Delivery වැඩට හොඳම Bike එක මොකක්ද?

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඇගට පතට නොදනී Delivery වැඩට යන්න මේ ස්කුටර් එකක් ගනින්. 6.89යි වෙන්නේ.

    Oka fuel weda neee 40-45 km/l

    fuel injection tiyena injector ena scooter akak ganna

    scooter akak gaththanam oka hari ;onataram badu patawagena lesiyen yanna puluwan
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    මම ලඟදි පික්මී කෑම එකක් දාලා බුවෙක් ආවා පරණ cd50කින්. රිපෙයාර් නම් පොඩ්ඩක් ගණන් කිව්වා. ඒත් හරියට හදාගත්තට පස්සෙ තෙල් ඉතුරුයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    electric start තියෙන එකක් ගනින් නැතිනම් කික් කරන්න ගියාම එපා වෙනවා!
    පරන CT100 වල කික් ඔන්ලි
     
    • Like
    Reactions: Inigo Montoya

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    දවසකට කොච්චර දුර යනවද? Electric bike එකකුත් හොඳයි දවසට 100km ට අඩු නම් සහ දිනපතා පාවිච්චි වෙනවනම්. long term ලොකු ලාබයක් තියෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,275
    553
    113
    දවසකට කොච්චර දුර යනවද? Electric bike එකකුත් හොඳයි දවසට 100km ට අඩු නම් සහ දිනපතා පාවිච්චි වෙනවනම්. long term ලොකු ලාබයක් තියෙනවා.
    Dura wenas wenawa. Electric = :no:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    Scooter වල පෙට්‍රෝල් කරන්නේ නෑ hutto
    Delivery වලට හොඳටම ලාබයි electric එකයි solar එකයි තව extra battery ඕන. දවසම දුවනවා නම් මදි වෙනව එහෙම නම් CT 100. Discovery wage ඒවා තමයි.
    Hambanekata දුවලා තෙල් අඩුවෙන් යන්න නම් ඒ option එක.. එච්චර ලොකුවට දුර දුවන්නේ නැත්තන් badu මුට්ටු ගොඩක් උස්සන් යන්න තියෙනව නම් scooter eke දාගෙන යන්න ලේසියි සැප පහසුව වැඩියි පෙට්‍රෝල් නම් කරන්නේ නෑ අරවා එක්ක බැලුවාම ඒ පැත්තෙන් ගන්න දෙයක් නෑ වියදම වැඩියි. ගොඩක් දුවන්න තියෙනව නම් scooter පාඩුයි

    Ct100 ගනන් නේද දැන්
    පරණ Ct100 වටිනවා ගාන වැඩියි. දැන් ඒවා චාටර්
     
    • Like
    Reactions: Inigo Montoya

    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,275
    553
    113
    Scooter වල පෙට්‍රෝල් කරන්නේ නෑ hutto
    Delivery වලට හොඳටම ලාබයි electric එකයි solar එකයි තව extra battery ඕන. දවසම දුවනවා නම් මදි වෙනව එහෙම නම් CT 100. Discovery wage ඒවා තමයි.
    Hambanekata දුවලා තෙල් අඩුවෙන් යන්න නම් ඒ option එක.. එච්චර ලොකුවට දුර දුවන්නේ නැත්තන් badu මුට්ටු ගොඩක් උස්සන් යන්න තියෙනව නම් scooter eke දාගෙන යන්න ලේසියි සැප පහසුව වැඩියි පෙට්‍රෝල් නම් කරන්නේ නෑ අරවා එක්ක බැලුවාම ඒ පැත්තෙන් ගන්න දෙයක් නෑ වියදම වැඩියි. ගොඩක් දුවන්න තියෙනව නම් scooter පාඩුයි

    Ct100 ගනන් නේද දැන්
    පරණ Ct100 වටිනවා ගාන වැඩියි. දැන් ඒවා චාටර්
    Ay parana ewa watinne mokadda wenasa ?

    aluth ewa charter ay ? aluth ekak 590,000 LKR
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    Bajaj, TVS, honda, hero honda, yamaha okoma indian model wala 100 to 110cc wage ewa okkoma oya wadeta hondai..
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,930
    2,062
    113
    පරණct100 එකේ හොදට බර අදින්න පුලුවන්. පිකප් එකත් හොදයි.

    උබට ලොකු ලෝඩ් එකක් අදින්න ඕනි නම් තැපැල්90ක් ගනින් 👇

    images

    Never seen them being used for postal delivery though..
     
    • Wow
    Reactions: Inigo Montoya

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    ඔය හීරො HF Deluxe එකක් නම් පට්ට ගැහුවා රිකවරි වලට ගිහින්. ආයෙ සුපිරි බාන්ඩෙ.. CT100 එකට වට පොඩ්ඩක් පහත් වගේ ඕක. තෙල් වැඩ යකා වගෙ.. යන්නත් පුලුවන් එහෙමම බරත් නෑ.