නව කතානායක - Dr.අශෝක රන්වල 🇱🇰

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පත්වූ උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත.
    හොදම කෑල්ල මේක තමා බං ආදරෙයි පැලෙන්න😂😂
     
    • Haha
    Reactions: KDH

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    ඔබ වෙනුවෙන් ඔවුන් සූදානම්

    ටිල්වින් සහෝදරයා - 0775019079
    බිමල් රත්නායක - 0773111226
    හරිනි අමරසූරිය - 0777880737
    විජිත හේරත් - 0714824345
    ලාල් කාන්ත - 0712473104
    වසන්ත සමරසිංහ - 0773029004
    සුනිල් හඳුන්නෙත්ති - 0773908760
    සුනිල් වටගල - 0772349348
    ආනන්ද විජේපාල - 0773041587
    නලින්ද ජයතිස්ස - 0718100605
    නලීන් හේවගේ - 0754011047
    අනිල් ජයන්ත - 0714463949
    හර්ෂණ නානායක්කාර - 0773572736
    සරෝජා පෝල්රාජ් - 0714878676
    චතුරංග අබේසිංහ - 0773402253
    සමන්ත විද්‍යාරත්න - 0714463944
    අරුන් හේමචන්ද්‍ර - 0773377325
    මහින්ද ජයසිංහ- 0777685038
    මුනීර් මුලෆ්ෆර්- 0777306744
    හිනිදුම සුනිල් සෙනවි - 0714370706
    ලක්මාලි හේමචන්ද්‍ර - 0776021250
    ජනිත් ඉන්දික - 0711010014
    කුමාර ජයකොඩි - 0718457920
    ටී. බී. සරත් - 0719178866
    එරංග ගුණසේකර - 0718457920
    නාමල් කරුණාරත්න - 0707220005
    ප්‍රසන්න ගුණසේන - 0772619242
    ආචාර්ය අශෝක රන්වල - 0718342092
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    දසවන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ආචාර්‍ය අශෝක රන්වල මහතා අද පත් කරණු ලැබුවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පත්වූ උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත. 🇱🇰

    මොරටුව විශ්වවිද්‍යාලයේ Chemical Engineering උපාධිදාරියකු වන ඔහු ජපානයේ Weseda University හි ඔහුගේ ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කරා. 🇱🇰



    🤣🥹
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    "He is a graduate from University of Moratuwa as a Chemical Engineer and was employed at Ceylon Petroleum Corporation, Sapugaskanda Refinery. Previously he has represented the Biyagama Local government body once and Western Provincial Council twice as a member elected. He has also completed his PhD in Biochemistry from Waseda University, Japan. He is also the director of BioGenic Green Technology Research Institute, which is aimed at developing sustainable biogenic agricultural practices."
    ඔක්කොම හරි බං සහතියේ තමා තවම නැත්තේ 😂
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,977
    12,080
    113
    🌎
    IMG-20251001-123713.jpg
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,977
    12,080
    113
    🌎
    "He is a graduate from University of Moratuwa as a Chemical Engineer and was employed at Ceylon Petroleum Corporation, Sapugaskanda Refinery. Previously he has represented the Biyagama Local government body once and Western Provincial Council twice as a member elected. He has also completed his PhD in Biochemistry from Waseda University, Japan. He is also the director of BioGenic Green Technology Research Institute, which is aimed at developing sustainable biogenic agricultural practices."
    අපරාදෙ බන් මේ වගේ එකෙක් කතානායක දැම්මෙ. විද්‍යාව සම්බන්ද එකකට දාන්න තිබ්බෙ
    shrek-red-eyes.jpg
     
    • Haha
    Reactions: dayt0na and KDH

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,477
    4,961
    113
    රී ලංකා පාර්ලිමේන්තුවේ පත්වූ උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත.
    mona moda wesige puthekda yako umba. me patta ballekta උගත්ම කථානායක kiyanne.
     
    • Haha
    • Like
    Reactions: dayt0na and Yeezus