වුණාට මේ ගොබ්බ බතලිට වඩා ලස්සනට කොලඹ තියාගත්තා. දැන් තමයි රෝසක්ක නැති අඩුව තේරෙන්නෙ.

    උඹලා මේ බේරෙයක් ගැන කියවනවා. ෆිගර් එකවත් හරියට මේන්ටේන් කරගන්න බැරි, 2019 නාමල්ගෙ පුකේ එල්ලිලා ගියපු එකියකගේ කාමරේ කොයිතරම් අපිරිසිදු ඇතිද කියලා.
    images
     
    • Haha
    Reactions: Thiefx and Asmodeus

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ඔන්න ඔය වල ගොඩ කරලා දාන්න බැරිද. කුනු වලක් කොළඹ මැද්දේ තියාගෙන ඒකට වැව කිය කිය හැමිනෙන්න හදනවා
    Colombo drainage system eka connect wela tyenne okata ban. Storm water wunat oken manage wenne. Beira lake eka retention basin ekak hetiyata use wenawa. Oka neti wunot colomboma yata wenawa.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Colombo drainage system eka connect wela tyenne okata ban
    මේකනේ තියෙන ලොකුම අවුල මේකට විසඳුමක් හොයන්නේ නැතුව බේරේ සුද්ද කරලා ඉවර කරන්න බෑ අද සුද්ද කරපුවාම හෙට වෙද්දි ජරාව පිරෙනවා. ඒකනේ කියන්නේ ඕකට කුණු වල කියපන් වැව වැව කිය කිය දඟලන්නේ නැතුව
     
    • Like
    Reactions: Spiderman.Ayya

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ඕකට මුහුදු වතුර එවනවා කියන්නේ ටික දවසක් කොළඹ යන එක නවත්වන්න වෙනවා කියන එක තමා. කුණු බිත්තර ගස් එන්නේ ඕකට මුහුදු වතුර එක කාලේට.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    බේරේ විතරක් සුද්ද කරලා හරි යන්නෙ නෑ. 2015 වෙද්දිත් කොළඹ හොද ඩ්‍රේන් සිස්ටම් එකක් තිබුනා. ඒවා රෙපයාර් නොකර මොන මගුල කරත් වැඩක් නෑ. හෝටල්වල ඉදුල්වතුර බටෙත් පාරේ කාණුවට සෙට් කරලා, ඒවා දිගේ හොරෙන් ටොයිලට් ලයින් එකත් හරවලා තිබ්බම කුණු ගද ගහන එක මොකාටවත් නවත්තන්න බෑ. මේවා හොයන්නෙ නැතුව බේරේ සුද්දකරලා වැඩක් නෑ
     
    • Sad
    Reactions: Inigo Montoya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    බේරේ බේරේ ගගා නිතරම කියවනකොට අපේ අයට මොනා උනත් හිතට වේදනාවක් එනවනේ. නාමල් ජනාදිපති උනාම, මම නාමල්ගෙ ඇඩ්වයිසර් කෙනෙක් වෙලා, බේරේ වැව ගොඩ කරලා උද්‍යානයක් හදන්න උපදෙස් දෙනවා.
     
    • Haha
    Reactions: Giant

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    බේරේ බේරේ ගගා නිතරම කියවනකොට අපේ අයට මොනා උනත් හිතට වේදනාවක් එනවනේ. නාමල් ජනාදිපති උනාම, මම නාමල්ගෙ ඇඩ්වයිසර් කෙනෙක් වෙලා, බේරේ වැව ගොඩ කරලා උද්‍යානයක් හදන්න උපදෙස් දෙනවා.
    මහින්ද කහඳගමගේ සැතපෙන ඉරියව්වෙන් ඉන්න පිළිමෙකුත් හදන්න ඕනේ ගොඩ කරලා
     
    • Haha
    Reactions: ruchira55

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ඕකට මුහුදු වතුර එවනවා කියන්නේ ටික දවසක් කොළඹ යන එක නවත්වන්න වෙනවා කියන එක තමා. කුණු බිත්තර ගස් එන්නේ ඕකට මුහුදු වතුර එක කාලේට.
    There are some techniques that, during the Dutch colonial era, they built drainage systems that use the seawater to clean the sewer pipes. The secret to this system was the use of tidal power. I know that we don't have significant tidal waves, but that system works fine in certain areas. The best example is Galle Fort. After a few centuries the sewage system still works fine.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,163
    13,877
    113
    35
    Spain
    ඔන්න ඔය වල ගොඩ කරලා දාන්න බැරිද. කුනු වලක් කොළඹ මැද්දේ තියාගෙන ඒකට වැව කිය කිය හැමිනෙන්න හදනවා
    ඔවු බන් මටත් හිතෙන්නේ එහෙම කරනවා නම් හරි කියල. ටවුන් එකේ කාණු වතුර පිරිපාහදු කරලා මූදට යවන්න පුළුවන්. වියදම හොයාගන්න පුළුවන් ඔය වල ගොඩ කරලා ලැබෙන ඉඩම් ටික විකුණලා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    වේස බැල්ලි කොළඹ කනවා. ගූ ගඳයි කොළඹ. සුද්දෝ යන්නේ නහය වහන්. මම මේ ලඟදි වීඩියෝ එකක් දැක්ක සුද්දා කියනව ලංකාව අපිරිසිදුයි කියලා. 🤷🏻‍♂️