අනුන්ට හොද කරාම

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    බොක්කෙන් උදව්වක් කලාම ඒකෙ return එක අපිට එනවා බන්.
    ඔවු මේක හරි
    හැබැයි අපි return එක මේ ආත්මේම ලැබෙයි කියලා හිතන එක වැරදි
    සමහර විට එක ලැබෙන්නේ ඊළඟ ආත්මෙක වෙන්න පුළුවන්
    එහෙම නැත්නම් අපි ඒ ගෙවුවේ පරණ නය ගනුදෙනුවක් වෙන්නත් පුළුවන්
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    ඔවු මේක හරි
    හැබැයි අපි return එක මේ ආත්මේම ලැබෙයි කියලා හිතන එක වැරදි
    සමහර විට එක ලැබෙන්නේ ඊළඟ ආත්මෙක වෙන්න පුළුවන්
    එහෙම නැත්නම් අපි ඒ ගෙවුවේ පරණ නය ගනුදෙනුවක් වෙන්නත් පුළුවන්
    :yes: :yes:
     

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    453
    288
    63
    උබේ උදව් ලබ්බක් නෙවේ..ඌට මොලේ ඇති උඹට වඩා...ඉතින් උඹව නිකන්ම පාස් වෙනවා 🤣
     
    • Like
    Reactions: Nidarshana_k

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    එක එක පකයින්ට උදව් කරාම උන් ආයෙ සත පහකට ගණන් ගන්නේ නෑ. ඒ හින්දා කෙලින්ම බෑ කියනවා.නැත්තං මගෑරලා යනවා.දැන් උදව්වක් ඉල්ලුවොත් කරන්නෙ හොඳම උන් දෙන්නෙක්ට විතරයි.උන් විතරයි බොක්කෙන්ම ඉන්නෙ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අනුරාද රා දාපු ත්රෙඩ් එක දැකලා මේක කියන්න හිතුනේ කුකුලොහ්. මගේ ජීවිතේ මම දැකපු දෙයක්. මේකෙන් ගන්න දෙයක් තියෙනව නම් ගනින්.

    මම මුල්ම ජොබ් එකට ගියපු දවස්වල අපේ junior batch එකේ මල්ලි කෙනෙක් මගෙන් උපදෙස් ඇහුවා හොද ජොබ් එකක් ගොඩ දාගන්න. මම එහෙමකට පොරක් නිසා නෙමෙයි ඌ මාත් එක්ක ෆිට් නිසා (අපේ ගෙවල් පැත්තේ). කොහොමහරි මට හිතුනා මට පුලුවන් උපරිමෙන් අවංකවම ඌට හොදම තැනකට යන්න අවශ්‍ය උපදෙස් දෙන්න ඕන කියලා. සාමාන්‍යයෙන් අපි කැමති නෑනේ අපිට වඩා කෙනෙක් අපිව අභිභවා යනවට. ඒත් එහෙම කරන්න පුලුවන් නම් ඒක ලොකු strong mentality එකක්.

    කොහොමහරි මම ඌට දීපු උපදෙස් එක්ක ඌ out වෙන්නත් කලින්ම හොදම company එකක ජොබ් එකක් සෙට් වුනා. ඌ මුලින්ම මට තමයි කතා කරලා කිව්වේ ගෙදරට කියන්නත් කලින්. :love:
    මට දැනුනු සතුට කියාගන්න බෑ. දැන් මේක ටයිප් කරද්දිත් ඒ සතුට මට දැනෙනවා. ඒක තමන්ගේ සාර්තකත්වය නිසා දැනෙන සතුටටත් වඩා පට්ටම උසස් සතුටක්. ඇත්තටම ඒ වෙනකොට මම ඌ තරම් සාර්තක නෑ.

    පස්සේ මම ඌට දුන්නු උපදෙස් මගේ ජීවිතේට සම්බන්ද කර ගත්තා. මට මතකයි මම ඌට කියපු වචනයක් ගානේ. ඒ දේවල් මම මගේ ජොබ් එක තුලත් ගොඩ නගා ගත්තා. කාලයක් ගියාට පස්සේ ඒකෙ ප්‍රතිපල ලැබෙන්න ගත්තා. දැන් ඌත් ගොඩ මාත් ගොඩ.

    කාටහරි බොක්කෙන් උදව්වක් කලාම ඒකෙ return එක අපිට එනවා බන්. ජොබ් එකේ සාර්තක වෙන්න කරන්න පුලුවන් පුන්චි පුන්චි කරුනු ගැන මම ඌට කියපු දේවල්ම අන්තිමේ මටත් වැඩ කලා මගේ සාර්තකත්වයට. ඒ පිනත් මට ලැබෙන්න ඇති. ඒ වගේම අරූගේ සාර්තකත්වය දැක්කම අදටත් මට සතුටුයි. ඒ සතුට මැරෙනකම්ම මතක් කර කර සතුටු වෙන්න පුලුවන් දෙයක්.


    ගන්න දෙයක් තියෙනව නම් ගනින්, නැත්නම් just ignore :)
    අනේ මටත් උපදෙස් ටිකක් ඕනේ
     
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,579
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    මට නම් සෙට් වෙන්නෙ ඔක්කොම වගේ මගෙන් ගොඩ යන්න දගලන උන් . මාත් වලෙන් ගොඩ යන්න දගලනවා උනුත් මගෙ පිටින් ගොඩ යන්න දගලනවා.
     
    • Like
    Reactions: nihada minisek

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    api mehtana kunu harapa kiyagena athal gaththata, life eke wediyenma karala thiyenne anik minissunta goda yanna help karana eka thamai, danuwathwa nasthi una ekek naha,