මේක නියම කතාවක්. මාත් කීප වතාවක්ම අහල තියෙනව. විශේෂයෙන්ම අර සමන් දෙවියො වැඩියයි කියන කෑල්ල එහෙම හෙනම පොයටික්. ව්‍යාපෘතියක් මුදුන් පමුණුවන්න හැමෝවම එක මිටට එකතු කරන මිත්‍යාවක් අවශ්‍යයි කියන එක ලස්සනට නිරූපනය වෙනව. ඒකෙ වැරැද්දක් හෙම නෑ, මිනිස්සු හැදිල තියෙන්නෙ ඒ විදිහට තමයි.