මම සාමාන්‍යයෙන් හොද කෙනෙක් පුතාලා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබලට කියන්න මම සාමාන්‍යයෙන් ඔය කොහෙට හරි තැනකට යද්දී සික්කෙක් දොර අරින කොට පොඩි තට්ටුවක් දාලා තැන්ක්ස් කරනවා.
    ඔය ටුක් ටුක් වල එහෙම යද්දී ඉතුරු තියාගන්න කියනවා.
    ඔය කිවු එකක වගේ වයසක කෙනෙක් හිටියොත් එයාට ඉස්සර වෙන්න දෙනවා
    බඩුවක් ගහද්දී උනත් මගේ බඩ වැඩි නිසා කෙල්ලට වේට් එක එන්න නැති වෙන්න තමා මම කරන්නේ
    අර ඒවගේ කොලිටීස් මගේ තියෙනවා

    මට හිතෙනවා දේශපාලනේට අවොත් මට හොද මානුෂිය නායකයෙක් වෙන්න පුළුවන් කියලා.

    ඔයාලගේ අදහස් කියන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    බඩුවක් ගහද්දී උනත් මගේ බඩ වැඩි නිසා කෙල්ලට වේට් එක එන්න නැති වෙන්න තමා මම කරන්නේ
    බඩුව වෙට් වෙන්නේ නැද්ද උබ ගැහුවට ? :unsure:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,972
    13,507
    113
    35
    Spain
    ඒවා හොඳයි, ඒ වුනාට දේශපාලනේ කරන්න ඒ මදි, උඹ සැර වෙන්න ඕන, තීරණ ගන්න බය නැති වෙන්න ඕන. පෞරුෂයක් ඕන. ඉක්මනට හිත ඌවා කරගෙන තනියම දුක්වෙන ටයිප් වෙන්න බැහැ. විවේචන ආවාම හිනාවෙලා ඉන්නවා, තද විවේචන වලට නිසි උත්තර දෙනවා. බවුන්සර් ආවම අතැරලා දානවා. ඔය වගේ එකෙක් වෙන්නත් ඕන. තව කොලිටීස් තියෙනවා. දුප්පත් පොහොසත් ඕන එකෙක් එක්ක ෆිට් වෙන්න පුළුවන් වෙන්න ඕන. භාෂා දෙකක් අඩුම පුළුවන් වෙන්න ඕන.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    බඩුවක් ගහද්දී උනත් මගේ බඩ වැඩි නිසා කෙල්ලට වේට් එක එන්න නැති වෙන්න තමා මම කරන්නේ :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඔය ටුක් ටුක් වල එහෙම යද්දී ඉතුරු තියාගන්න කියනවා.
    හයර් එකේ ගාන 200ක් වෙලා රුපියල 1000ක් දුන්නොත් ඉතුරු තියාගන්න දෙනවා ද ?
    ඔය කිවු එකක වගේ වයසක කෙනෙක් හිටියොත් එයාට ඉස්සර වෙන්න දෙනවා
    වයසක උන් 10ක් හිටියොත් උන් ඔක්කොටම ඉඩ දෙනවද ?
    උබලට කියන්න මම සාමාන්‍යයෙන් ඔය කොහෙට හරි තැනකට යද්දී සික්කෙක් දොර අරින කොට පොඩි තට්ටුවක් දාලා තැන්ක්ස් කරනවා.
    සුපර්මාකට් වල සිකුරිටි ගෑනු අයටත් උබ තට්ටු දානවද ??

    බඩුවක් ගහද්දී උනත් මගේ බඩ වැඩි නිසා කෙල්ලට වේට් එක එන්න නැති වෙන්න තමා මම කරන්නේ
    ඇතුලට දාද්දි බඩුව කෙදිරි ගෑවොත් රිදෙයි කියලා එලියට ගන්නවද ??
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,460
    113
    https://dilshan.net/services/
    dilshan.net
    පුක සුදු ද 🤔

    ----------------

    මාත් ආසයි දේශපාලනය කරන්න.

    මේ රටේ හැම මනුස්සයා ම තමන් ආස දේවල් උපයාගෙන සන්තෝසෙන් ඉන්නවා බලන්න..
    කිසිම ළමයෙක් ට අඩු පාඩුවක් දුකක් නැතිව තියෙන අනාගතයක් බලන්න ආසයි.
    අඟ හිඟකම් නිසා නොකා නොබි ඉන්න, දුක් විඳින, දිවි හානි කරගන්න මිනිස්සු ජීවත් වෙලා හිනා වෙලා ඉන්නවා බලන්න කැමති

    හැබැයි ඉතින් මට ඡන්දෙ දීලා මාව පත් කරන්නේ කවුද... මට පිස්සු නේ 😁😵‍💫
    ------ Post added on Jul 11, 2026 at 9:01 PM
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    281
    428
    63
    බඩුවක් ගහද්දී උනත් මගේ බඩ වැඩි නිසා කෙල්ලට වේට් එක එන්න නැති වෙන්න තමා මම කරන්නේ
    සල්ලිත් දීලා ආතල් එකකුත් දීලා එන්න පිස්සියැ?
    හොදට බර දාලා මස් තැලෙන්න දෙන්න ඕන.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බඩුව වෙට් වෙන්නේ නැද්ද උබ ගැහුවට ? :unsure:
    ඒක මට අදාළ නෑ මල්ලි

    ඒවා හොඳයි, ඒ වුනාට දේශපාලනේ කරන්න ඒ මදි, උඹ සැර වෙන්න ඕන, තීරණ ගන්න බය නැති වෙන්න ඕන. පෞරුෂයක් ඕන. ඉක්මනට හිත ඌවා කරගෙන තනියම දුක්වෙන ටයිප් වෙන්න බැහැ. විවේචන ආවාම හිනාවෙලා ඉන්නවා, තද විවේචන වලට නිසි උත්තර දෙනවා. බවුන්සර් ආවම අතැරලා දානවා. ඔය වගේ එකෙක් වෙන්නත් ඕන. තව කොලිටීස් තියෙනවා. දුප්පත් පොහොසත් ඕන එකෙක් එක්ක ෆිට් වෙන්න පුළුවන් වෙන්න ඕන. භාෂා දෙකක් අඩුම පුළුවන් වෙන්න ඕන.
    ඔව් මල්ලි මම ටිකක් සංවේදී නම් වැඩියි තමා.
    මල්ලි කියන දේවල් පොඩ්ඩක් මං හිතල බලනවා
    ------ Post added on Jul 11, 2026 at 9:34 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,878
    113
    බඩුව ගහද්දි ගෑනි/කෙල්ල කෙඳිරිගාන්නෙ රිදිලා කියලා උඹට හිතුනෙ නැද්ද
    එවලෙම නතර කරේ නැද්ද කෙල්ලට රිදෙනවා කියලා
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    කිසිම අවුලක් නෑ උඹට පුලුවන්. උඹට තියන්නෙත් උඹේ ලොක්කා වගේ පච කියන්න විතරයි. වැඩක් කරන්න ඕනෙ නෑනෙ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හයර් එකේ ගාන 200ක් වෙලා රුපියල 1000ක් දුන්නොත් ඉතුරු තියාගන්න දෙනවා ද ?

    වයසක උන් 10ක් හිටියොත් උන් ඔක්කොටම ඉඩ දෙනවද ?

    සුපර්මාකට් වල සිකුරිටි ගෑනු අයටත් උබ තට්ටු දානවද ??

    ඇතුලට දාද්දි බඩුව කෙදිරි ගෑවොත් රිදෙයි කියලා එලියට ගන්නවද ??
    බෝධිසත්ව level එකටම නෑ ඉතිම් 🥲
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    උබ නෑයි කිව්වට, කෙල්ලට වේට එක ඇත්තටම එනවද නැද්ද කියල බලන්න පෝටෝ එකක් දානව නම් උබ ඇත්තටම හොඳ එකෙක්ද කියල කියන්න තිබ්බා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,247
    8,100
    113
    Galaha
    ඒවා හොඳයි, ඒ වුනාට දේශපාලනේ කරන්න ඒ මදි, උඹ සැර වෙන්න ඕන, තීරණ ගන්න බය නැති වෙන්න ඕන. පෞරුෂයක් ඕන. ඉක්මනට හිත ඌවා කරගෙන තනියම දුක්වෙන ටයිප් වෙන්න බැහැ. විවේචන ආවාම හිනාවෙලා ඉන්නවා, තද විවේචන වලට නිසි උත්තර දෙනවා. බවුන්සර් ආවම අතැරලා දානවා. ඔය වගේ එකෙක් වෙන්නත් ඕන. තව කොලිටීස් තියෙනවා. දුප්පත් පොහොසත් ඕන එකෙක් එක්ක ෆිට් වෙන්න පුළුවන් වෙන්න ඕන. භාෂා දෙකක් අඩුම පුළුවන් වෙන්න ඕන.
    ඉංග්‍රීසිත් එක්ක තව භාශාවක් පුලුවන් වෙන්න ඕන. නැත්තන් ඉංග්‍රීසි බෑ කියල නෝන්ඩි කරනව කලු සුද්දෝ.
     
    • Like
    Reactions: Inigo Montoya