නව කතානායක - Dr.අශෝක රන්වල 🇱🇰

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,126
    4,026
    113
    දසවන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ආචාර්‍ය අශෝක රන්වල මහතා අද පත් කරණු ලැබුවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පත්වූ උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත. 🇱🇰

    මොරටුව විශ්වවිද්‍යාලයේ Chemical Engineering උපාධිදාරියකු වන ඔහු ජපානයේ Weseda University හි ඔහුගේ ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කරා. 🇱🇰




    "He is a graduate from University of Moratuwa as a Chemical Engineer and was employed at Ceylon Petroleum Corporation, Sapugaskanda Refinery. Previously he has represented the Biyagama Local government body once and Western Provincial Council twice as a member elected. He has also completed his PhD in Biochemistry from Waseda University, Japan. He is also the director of BioGenic Green Technology Research Institute, which is aimed at developing sustainable biogenic agricultural practices."

    අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......

    • මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි.
    • ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
    • වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ස්වභාවික ජීරණයට ලැක්ටොඇසිඩ් බැක්ටීරියා ගහණයන් ස්වභාවිකව වෙන් කිරීම /අපද්‍රව්‍ය ජීරණය දවස් 14ක කෙටි කලක් තුල නිශ්පාදන ක්‍රියාවලියට ගෙන ඒම / එලවලු අපද්‍රව්‍යවල නයිට්‍රජනීය ගුණය ඉහත ජීරණ ක්‍රියාවලිය මගින් බලශක්තියක් වියදම් නොකර දියරයක් ලෙස වෙන් කර ගැනීම යන තාක්ෂණික ක්‍රියාවලින් හා පර්යේෂණ සදහා පේටන්ට් බලපත්‍ර ලාභියෙකි...
    • කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී...
    • සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායකවරයාය...
    • පරිසරවේදියෙකු ලෙස කැලණිමිටියාවත ප්‍රදේශවාසීන් සුරැකීමේ සන්විධානයේ සභාපතිවරයාය...
    • පුරා වසර 40ක පමණ සිට ශ්‍රි ලන්කා ඛනිජ තෙල් පොදු සේවා සන්ගමයේ සභාපතිවරයාය ...

    @Yeezus උඹට දැන් අවංකව මොක ද මචං හිතෙන්නේ?
     
    • Like
    Reactions: Be_Positive

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,694
    1
    6,538
    113
    @Yeezus උඹට දැන් අවංකව මොක ද මචං හිතෙන්නේ?
    අපි බලමු තාම චෝදනා විතරයි නෙ චූදිතය වෙලා නැ, ඒ ගැන ප්‍රකාශය ක් දීල නැ

    වංචා කරල තිබ්බොත් නම් ඉතින් පාර්ලිමේන්තුවේ න් ඉල්ලා අස් විය යුතුයි, නැත්තන් විශ්වාසභංග යක් ගෙනත් මන්ත්‍රීකම අහොසි කරන්න ඕනි 👍
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,578
    5,747
    113
    🔴 🔴 🔴 🔴 🔴

    ඕන් රීන් ... රීන් රීන් .....

    මම කිරි ගහට වක් පිහියෙන් ඇන්න වගේ කියන්නම් අනාවැකියක් ...

    ඔය උගෙ PhD එක ඔප්පු කරගන්න බැරුව හැමෝම හොර එකක් කියල ඕකට කියන්න ගන්නවාවාවාවා ....... ඕන් රීන් රීන් රීන් ..

    ඌව කතානායක පුටුවෙන් විසිවෙනවා ... ඇමති කම් වලිනුත් විසිවෙනවා .... ඕන් රීන් . පුහ් පුහ්


    🔴 🔴 🔴 🔴 🔴