බොක්කෙන් උදව්වක් කලාම ඒකෙ return එක අපිට එනවා බන්. ඔවු මේක හරි හැබැයි අපි return එක මේ ආත්මේම ලැබෙයි කියලා හිතන එක වැරදි සමහර විට එක ලැබෙන්නේ ඊළඟ ආත්මෙක වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි ඒ ගෙවුවේ පරණ නය ගනුදෙනුවක් වෙන්නත් පුළුවන්