සිරීපාදෙට ‘‘ලයිට් ” ආපු හැටි

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    1938-1343 දී රටේ තිබ්බ යුද්ධේ මොකක්ද බන්? ඒ කාලේ ලෝක යුද්ධේ නම් තිබ්බ. ඒක ලංකාවට බලපෑවේ නෑනේ.. 🤔
    ලෝක යුද්දෙට මිත්‍ර පාර්ශවයට බ්‍රිතාන්‍ය සෙට් උනානෙ ඒක ලංකාවට බලපෑව ගොඩක් ජපන්නු බෝම්බ ගැහුවෙත් ඔය සීන් එක නිසා
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    1938-1343 දී රටේ තිබ්බ යුද්ධේ මොකක්ද බන්? ඒ කාලේ ලෝක යුද්ධේ නම් තිබ්බ. ඒක ලංකාවට බලපෑවේ නෑනේ.. 🤔
    සුද්දා දෙවන ලෝක යුද්ධෙ ප්‍රමුඛ පාර්ශව කාරයෙක්, සරලවම කිව්වොත් අලි හුකයි අපි තැලෙයි තියරිය. කොහෙවත් හිටපු බංගලියො මිලියන ගානක් හාමතේ මැරෙන්නෙත් ඔය යුද්දෙ හින්ද
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    සුද්දා දෙවන ලෝක යුද්ධෙ ප්‍රමුඛ පාර්ශව කාරයෙක්, සරලවම කිව්වොත් අලි හුකයි අපි තැලෙයි තියරිය. කොහෙවත් හිටපු බංගලියො මිලියන ගානක් හාමතේ මැරෙන්නෙත් ඔය යුද්දෙ හින්ද
    Ou
     
    Similar threads