රන්වල උපාධිය ගේන්න ගොස් මාස හයක් සපිරේ…

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,440
    8,596
    113
    Asoka Ranwala resigns as Speaker of Parliament


    ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ පළමු කතානායකවරයා ලෙස පත් වූ අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී අදට මාස 06ක් ගතවෙයි.

    ඔහු ඉල්ලා අස්වීමට හේතු වූයේ ඔහුට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය.

    තම උපාධි සහතිකය ඉදිරියේදී පාර්ලිමේන්තු ඉදිරිපත් කරන බව පවසමින් ඔහු ඉල්ලා අස්වූයේ පසුගිය දෙසැම්බර් මස 13 වැනිදාය.

    නමුත් මාස 06ක් අද වන විට ගත වී ඇතත් මෙතෙක් එම උපාධි සහතිකය ඉදිරිපත් කර නැත.

    ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයෙන් තමන් ආචාර්ය උපාධියක් ලබා ගත් බවත් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් බවත් ඔහු පවසා ඇතත් ඒ දෙකෙන් කුමන හෝ සහතිකයක් මෙතෙක් ඉදිරිපත් කර නැත.


    2024-12-13%20-%20letter.jpg
     
    • Haha
    Reactions: bladeable

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    මේ වැස්සෙ කෝමද ඕයි ඉක්මනට යන්නෙ, මගුලක් කතා කරනවා, කුඩෙත් හුළඟෙ ගියා දැන් ජපානෙ පේන මානෙ ඉන්නෙ ඉවසල හිටු

    ගොං පකය කලින් කිව්වා නම් DBA එකක් කරවලා දෙනවා අසයිමන්ට් බේස්ඩ් මාස 6න් ගන්න පුළුවන්, අසයිමන්ට් ටිකත් අපි කරලා දෙනවා
     
    • Haha
    Reactions: supun_sg