Tattoo ගහල තියනවද?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,509
    20,879
    113
    ආසාවට ගහල පස්සෙ අපරාදෙ කියල හිතුන අවස්තා තියනවද? රට යන්න ප්‍රශ්නයක් වෙයිද?

    පට්ට ආසයි ටැටූ එකක් ගහන්න.
    Rata yanna prashna nam na bn...

    Japan wlaa nam scn eka danne neha...cultural scn ekak Wenna athi..unge yakuza un tattoo gahanwane....

    Eeta wada un kemathi neha rewula wawan inna unta
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,645
    2,338
    113
    ආසාවට ගහල පස්සෙ අපරාදෙ කියල හිතුන අවස්තා තියනවද? රට යන්න ප්‍රශ්නයක් වෙයිද?

    පට්ට ආසයි ටැටූ එකක් ගහන්න.

    ehema issue nah tattoo tibba kiala.. Japan waladi case eka enne visible nm un hitanne api underworld kiala judge karanne.. ehema natiwa visa dena issues nm nah (Student visa ehema dnne nah).. tattoos samahara jobs walata balanawa eth tattoo newe tattoo visibility eka balanne
     

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    ජපන් යනවනං ටිකක් අවුල් කියලා අහල තියෙනව. ඇත්තද දන්නෑ. පුද්ගලිකව මම නං කැමති නෑ. ටැටූ ගහපු කෙල්ලන්ටවත් කැමති නෑ.
    Ekenma
    Tawa hair colour karapu
    Kalu pata quits gapu
    Digata niyapothu wawapu
     
    • Love
    Reactions: Udee KJ

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,135
    49,486
    113
    සේදවත්ත
    රට යනකොට ෆෝම් එකක් දෙනවා එකේ ටැටු ගහලද කියලා පොඩි හරියක් දාන්න ඕනේ. දාලනම් එයාපොට් එකේ චෙක් කරන තැනති ඇදුම් ගලවලා බලනවා .
     
    • Haha
    Reactions: yaka92

    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    බෙල්ලේ, පපුවේ, පිට කොන්දේ, බඩේ වගේ ගහන්න එපා. අතේ, කකුලේ වගේ නම් අවුලක් නෑ. මොකද යම් කාලේක MRI SCAN එකක් කරන්න බෑ. විශේශයෙන් කොන්දේ එපා. මොකද මේ කාලේ ඕන කෙනෙක්ට කොන්දේ අමාරු එන්න පුලුවන්. Critical organ වලට ආසන්නයේ ටැටූ ගහන්න එපා.
     
    • Wow
    • Like
    Reactions: wawula and tha123

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    Just under my right arm elbow 🙈🙈🙈

    Image (8).jpg
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,096
    6,513
    113
    East Blue (Goa Kingdom)
    gahapan bn , ai kauruth tattoo check krnne?
    check කරනවා , සමහර රට යන interviews වලදී අහනවා කෙලින්ම ටැටූ තියෙනවද කියන එක.



    ලංකාවේ රජයේ ආයතන වල & රජයට අයිති බැංකු etc වල ටැටූ ගහන්න බැහැ (එළිපිට කියනවා , notice එවනවා )
    interviews වලදී (hire විතරක් නෙමේ උසස් වීම් වලට , ස්ථිර කරනවා ඒවාට තියෙන interviews වලදීත් ) බලනවා ටැටූ .

    එක interview එකක interview බෝර්ඩ් එකේ ඉඳපු පොන්නයෝ ටික අහල අතේ තිබ්බ පොඩි ටැටූ එකේ තියෙන නම කාගේද කියල (හස්බන්ඩ් ගේ නම තිබිල තියෙන්නේ ) .

    රජයේ ආයතන වල (හමුදා & police උනත් ) මෙහෙම පොන්න නීති තවම තියෙනවා ලංකාවේ .

    ඇති බහුතරය රජයේ & අනුබද්ධිත ආයතන වල
    කොන්ඩේ වවන්න බැහැ පිරිමි අයට
    කොන්ඩේ පාට කරන්න බැහැ පිරිමි අයට
    ගෑනු අයට කොන්ඩේ පාට කරන්න බැහැ ඕන ඕන විදිහට උන් කියල ලිමිට් එකේ විතරයි පුළුවන් .
    ටැටූ බැහැ , කෙලින්ම interview වලදී කපනවා , හේතුව ටැටූ කියල .


    මම නම් ටැටූ ගහන්නේ නැහැ , එත් වෙන උන්ට එහෙම ගහන්න එපා කියන්න නීති දාන එකට විරුද්දයි .

    ලංකාවේ ඇති බහුතරය රජයේ & අනුබද්ධිත ආයතන දුවන්නේ පොන්න බුරි ෆෙටිෂ් පොන්නයෝන්ට ඕන විදිහට

    ලංකාවේ ඇති බහුතරය රජයේ & අනුබද්ධිත ආයතන වල උසස් වීම් ගන්න ලේසි නැහැ වෘතීය සමිති වල දේවල් වලට නොගියොත් .

    ලංකාවේ ඇති බහුතරය රජයේ & අනුබද්ධිත ආයතන වල මාරු වීම් 99% control කරන්නේ වෘතීය සමිති වලින් .
     
    • Wow
    Reactions: Psiko