අනුරාද රා දාපු ත්රෙඩ් එක දැකලා මේක කියන්න හිතුනේ කුකුලොහ්. මගේ ජීවිතේ මම දැකපු දෙයක්. මේකෙන් ගන්න දෙයක් තියෙනව නම් ගනින්.
මම මුල්ම ජොබ් එකට ගියපු දවස්වල අපේ junior batch එකේ මල්ලි කෙනෙක් මගෙන් උපදෙස් ඇහුවා හොද ජොබ් එකක් ගොඩ දාගන්න. මම එහෙමකට පොරක් නිසා නෙමෙයි ඌ මාත් එක්ක ෆිට් නිසා (අපේ ගෙවල් පැත්තේ). කොහොමහරි මට හිතුනා මට පුලුවන් උපරිමෙන් අවංකවම ඌට හොදම තැනකට යන්න අවශ්‍ය උපදෙස් දෙන්න ඕන කියලා. සාමාන්‍යයෙන් අපි කැමති නෑනේ අපිට වඩා කෙනෙක් අපිව අභිභවා යනවට. ඒත් එහෙම කරන්න පුලුවන් නම් ඒක ලොකු strong mentality එකක්.
කොහොමහරි මම ඌට දීපු උපදෙස් එක්ක ඌ out වෙන්නත් කලින්ම හොදම company එකක ජොබ් එකක් සෙට් වුනා. ඌ මුලින්ම මට තමයි කතා කරලා කිව්වේ ගෙදරට කියන්නත් කලින්.
මට දැනුනු සතුට කියාගන්න බෑ. දැන් මේක ටයිප් කරද්දිත් ඒ සතුට මට දැනෙනවා. ඒක තමන්ගේ සාර්තකත්වය නිසා දැනෙන සතුටටත් වඩා පට්ටම උසස් සතුටක්. ඇත්තටම ඒ වෙනකොට මම ඌ තරම් සාර්තක නෑ.
පස්සේ මම ඌට දුන්නු උපදෙස් මගේ ජීවිතේට සම්බන්ද කර ගත්තා. මට මතකයි මම ඌට කියපු වචනයක් ගානේ. ඒ දේවල් මම මගේ ජොබ් එක තුලත් ගොඩ නගා ගත්තා. කාලයක් ගියාට පස්සේ ඒකෙ ප්‍රතිපල ලැබෙන්න ගත්තා. දැන් ඌත් ගොඩ මාත් ගොඩ.
කාටහරි බොක්කෙන් උදව්වක් කලාම ඒකෙ return එක අපිට එනවා බන්. ජොබ් එකේ සාර්තක වෙන්න කරන්න පුලුවන් පුන්චි පුන්චි කරුනු ගැන මම ඌට කියපු දේවල්ම අන්තිමේ මටත් වැඩ කලා මගේ සාර්තකත්වයට. ඒ පිනත් මට ලැබෙන්න ඇති. ඒ වගේම අරූගේ සාර්තකත්වය දැක්කම අදටත් මට සතුටුයි. ඒ සතුට මැරෙනකම්ම මතක් කර කර සතුටු වෙන්න පුලුවන් දෙයක්.
ගන්න දෙයක් තියෙනව නම් ගනින්, නැත්නම් just ignore